What Career Is Right For Me? This is a workshop by Nilooka Dissanayake to guide OL and AL Students, School Leavers and Parents on potential career paths, further education and learning skills
මතකය සහ අමතකය – වඩාත් හොඳින් ඉගෙන ගැනීමට උපදෙස් 10ක්
මතකය වැඩි දියුණු කිරීම සඳහා උපදෙස් 10ක් මෙම ලිපියෙන් විස්තර කරයි. මනස් සිතියම් (mind maps) සහ මතක මාළිගා (memory palace) ක්‍රම ගැන විස්තර කෙරේ. #learning #memory #recall #studytechniques #diyunuwa @Diyunuwa
මනස් සිතියම් (Mind Map) භාවිතය සහ මනස් සිතියමක් නිර්මාණය කරගැනීමට පියවර 7ක්
මනස් සිතියම් (mind maps) තුළින් අපගේ මොළයේ බාහික කුසලතා (cortical skills)—වචනය, රූපය, අංකය, තර්කය, රිද්මය, වර්ණය සහ අවකාශීය දැනුවත්භාවය යනාදිය—සම්පූර්ණ පරාසයක, අද්විතීයව බලවත් ආකාරයකින් භාවිතා කරන්නට අපට අවස්ථා හිමිකරදෙයි. ඔබේ මොළයට අසීමිත ලෙස නිර්මාණශීලිව සැරිසැරීමට නිදහස ලබා දෙයි.
ඔබගේ ඉංග්‍රීසි වදන් කෝෂය පුළුල් කරගැනීමට වීඩියෝ පාඩමක් සහ ඒ ගැන දිරිමත් වීමට අත්වැලක් වන මෙවලම්
පොඩි අයටත් ලොකු අයටත් කොයිකාටත් සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාර වන අදහස් කිහිපයක් අප පසුගිය සතියේ ඉදිරිපත් කළා. ඔබ එය දුටුවේ නැතිනම් දැන්ම ගිහින් කියවා අදම ඔබගේ සහ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නට දිරිමත් වෙන්න. සිංහලෙන් ඉංග්‍රීසි | 1 පාඩම මේ අප ඔබට නරඹන්න කියා කියූ වීඩියෝ පාඩම් පෙළෙහි පළමු පාඩමයි.මහේෂි ඔපාතගේ Cabin Crew YouTube චැනලයෙන්... Continue Reading →
“කළු බල්ලා තමන්ගේ නැට්ට පසුපස එලවමින් වටේට කැරකෙනවා” – How to Learn English for Free
ඉංග්‍රීසි ඉගෙනීමට වචනවල තේරුම් දැනගැනීම වැදගත්. මෙහි දැක්වෙන වීඩියෝවේ අරමුණ ඔබට ඔබේ වදන්කෝෂය (vocabulary) වචන 3,000න් ඉහලට ගෙනයාමට ක්‍රමයක් කියාදීමයි.
How strong is your English vocabulary? Here’s a way to find out.
This is easy. Just visit the link and take the test. No need to login. https://my.vocabularysize.com/While I was doing the test today, I forgot that there is an option "I don't know" and took a few wild guesses. Remember not to do that yourself because it can distort your real figures. Good luck and share... Continue Reading →
ඔබ කොපමණ ඉංග්‍රීසි වචන දන්නවාද? ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්.
ඔබගේ ඉංග්‍රීසි දැනුම, විශේෂයෙන් ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්. Login අවශ්‍ය නැත.
10 Life Skills You Should Master
These are the 10 Life skills you should master via @TheStrangeSecretEmpathyCreativityAwarenessCritical thinkingProblem solvingDecision makingStress managementBuilding relationshipsCoping with emotionsEffective communicationGo on, share this with friends and show that you care.
CROSSWORD Puzzle of Weather Elements
CROSSWORD Puzzle of Weather Elements was created for students. So please share. DiyunuwaBlog.com @MindcultureGuru #SriLanka @NVEDissanayake @Diyunuwa
CROSSWORD Puzzle for Kids and Adults: How Well Do You Know Sri Lankan Provinces and Districts?
CROSSWORD Puzzle for Kids and Adults: How Well Do You Know Sri Lankan Provinces and Districts? This was created for students. So please share. @MindcultureGuru @NVEDissanayake @Diyunuwa