තරඟ විභාග වලින් විශිෂ්ඨ සමාර්ථ ලබා ගැනීමේ මග | Part 01 – මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල

මා නිතරම තරඟ විභාග වලින් ජය ගැනීම ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා රචිත පොත ගැන විවිධ අයට කියනවා එහි අගය දන්නා නිසා. නමුත් බොහෝ වෙලාවට මෙය පොත්කඩවල සොයාගන්න නැහැ. නමුත් මෙන්න ඒ ගැන වීඩියෝවක් හමු වුණා. https://youtu.be/_hy3HYLjOM0 https://youtu.be/_hy3HYLjOM0 වීඩියෝ ප්ලේයර් වැඩ කරන්නේ නැතිනම් එවිට දැක්වෙන Watch this video on YouTube කියන ලින්ක් එකෙන් ගිහින්... Continue Reading →

VIDEO: තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් – Prepare to Mae a Personal or Family Budget

https://youtu.be/naYAWGSTwiU අපේ අතට මුදල් එනවා. එන මුදල් යනවා. බොහෝ වෙලාවට අපි දන්නේත් නැහැ කොහේ යනවද කියලා. එහෙමයි නේද? මේ ඔබට සීමා වූ දුර්වලකමක් නොවේ. බොහෝ අනෙක් අයත් මේ විදියමයි. නමුත් ඔබ මේ ගැන සිත බැලුවොත් ඔබට පෙනේවි මේ විදියට ගිහින් ඔබේ ජීවන සිහින සැබෑ කරගන්නට බැරිබව. අපේ සිහින බොහොමයක් තවමත් සිහින වී තිබෙන්නේ අපට ඒවා... Continue Reading →

Learning Languages – කවිසර කෙටි කතා 01: The Story of Spike

ස්පයික්ගේ කතාව ආශ්‍රයෙන් ඉංග්‍රීසි උගනිමු. You can also learn Sinhala with the Story of Spike.  https://youtu.be/vsRWxa0cnxY #learning #English #Sinhala #speaking #Kavisara #දියුණුව #Youtube #video #shortstories  #කවිසර-කෙටිකතා

ඇඳිරිනීති සමයේ දෙවැනි උපාධිය අවසන් කරන්නට වෙර දරන රන්දිමා ගෝනවල: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 07

දැන් අපි ජීවත් වන්නේ ඩිජිටල් යුගයක. ඕනේ තරම් ඔන්ලයින් පාඨමාලා තියෙනවා හදාරන්න. එය අපිට රැකියාවකට සුදුසුකමක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවන කුසලතා වැඩි දියුණු කරන දෙයක් වෙන්න පුළුවන්. මේ නව වසරේ සුබ මොහොතින් නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් පෙරලන්නට අප හා එක් වුණේ රන්දිමා ගෝනවල. රන්දිමාගේ වයස අවුරුදු 26යි. තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී... Continue Reading →

An Amateur Photographer – Surajdeen Seiyad: New Corona Curfew Diaries

"I am an amateur wildlife photographer," says Surajdeen Seiyad when I asked how to describe him in the Diyunuwa Blog. Of course, I knew that he was also a Director at A B Mauri Sri Lanka & Pakistan, a global business of Associated British Foods Plc. Suraj has also held many positions in the Sri Lankan... Continue Reading →

ආධුනික වනජීවී ඡායාරූප ශිල්පී සුරාජ්ඩීන් සෙයියඩ් – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 04

සුරාජ්ඩීන් සෙයියඩ් තමාව හඳුන්වා දෙන්නේ "මම ආධුනික වනජීවී ඡායාරූප ශිල්පියෙක්" කියායි. ඔහු ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ ඒ.බී. මෞරි සමාගම් අධ්‍යක්ෂවරයෙකි. එබැවින් ඔහුගේ වෘත්තීය  පසුබිම ගැන දැනසිටි මා මේ හැඳින්වීම ගැන විස්මය පළකළ විට ඔහු මෙහෙම කීවා. "නායකයෙකු ලෙස මගේ වෘත්තීය දිවියත්, මගේ පුද්ගලික දිවියත් යන මේ දෙකෙහිම වනජීවී ඡායාරූප ශිල්පියෙක් වීම හා සමාන්තර දේ රැසක් මා... Continue Reading →

නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු

මේ ලැබී තිබෙන විවේකය අප නිකරුණේ ගෙවා දැමීම නොකළ යුතුයි. යොෂාන් ප්‍රනාන්දු මගේ මිත්‍රයෙක්. අප හඳුනාගත්තේ අප දෙදෙනා කළමනාකාරීත්ව ගණකාධිකරුවන් ලෙස කූපර්ස් සහ ලයිබ්රෑන්ඩ් (දැන් PwC) ආයතනයේ පුහුණුව ලබන අවස්ථාවේ. වර්තමානයේ ඔහු පෝසිලේන් නිෂ්පාදන ආයතනයක් වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරියා (CEO) ලෙස සේවය කරනවා. ඇඟලුම් කර්මාන්තයේ වසර 15කට අධික අත්දැකීම්... Continue Reading →

New Corona Curfew Diaries 01: An Interview with Ajita Kadirgamar

Ajita's LinkedIn profile says she is a self-employed freelance writer. But do not be fooled by that. There is a vastly multi-talented lady behind that humble description. I first got to know Ajita through her television programmes in the 80s. Not so recently I had the opportunity to meet her in person and have kept... Continue Reading →

දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා… Many of Life’s Failures…

දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා තමන් උත්සාහය අතහැර දැම්මේ සාර්ථකත්වයට කොපමණ ආසන්න වීදැයි වටහා නොගත්තෝය. Many of life's failures are people who did not realize how close they were to success when they gave up. ~Thomas Edison

සැසඳීම

මිටි කෙනෙක් උස කෙනෙක් අසලට ගිය විට තමන්ගේ මිටි කම වැටහෙනවා. කෙට්ටු කෙනෙක් මහත කෙනෙක් ළඟට ගියවිට තමන්ගේ කෙට්ටු බව වැටහෙනවා. මෙලෙසින් බොහෝවිට තමන්ගේ අදක්ෂතා වටහාගත හැක්කේ දක්ෂ කෙනෙක් ළඟට ගිය විටයි. ළඟට ගොස් තමන්ගේ අදක්ෂ අඩුපාඩු මඟහරවා ගන්නේ නුවණ තිබෙන අය පමණයි. බොහෝදෙනා තමන් ළඟ දක්ෂතා නැතත් තමන් දක්ෂයෙක් යැයි සිතනවා. දක්ෂ අයට පවා... Continue Reading →

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: