මට නම් ඇත්ත, ඔබට?

අන් අයගේ කැල්කියුලේටරය මගින් ඔබගේ වටිනාකම ගණනය කිරීම නවත්වන්න. මේ සඳහා ඔබේම "කැල්කියුලේටරය ' භාවිතා කරන්න. එවිට ඔබට සතුටු තෘප්තිමත් ජීවිතයක් ලැබෙනු ඇත. හීනමානය ඔබව නොපෙළනු ඇත. ඔබගේ තරඟය තිබිය යුත්තේ අන් ය සමග නොව තමා සමගය. අන් අය අභිබවා යන්නට මහන්සි නොවී, ඊයේ ඔබ සිටි තැනට වඩා අද ඉදිරියට යන්නට උත්සහ කරන්න. අනිද්දා, තවත් එතැනින් ඔබ්බට යන්නට උත්සාහයක් දරන්න. ඔබගේ ජය එවිට මනින්නේ ඔබගේම මිනුම් දඬුවෙනි. ඔබට අවශ්‍ය ආකාරයටය.

ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? FREE Online Business Plan Workshop – ඔබත් අදම ඔබේ ස්ථානය වෙන් කරවා ගන්න

ඔබ සිහින මවන හෝ ආරම්භ කරන ව්‍යාපාරයට ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද?  FREE Business Plan Workshop in SINHALA මෙහෙයුම: නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde) වැඩසටහන පැවැත්වෙන්නේ 2020 අගෝස්තු 15 සහ 22 දිනවල ප.ව. 4 සිට 5 දක්වා. වැඩසටහනට සහභාගී වීම සඳහා ඔබේ Whatsapp අංකය ලබා දෙන්න. අන්තර්ගතය: ව්‍යාපාරික සැලසුමක අඩංගු තොරතුරු යෝජිත ව්‍යාපාරයේ වෙළඳපොළ කුමක්ද? ව්‍යාපාරයේ මුල්‍ය ශක්‍යතාවය තීරණය කිරීම යනාදී ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමට උපකාරී වන තොරතුරු.

තීරණ ගැනීමේ ක්‍රම දෙක!

මානව සම්පත් උපදේශක ජයදේව ද සිල්වා විසිනි සාර්ථක දිවියක් සාදා ගැනීමේදී මේ කුමන ක්‍රමය යොදාගැනීම සුදුසු දැයි ඔබම තීරණය කරන්න. ක්‍රමය 01: පැහැදිලිවම තීරණයක් ගැනීම කණ්ඩායමක් හෝ හවුල්කරුවෙකු සමඟ තීරණයක් ගැනීමට එක් ක්‍රමයක් නම් පැහැදිලිවම තීරණයක් ගැනීමයි. අයවැයක් සදා, ගණනයන් නිම කොට, අවදානම් සහ විකල්පයන් සොයා බලා අභිප්‍රායයන් තීරණය කරන්න. ඉන්පසුව නිසි පරිදි ක්‍රියාත්මක වන්න.... Continue Reading →

ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? FREE Online Business Plan Workshop

ඔබ සිහින මවන හෝ ආරම්භ කරන ව්‍යාපාරයට ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද?  FREE Business Plan Workshop in SINHALA මෙහෙයුම: නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde) අන්තර්ගතය: ව්‍යාපාරික සැලසුමක අඩංගු තොරතුරු යෝජිත ව්‍යාපාරයේ වෙළඳපොළ කුමක්ද? ව්‍යාපාරයේ මුල්‍ය ශක්‍යතාවය තීරණය කිරීම යනාදී ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමට උපකාරී වන තොරතුරු.

Some Tips to Develop Your Personality

Smile anytime you talk to people. Speak clearly and make your message clear. Have an interest in other people. Be very optimistic and have some positive attitude. Wear clean shoes. Don’t just wear anything but dress with sense! Appearance matters a lot, the way you make yourself presentable is how people are going to treat you.

ඔබේ පෞරුෂත්වය වර්ධනය කිරීමට උපදෙස් කීපයක්

Smile anytime you talk to people. Speak clearly and make your message clear. Have an interest in other people. Be very optimistic and have some positive attitude. Wear clean shoes. Don’t just wear anything but dress with sense! Appearance matters a lot, the way you make yourself presentable is how people are going to treat you.

බූරුවන් උසස් තනතුරු ලබා ගැනීමේ පුරුද්ද ආරම්භ වන ආකාරය

“මාළිගාවේ කාලගුණ කාරයා මම   ඉතා ඉහළින් සලකමි. ඔහු පුළුල් ලෙස උගත් හා පළපුරුදු වෘත්තිකයෙකු වන අතර මම ඔහුට ඉතා ඉහළ වැටුපක් ගෙවන්නෙමි. ඔහු මට වඩා වෙනස් පුරෝකථනයක් මට   දුන්නා. මම ඔහු කෙරෙහි විශ්වාසය තබමි.  කෙසේ වෙතත්, ටික වේලාවකට පසු ධාරානිපාත වර්ෂාවක් අහසින් වැටුණි.

නායකත්වය යනු…

නායකත්වය යනු පුද්ගලයකුගේ දැක්ම ඉහළටත් ක්‍රියාකාරිත්වය වැඩි ප්‍රමිතියකටත් චරිතය සාමාන්‍ය සීමා ඉක්මවන්නටත් යොමු කිරීමය. ~පීටර් ඩ්‍රකර්

මිලියනපතියෝ උදෑසන කුමක් කරයිද? Morning Routines of Self-Made Millionaires

ඔවුන් කරන දේ අපි කරන දේට වඩා වෙනස් වෙන්නේ කොහොමද? රිච් හැබිට්ස්: ධනවතුන්ගේ දෛනික සාර්ථකත්ව පුරුදු (Rich Habits: The Daily Success Habits of Wealthy Individuals) කතෘ ටොම් කොර්ලි වසර පහක් තිස්සේ මිලියනපතියන් 233ක් අධ්‍යයනය කළා. https://twitter.com/businessinsider/status/1286229954003378182 බොහෝ මිලියනපතියෝ ඔවුනගේ ධනය--මුල්‍ය මෙන්ම තම ශක්තීන් දක්ෂතා-- ප්‍රවර්ධනය කරන්නේ උදෑසනයි. ඔවුන් උදෑසන ස්වයං සංවර්ධනයට සහ ඔවුනගේ ධනසම්භාරය ගොඩනැගීමට කාලය... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: