අපේ සිහින බොඳ වෙන්නේ ඇයි? එයට හේතු හඳුනා ගනිමු.
එමෙන්ම, ඔබේ සාර්ථකත්වයට බලපාන සාර්ථකත්ව කුසලතා 45කින් කීයක් ඔබ සතුදැයි හඳුනාගන්නට මේ වීඩියෝව නරඹන්න.
සාර්ථකත්ව කුසලතා සහ ගුණාංග
- අධිෂ්ඨානය/කැපවීම
- ඉලක්ක දැන ඒ වෙත අවධානය
- කාල කළමනාකරණය/පලදායීතාවය
- වැඩ කිහිපයක් එකවර කිරීමේ හැකියාව
- සැලසුම් කිරීම
- සැලසුම් ක්‍රියාත්මක කිරීම
- තරහ ඇතුළු ආවේග පාලනය
- මානසික ආතතිය පාලනය
- පීඩනය යටතේ ක්‍රියාත්මක වීම
- ඇරඹු දේ අවසන් කිරීම
- කණ්ඩායම සාමාජික කුසලතා
- කණ්ඩායම් නායක කුසලතා
- රැස්වීම් කුසලතා
- රැස්වීම් මෙහෙයවීමේ කුසලතා
- රැස්වීම් සටහන් තබාගැනීම
- ස්තුතිවන්තබව /ස්තුති කිරීම
- අන් අයගේ දායකත්වය ඇගයීම
- කණ්ඩායම කෙරෙහි කුළුපග වීම
- අන් අයව විශ්වාස කිරීම
- පලදායී ලෙස විවේචනය
- විවේචන පිළිගැනීමේ හැකියාව
- ඉගනීම් කුසලතා
- තොරතුරු සොයාගැනීම/බෙදාගැනීම
- දිරිමත් වීම සහ දිරිමත් කිරීම
- සේවක පුහුණුව සහ සංවර්ධනය
- අතෘප්තිමත් ගණුදෙනුකරුවන් සමග සම්බන්ධ වීම
- ගණුදෙනුකාර සත්කාරය
- නිහතමානී බව
- යථාර්තවාදී සුබවාදී ආකල්පය
- අභියෝගවලට මුහුණදීම
- සිනාමුසු මුහුණ
- කටයුතු නිසි සේ ක්‍රියාත්මක වේදැයි විමසීම
- ඍජු බව / අවංකත්වය
- කාලසීමා තුල වැඩ කිරීම
- සංවේදනාත්මක සවන්දීම
- කළ දේ ගැන ප්‍රතිචාර ලබාදීම (feedback)
- ඉදිරිය සළකා විවේචනය/ප්‍රතිචාරය (feed forward)
- ප්‍රශ්ණ විසඳීම
- තීරණ ගැනීම
- තැනට සුදුසු ණුවනින් ගැටළු විසඳීම
- සාර්ථක අදහස් හුවමාරුව (වාචික)
- සාර්ථක අදහස් හුවමාරුව (ලිඛිත)
- වැඩ පැවරීම
- ව්‍යාපාරික පරිසර අවබෝධය (ඇතුලත සහ පිටත)
- ව්‍යාපාරයේ/රැකියාවේ මගේ කාර්යය අවබෝධය
Leave a Reply