අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය

බොහෝ දේ කාලය සමග වෙනස් වේ. පුවත්පත් සඟරා වල පළවන ලිපිද එසේමය. එනමුත් කාලයාගේ ඇවෑමෙන් යල් පැන නොයන (evergreen) සමහර තොරතුරු සහ ලිපිද ඇත. මේ ලිපිය එවැන්නකි.

Athwela June 1998 VyaparikaParisaraya

ව්‍යාපාරික පරිසරය

සමාජයෙන් බිහිවෙන සමාජයෙන්ම පෝෂණය වන ව්‍යාපාරික ආයතනය ක්‍රියාත්මක වන්නේ ශුන්‍යයක් තුළ නොවේ. සමාජය තුළමය.

මිනිසාගේ සිතුවිලි ක්‍රියාකාරකම් ආශාවන් හා පැතුම්, ගැටුම් සහ නව සොයාගැනීම් අනුව වෙනස්වන බලවේග වලට ‘පරිසරය’ යයි කියමු.

අත්වැල ව්‍යාපාරික සඟරාව 
මංගල කලාපයෙන් (1998 ජූනි)

මෙම ලිපිය කියවන්න >>>

Leave a Reply

Start a Blog at WordPress.com.

Up ↑