WORKSHOP: How to Find Safe, Paying Online Work (Batch 3)

WORKSHOP: How to Find Safe, Paying Online Work begins on 19th December 2020 (19,20,26 & 27th). From 1.00pm to 2.00pm. Join Course via Whatsapp: https://chat.whatsapp.com/IHjjVPEr3ry47QJdyyDflD Here's your opportunity to work from home avoid scams find work to suit your skills & experience and get paid pair rates for the work

Featured post

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව – Online Sinhala Workshop on Managing Personal Finances.

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව - Sinhala Workshop on Managing Personal Finances. 2020 දෙසැම්බර් 12, 19, 20, 26 දිනවල 10 සිට 11 දක්වා. Trainer: පුද්ගලික මුදල් පාලනය ගැන වැඩමුළු රැසක් පවත්වා අත්දැකීම් ලද ප්‍රවීණ දේශිකා නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde) #MoneyTips #saving #Sinhala වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙම Whatsapp කණ්ඩායමට එක් වන්න: https://chat.whatsapp.com/BTQpr9yJjsK2c1qJsoYZgm

Featured post

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව – Online Sinhala Workshop on Managing Personal Finances.

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව - Online Sinhala Workshop on Managing Personal Finances. From On 12, 19, 20 and 26th Dec. 2020. Trainer: Nilooka Dissanayake, ACMA, MBA (Strathclyde)

Featured post

The Blueprint of Success Formula (Part 2)

There are many people I know who seem to brim over with great ideas and they have the acumen & intelligence to be successful, but they lack the personal mastery to direct their emotions into getting themselves to take action. They may have a great business ideas but their fear holds them back. They may set inspiring new goals, but they basically lack the motivation to do what it takes. They may even get themselves to take action initially, but by nature stop once they experience frustration or anxiety. In this article series, you will learn how to take charge of your emotional states in order to consistently perform at your peak.

Featured post

සමාජ මාධ්‍ය මගින් අලෙවිකරණට අත්වැලක්

මේ වන විට ලංකාවේ මොබයිල ගිණුම් ගණන 448,000 ඉක්මවා ඇත. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන 448,000. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණක 413,000 ඉක්මවන අතර ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ගිණුම් ගණන සහ මොබයිල භාවිතයෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන ගණන 200,000ට අධිකය.

එබැවින් සුළු ව්‍යාපාරිකයාට මෙන්ම කුමන ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්ටත් තම භාණ්ඩ හෝ සේවා අලෙවිකරණයෙදී සමාජ මාධ්‍ය අමතක කරන්නට නොහැකිය. මේ ප්‍රවණතාව ඉදිරියටත් එලෙසම වනු ඇත.

Featured post

ව්‍යවසායකයකු වන්නට සිහින මවන ඔබ “විසඳීම සඳහා හරවත් ගැටළුවක් සොයාගන්න!”

"වාසනාව සුදානම් සිතට වඩාත් නැඹුරුවේ", කියා කීවේ ලුයී පාස්චර්ය. ව්‍යාපාරික සැලසුම් සාදන්නට ඔබට උපකාර වන වැඩමුළුවක් පවත්වන්නට සැරසෙන මට, ඔබට ඉතා වටිනා ලිපියක් කියවන්නට ලැබුණේ Harvard Business Review - Management Tip of the Day දෛනික ඊමේල් පණිවුඩය මගිනි. මෙන්න එහි අදහස. ව්‍යාපාරයක් ඇරඹුම පහසු නැත. ඇරඹු ව්‍යාපාරය ප්‍රමාණාත්මකව දියුණු කරගැනීම ඊටත් වඩා දුෂ්කරය. එබැවින් ඔබ... Continue Reading →

Featured post

ව්‍යාපාරික සැලසුම සාදා ගැනීමේදී ඇතුළත් කළ යුතු අලෙවිකරණ තොරතුරු

ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ඔබේ අලෙවිකරණය මත රඳා පවතී. එබැවින් ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් ගැන හැකි තරම් දැනුවත් වීම වැදගත්ය.

ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන්
ඔවුන් කවුද?
ඔවුනට අවශ්‍ය (සහ අනවශ්‍ය) මොනවාද?
ඔබගේ නිෂ්පාදනයෙන් හෝ සේවාවෙන් විසඳෙන්නේ ඔවුනගේ කුමන ප්‍රශ්නද, හිසරදයන්ද?
මේ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ මොනවාද?
ඔවුනගේ අභිලාෂයන් මොනවාද?

මේ සියල්ල ගැන ඔබ ගැඹුරින් දැනගැනීම සාර්ථක අලෙවිකරණ සැලසුමකට ඉතාමත් වැදගත්.

Featured post

මා හට ව්‍යාපාරයක් කරගෙන යා හැකිද? ව්‍යවසායකත්ව ගුණාංග ඇගයීමේ ප්‍රශ්න මාලාව

ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය හැකියාවන් ඔබ තුළ තිබේද? ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය ගුණාංග ඔබට තිබේද?  මේ ප්‍රශ්න දෙක දෙස ඔබ ඉතා සැලකිල්ලෙන් බැලිය යුතුය.

Featured post

Find a way, not an excuse

If you really want to do something, you'll find a way. If you don't, you'll find an excuse. 
#ThinkBigSundayWithMarsha #joytrain #successtrain #lka #SriLanka #motivation #success @Diyunuwa

Featured post

අද සාදාගන්න හොඳ සැලසුම… A Good Plan Today…

A good plan today is better than a perfect plan tomorrow. 

අද සාදාගන්න හොඳ සැලසුම හෙට සාදගාන්න සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය.

Featured post

Starting a Home Based Business – How Can I Identify Feasible Business Opportunities? (Part 4)

In earlier articles we discussed the process of evaluating your entrepreneurial qualities and then finding and developing a suitable business idea that has the potential of being turned into a profitable business venture. Whether you are thinking of a small home-based operation, a large new project costing millions or an extension to a current business, you need to go through this process.
What next? That is what we will discuss in this article.

Featured post

ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයට වැදගත් වන  ව්‍යාපාරික කටයුතු සංවිධානය කිරීම (I)

සංවිධාන කාර්යය යනු ව්‍යාපාරයක කළ යුතු වැඩ කොටස් විද්‍යානුකුල ක්‍රමයකට එක එක සේවකයින්ට පැවරීමයි. එම සංවිධාන කාර්යය හඳුන්වාදීම මෙම ලිපියේ අරමුණයි.

Featured post

The Route to Success

“I think, the right attitude is dreaming big dreams (no matter how silly or impossible they may seem, or what others tell you) and saying YES, I CAN DO IT and working very hard in a persistent manner towards that. Never giving up.

Featured post

සුළු ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමේ කාර්යය

සුළු පරිමාණ ව්‍යවසායකයින් හට තම ව්‍යාපාරික කටයුතු විද්‍යානුකූලව සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදීම මෙම ලිපියේ අරමුණයි.

සුළු ව්‍යාපාර සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් ප්‍රතිපාදනය කිරීම ගැන කෙටියෙන් විස්තරයක්

Featured post

හෙට දිනයේ ලොව දිනන්නට අද දිනයේ උපාධිධාරීයකු වූ ඔබ කියවිය යුතුම ලිපියක්

උපාධියක් ලබාගැනීම ජීවිතයේ බොහෝ දෙනෙක්ට තියන ලොකුම හීනයක්. හොඳින් ඉගෙන ගෙන, උපාධියක් අරගෙන, ඉහළ පෙළේ රැකියාවක් කරලා සතුටින් ජීවත් වෙන්න බොහෝ දෙනෙක් කැමතියි. මේ මාර්ගය තුළ ඔබට නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙනවා වගේම, උපාධි සිහිනය සාර්ථක කර ගැනීමට දිවා රෑ නොබලා විශාල වෙහෙසක් දැරීමට සිදු වන බව අප දන්නවා. කැපකිරීම් රාශියකින් පසුව,  සාර්ථකව අධ්‍යාපන... Continue Reading →

Featured post

ගැනුම්කරුවන් සොයා ගන්නේ කොහොමද?

සම්මානලාභී ප්‍රවීණ අළෙවි කරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද තවත් කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ. මේ සටහනින් ගැනුම්කරුවන් සොයා ගන්නා පොදු ක්‍රම පෙන්වයි. සෑම භාණ්ඩයක් හා සේවාවක්ම මිනිසුන් වෙත සමීප විය යුතුය. ඇතැම් සේවාවන් මිනිසුන් සතු විය යුතු මූලික දේවල්ය. මේවා බොහෝ විට සුභසාධක පදනමකින් බෙදා හරිති. එහෙයින් එහිදී ග්‍රාහකකරණයක් නැත.... Continue Reading →

Featured post

ව්‍යාපාරයක් පටන් ගැනීමේදී තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න

"තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න. සල්ලි තිබුණාට පටන්ගන්න බැහැ. ඒ පිළිබද තමන්ගේ දක්ෂතා හඳුනාගන්න ඕනෑ." - ශ්‍රින්කෝ එන්ටප්‍රයිසස් හි විමල් රූපසිංහ - (අත්වැල, 1999 ජනවාරී) දැන් 21 වසරකට පසුව ඔබ විමල් රූපසිංහගේ නම නොදැන හිටියත් බොහෝ නගරවල තිබෙන සුසිකෝ බේකරි සහ අවන්හල් කොහේ හෝ දැක ඇති. එය ආරම්භ කළෙත් ඔහු විසින්මයි.

Featured post

ඉගෙනුම් කුසලතා ලැයිස්තුවක් – A Checklist of Learning Skills

මේ පාඩම් කුසලතා ලැයිස්තුවේ අරමුණ ඔබගේ පාඩම් කුසලතා සහ පුරුදු මෙන්ම පාඩම් පිළිබඳ ආකල්ප ගැන ස්වයං අවබෝධයක්  ලබාගැනීමට ඔබට උපකාර කිරීමයි.

Featured post

ඔබේ ජීවන සිහිනය සැබෑ කරගැනීමට සාර්ථක මගක්

ඉතින් සිතන්න.
ඔබේ මේ සිහිනය සැබෑ කරගන්න අද ඔබ කුමක් කලාද? ඊයේ කුමක් කලාද? ගිය සතියේ හෝ ගිය මාසයේ කුමක් කලාද?

Featured post

WORKSHOP: How to Find Safe, Paying Online Work (Batch 3)

Second Batch of WORKSHOP: How to Find Safe, Paying Online Work begins on 7th December 2020. Here's your opportunity to work from home avoid scams find work to suit your skills & experience and get paid pair rates for the work

පුද්ගලික මුදල් පාලනය – ඔන්ලයින් වැඩමුළුව – Online Sinhala Workshop on Managing Personal Finances

පුද්ගලික මුදල් පාලනය - ඔන්ලයින් වැඩමුළුව මෙම වැඩමුළුව වඩාත් සුදුසු වන්නේ: -තම ජීවන සිහින සැබෑ කරගන්නට උනන්දු සැමට -අතේ මුදල් ගැවසුනත් එය නිසි ලෙස පාලනය නොකර අපතේ යවන සැමට -පුද්ගලික මුදල් පාලනය තමන්ගේ දියුණුවට ඇති ප්‍රධාන බාධකයක් බව තේරුම් ගත් සියලු දෙනාට -තමන් සතු අබ ඇටය කඩල ඇටයක් කරගෙන දිවිමග සාර්ථක කරගන්නට වෙරදරන සැමට. -දෛවයට නොව අධිෂ්ටානයට මුල්තැන දී දියුණුවේ මගට පිවිසේන්නට සහ තම දිවිය නිවැරදි මගට යොමුකරගන්නට කැමති සියලු දෙනාට

VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද?

VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද? මොහාන් පල්ලියගුරු විසින් දෙරණ චැනලයේ ඉදිරිපත් කළ වටිනා වැඩසටහනකි.

VIDEO: කාර්මික තාක්ෂණ ආයතනයෙන් ලබාදෙන සේවා – Services offered by the Industrial Technology Institute

කාර්මික තාක්ෂණ ආයතනයෙන් ලබාදෙන සේවා පිලිබඳ විඩියෝවකි මේ. ආයතනයේ කාර්යභාරය මෙන්ම ලබාදෙන සේවා සහ පුහුණු පිලිබඳ දැනුවත් වන්න.

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: