ඔබ දියුණු වෙන්න අකමැතිද?
අකමැති විදියට ජීවත් වෙන අයගෙන් මා අසන ප්රශ්න හයකි මේ:
ඔබට හොඳ දේ දැන දැනත්, එයින් හොඳක් වෙන බව දැන දැනත් ඒ දේ නොකර ඉන්නේ ඇයි? ශාපයක්ද? පාපයක්ද? මෝඩකමද? නොදැනුවත්කමද? කම්මැලිකමද? උවමනාවක් නැති කමද? ඔබගේ පිළිතුර කුමක්ද? අපටත් කියන්න.
Sometimes people do very little about realizing their life dreams. Here are 6 questions I ask those who have dreams but do very little or nothing about them.
Ask yourself these questions and share your answers with us.
Leave a Reply