ස්ථාවර තැන්පතුවක් දැමීමේදී සැලකිය යුතු කරුණු – පොළී ප්‍රතිශතය සහ කාල වකවානුව (දෙවැනි ලිපිය)

මෙම ලිපි පෙළෙහි පළමුවැනි ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවක් දැමීම සඳහා සුදුසු ආයතනයක් තෝරාගැනීම ගැන සළකා බැලුවා. මේ ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවකට ලැබෙන පොළී ප්‍රතිශතය සහ එය කොපමණ කලකට දැමිය යුතුද යන්න ගැන සොයා බලමු.

තීරණය ඔබ අතේ! You Have the Power…

ඔබ ප්‍රශ්නයේ කොටසක්ද විසඳුමක කොටසක්ද තීරණය කරන්නේ ඔබමය! You have the power to be part of the solution or part of the problem. Via @NVEDissanayake nilookadissanayake.wordpress.com DiyunuwaBlog.com

VIDEO: Nilooka Dissanayake, Training Activities & Information

I specialize in Leadership, Management and Supervisory Development and Financial Literacy Training. In this video you will see images and slides from a series of financial literacy workshops for garment factory workers around the country. Please watch this video to get an idea about my approach to training.

ඔබේ ස්වයං ඇගයීම ඔබ අතේ.

ඔබේ ස්වයං ඇගයීම ඔබ අතේ. මේ කිසිවකට ඔබේ ස්වයං ඇගයීම තීරණය කරන්නට ඉඩ නොදෙන්න. @Diyunuwa DiyunuwaBlog.com @MindcultureGuru @NVEDissanayake #selfesteem #selfworth

5 Communication Habits to Maximize Chances of Getting What You Want Faster

Here are 5 Communication Habits to Maximize Your Chances of Getting What You Want Faster If you have an idea that’s hard to imagine, share a picture, sketch or mock-up.If you have an edited version of a document, track your changes and add comments explaining your thought process.If you have information from a specific source... Continue Reading →

The Blueprint of Success Formula (Part 2)

There are many people I know who seem to brim over with great ideas and they have the acumen & intelligence to be successful, but they lack the personal mastery to direct their emotions into getting themselves to take action. They may have a great business ideas but their fear holds them back. They may set inspiring new goals, but they basically lack the motivation to do what it takes. They may even get themselves to take action initially, but by nature stop once they experience frustration or anxiety. In this article series, you will learn how to take charge of your emotional states in order to consistently perform at your peak.

VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද?

VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද? මොහාන් පල්ලියගුරු විසින් දෙරණ චැනලයේ ඉදිරිපත් කළ වටිනා වැඩසටහනකි.

VIDEO: කාර්මික තාක්ෂණ ආයතනයෙන් ලබාදෙන සේවා – Services offered by the Industrial Technology Institute

කාර්මික තාක්ෂණ ආයතනයෙන් ලබාදෙන සේවා පිලිබඳ විඩියෝවකි මේ. ආයතනයේ කාර්යභාරය මෙන්ම ලබාදෙන සේවා සහ පුහුණු පිලිබඳ දැනුවත් වන්න.

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: