VIDEO: කාර්මික තාක්ෂණ ආයතනයෙන් ලබාදෙන සේවා – Services offered by the Industrial Technology Institute

කාර්මික තාක්ෂණ ආයතනයෙන් ලබාදෙන සේවා පිලිබඳ විඩියෝවකි මේ. ආයතනයේ කාර්යභාරය මෙන්ම ලබාදෙන සේවා සහ පුහුණු පිලිබඳ දැනුවත් වන්න.

සමාජ මාධ්‍ය මගින් අලෙවිකරණට අත්වැලක්

මේ වන විට ලංකාවේ මොබයිල ගිණුම් ගණන 448,000 ඉක්මවා ඇත. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන 448,000. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණක 413,000 ඉක්මවන අතර ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ගිණුම් ගණන සහ මොබයිල භාවිතයෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන ගණන 200,000ට අධිකය.

එබැවින් සුළු ව්‍යාපාරිකයාට මෙන්ම කුමන ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්ටත් තම භාණ්ඩ හෝ සේවා අලෙවිකරණයෙදී සමාජ මාධ්‍ය අමතක කරන්නට නොහැකිය. මේ ප්‍රවණතාව ඉදිරියටත් එලෙසම වනු ඇත.

Practical BUSINESS PLAN Writing Workshop

Conducted By: Nilooka Dissanayake, ACMA, MBA (Strathclyde) Please visit this page for more information about the trainer. Objectives The objectives of the Practical Business Plan Writing Workshop are: To help aspiring entrepreneurs who are dreaming of starting a business pick a feasible business idea for their new business and create a business plan to make... Continue Reading →

ව්‍යාපාරික සැලසුම සාදා ගැනීමේදී ඇතුළත් කළ යුතු අලෙවිකරණ තොරතුරු

ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ඔබේ අලෙවිකරණය මත රඳා පවතී. එබැවින් ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් ගැන හැකි තරම් දැනුවත් වීම වැදගත්ය.

ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන්
ඔවුන් කවුද?
ඔවුනට අවශ්‍ය (සහ අනවශ්‍ය) මොනවාද?
ඔබගේ නිෂ්පාදනයෙන් හෝ සේවාවෙන් විසඳෙන්නේ ඔවුනගේ කුමන ප්‍රශ්නද, හිසරදයන්ද?
මේ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ මොනවාද?
ඔවුනගේ අභිලාෂයන් මොනවාද?

මේ සියල්ල ගැන ඔබ ගැඹුරින් දැනගැනීම සාර්ථක අලෙවිකරණ සැලසුමකට ඉතාමත් වැදගත්.

මා හට ව්‍යාපාරයක් කරගෙන යා හැකිද? ව්‍යවසායකත්ව ගුණාංග ඇගයීමේ ප්‍රශ්න මාලාව

ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය හැකියාවන් ඔබ තුළ තිබේද? ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය ගුණාංග ඔබට තිබේද?  මේ ප්‍රශ්න දෙක දෙස ඔබ ඉතා සැලකිල්ලෙන් බැලිය යුතුය.

කම්පන ශක්තිය

වෙනත් පුද්ගලයින්, තත්වයන් සහ ස්ථාන ඔබ තුළ ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ නම්, ඔබ සතුවද ශක්තිජනක කම්පනයක් ඇති බව දැනගන්න. ධනාත්මක පුද්ගලයෝ එකට සැරිසරති.

ඒ තරඟය?

අපි අද සිට වෙනස් විදියකට නැවතත් සිතමු

ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළත් රැකියාවක් සොයමින් සිටියත් ඔබට යම් තරඟයක් ඇති වේ.

ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපාරය වැනි වෙනත් ව්‍යාපාර බොහෝ තිබේ. එකම රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණවලට යන වෙනත් රැකියා අයදුම්කරුවෝද රාශියක් සිටිති.

අද සාදාගන්නා හොඳ සැලසුම…

අද සාදාගන්නා හොඳ සැලසුම හෙට සාදාගන්නා සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය.

A good plan today is better than a perfect plan tomorrow.~George S Patton
#lka #SriLanka #businessplan #success #planning

Why Don’t People Love Sumanapala?

So who is Sumane? @Sumanebot, also known as Sumanapala BOT on Twitter is one of my Super heroes. Can't you see the red Su in his breastplate? Just like SuperMan. So why do I love him/it? I love him because he retweets everything that goes with the #lka hashtag. You want him to spread your... Continue Reading →

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: