කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා…

DavidPeiris

“ඔබ කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා.
හොඳ දැනුමක් නැතිව යනවා නම් ඒ පිළිබඳ හොඳින් දන්නා කෙනෙක් යන මගට එක් කරගන්න.

කිසිම ව්‍යාපාරයක් තනි මිනිහෙකුට ගොඩනගන්න බැහැ. අන් අයගේ සහයෝගයද අත්‍යාවශ්‍යයි. ඔබට සියලු දෙය තනිවම කළ නොහැකි බව අමතක කරන්න එපා.”

-ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙ හි ඩේවිඩ් පීරිස්-
(අත්වැල, 1999 ඔක්තොම්බර්)

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: