Free on Zoom: සඵලවත් විවාහ ජිවිතයකට ධනාත්මක මනොවිද්‍යාත්මක මඟ පෙන්වීමක්

සඵලවත් විවාහ ජිවිතයකට ධනාත්මක මනොවිද්‍යාත්මක මඟ පෙන්වීමක් යන තේමාවෙන් මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මෙහෙයවන Zoom දේශනයට සහභාගී වීමට ඔබට ආරාධනා.

daya

හොඳ විවාහ දිවියක් ගැන දැනගන්න විවාහ වෙලා සිටින්න අවශ්‍ය නැහැ. මෙවන් පෙර සුදානමක් තිබේ නම් අනාගත සහකරු හෝ සහකාරිය සමග වඩාත් හොඳින් යුග දිවියක් ගොඩනගා ගන්නට කොයි කාටත් හැකි වේවි.
බොහෝ දෙනෙක් මෙවැනි මාතෘකා ගැන හිතන්නේ යුග දිවියේ ප්‍රශ්න මතු වුන පසුවයි. එසේ නොවන්නට දැනුවත් වන්න අනගි අවස්ථාවකි මේ.

දිනය සහ වෙලාව: 2020 ජුනි 14 දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 09:00ට
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82589632948

Meeting ID: 825 8963 2948

500ක් දක්වා දෙනෙකුට මේ සඳහා නොමිලේ සහභාගී විය හැකියි.
දියුණුව YouTube චැනලයෙන් ඔන්න මේ පැත්තටත් දියුණු වෙන්න අත්වැලක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: