පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව – Online Sinhala Workshop on Managing Personal Finances.

වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙම Whatsapp කණ්ඩායමට එක් වන්න: https://chat.whatsapp.com/BTQpr9yJjsK2c1qJsoYZgm

කා සඳහාද?

මෙම වැඩමුළුව වඩාත් සුදුසු වන්නේ:

  • තම ජීවන සිහින සැබෑ කරගන්නට උනන්දු සැමට
  • අතේ මුදල් ගැවසුනත් එය නිසි ලෙස පාලනය නොකර අපතේ යවන සැමට
  • පුද්ගලික මුදල් පාලනය තමන්ගේ දියුණුවට ඇති ප්‍රධාන බාධකයක් බව තේරුම් ගත් සියලු දෙනාට
  • තමන් සතු අබ ඇටය කඩල ඇටයක් කරගෙන දිවිමග සාර්ථක කරගන්නට වෙරදරන සැමට.
  • දෛවයට නොව අධිෂ්ටානයට මුල්තැන දී දියුණුවේ මගට පිවිසේන්නට සහ තම දිවිය නිවැරදි මගට යොමුකරගන්නට කැමති සියලු දෙනාට

සම්පත් දායකත්වය

Photo of Nilooka Dissanayake, Business Trainer Sri Lanka
Nilooka Dissanayake, ACMA, MBA (Strathclyde)

පුද්ගලික මුදල් පාලනය ගැන වැඩමුළු රැසක් පවත්වා අත්දැකීම් ලද ප්‍රවීණ දේශිකා නිලූකා දිසානායක (ACMA, MBA (Strathclyde). දියුණුව සොයා යන ඔබට අත්වැලක් වන දියුණුව බ්ලොග් (DiyunuwaBlog.com) සහ දියුණුව YouTube චැනලයේ නිර්මාතෘ, අත්වැල ව්‍යාපාරික සඟරාවේ හිටපු කළමනාකාර සංස්කාරක.

Linkedin Profile | @NVEDissanayake | Facebook.com/BusinessTrainerSriLanka | Blog: nilookadissanayake.wordpress.com

දියුණුව Channels (Diyunuwa)
Diyunuwa YouTube Channel Diyunuwa Blog (Bilingual) | Diyunuwa YouTube Channel Facebook Page

Diyunuwa Success Group on Facebook | Twitter: @Diyunuwa

දින සහ වේලාවන්

2020 දෙසැම්බර් 12, 19, 20, 26 දිනවල පෙරවරු 10 සිට 11 දක්වා අන්තර්ජාලයෙන්.

ගාස්තුව

  • වැඩසටහනට අදාළ ගාස්තුව රු.1000.
  • වැඩි දෙනෙක්ගේ ඉල්ලීම මත වැඩසටහනට අදාළ රු.1000 ගාස්තුව කොටස් දෙකකින් ගෙවීමට අවස්ථාව සලසමි.
  • පළමු ගෙවීම රු 550. මෙය 19ට පෙර.
  • දෙවැනි ගෙවීම රු. 550. 26ට පෙර.
  • එකවර ගෙවන්නේනම් රු. 800ක් පමණි.

වැඩමුළුවට රෙජිස්ටර් වීමට

මෙම පෝරමය පුරවන්න: https://forms.gle/xUpzzbtj5WRsq3276 (Google Form)

වැඩිදුර තොරතුරු සඳහා

මෙම Whatsapp කණ්ඩායමට එක් වන්න: https://chat.whatsapp.com/BTQpr9yJjsK2c1qJsoYZgm

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑