මට නම් ඇත්ත, ඔබට?

අන් අයගේ කැල්කියුලේටරය මගින් ඔබගේ වටිනාකම ගණනය කිරීම නවත්වන්න. මේ සඳහා ඔබේම "කැල්කියුලේටරය ' භාවිතා කරන්න. එවිට ඔබට සතුටු තෘප්තිමත් ජීවිතයක් ලැබෙනු ඇත. හීනමානය ඔබව නොපෙළනු ඇත. ඔබගේ තරඟය තිබිය යුත්තේ අන් ය සමග නොව තමා සමගය. අන් අය අභිබවා යන්නට මහන්සි නොවී, ඊයේ ඔබ සිටි තැනට වඩා අද ඉදිරියට යන්නට උත්සහ කරන්න. අනිද්දා, තවත් එතැනින් ඔබ්බට යන්නට උත්සාහයක් දරන්න. ඔබගේ ජය එවිට මනින්නේ ඔබගේම මිනුම් දඬුවෙනි. ඔබට අවශ්‍ය ආකාරයටය.

“ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද?” වැඩමුළුවට පෙරවදනක්

ව්‍යාපාරික සැලසුම් කඩදාසියට වඩා එම කටයුත්තේදී ඔබ විසින් කරන්නට යෙදෙන සිතිවිලි සම්භාරය, සහ එය ලිවීමට අවශ්‍ය තොරතුරු සෙවීමෙන් ඔබ එකතු කරගන්න දැනුම් සහ අත්දැකීම් සම්භාරය බොහෝ වටිනවා.

අද සාදාගන්න හොඳ සැලසුම… A Good Plan Today…

A good plan today is better than a perfect plan tomorrow.  අද සාදාගන්න හොඳ සැලසුම හෙට සාදගාන්න සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය.

තීරණ ගැනීමේ ක්‍රම දෙක!

මානව සම්පත් උපදේශක ජයදේව ද සිල්වා විසිනි සාර්ථක දිවියක් සාදා ගැනීමේදී මේ කුමන ක්‍රමය යොදාගැනීම සුදුසු දැයි ඔබම තීරණය කරන්න. ක්‍රමය 01: පැහැදිලිවම තීරණයක් ගැනීම කණ්ඩායමක් හෝ හවුල්කරුවෙකු සමඟ තීරණයක් ගැනීමට එක් ක්‍රමයක් නම් පැහැදිලිවම තීරණයක් ගැනීමයි. අයවැයක් සදා, ගණනයන් නිම කොට, අවදානම් සහ විකල්පයන් සොයා බලා අභිප්‍රායයන් තීරණය කරන්න. ඉන්පසුව නිසි පරිදි ක්‍රියාත්මක වන්න.... Continue Reading →

Some Tips to Develop Your Personality

Smile anytime you talk to people. Speak clearly and make your message clear. Have an interest in other people. Be very optimistic and have some positive attitude. Wear clean shoes. Don’t just wear anything but dress with sense! Appearance matters a lot, the way you make yourself presentable is how people are going to treat you.

ඔබේ පෞරුෂත්වය වර්ධනය කිරීමට උපදෙස් කීපයක්

Smile anytime you talk to people. Speak clearly and make your message clear. Have an interest in other people. Be very optimistic and have some positive attitude. Wear clean shoes. Don’t just wear anything but dress with sense! Appearance matters a lot, the way you make yourself presentable is how people are going to treat you.

උඩරට ඇදුණු දකුණේ මුදලාලිලාගේ වංශකථාව

උඩරට ඇදුණු දකුණේ මුදලාලිලාගේ වංශකථාව ශ්‍රී ලංකික ව්‍යවසායකත්වය පිළිබඳ ඔබ නොදන්නා රස තොරතුරු රැසක් ඔබ වෙත ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.

Cleanliness – Not Just the Body

Cleanliness is a great thing. Everyone takes care of their personal cleanliness. That is why we brush our teeth and wash our face in the morning. That is why we take a bath or a body wash. But our enthusiasm for cleanliness ends with that of our body. Some people believe they are clean at... Continue Reading →

නායකත්වය යනු…

නායකත්වය යනු පුද්ගලයකුගේ දැක්ම ඉහළටත් ක්‍රියාකාරිත්වය වැඩි ප්‍රමිතියකටත් චරිතය සාමාන්‍ය සීමා ඉක්මවන්නටත් යොමු කිරීමය. ~පීටර් ඩ්‍රකර්

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: