බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි?

බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි? ඔවුන් කිසි විටෙකත් ඔවුන්ට ඇත්තෙන්ම වටිනා දේ නොකරන බැවිනි. ~ #HumanTalent Unlimitedහි නිර්මාතෘ ජයදේව ද සිල්වා

VIDEO: How to Get Better at Things You Care About

https://www.ted.com/talks/eduardo_briceno_how_to_get_better_at_the_things_you_care_about?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Working hard but not improving? Eduardo Briceño shows a simple way to think about getting better at the things you do. #work #parenting #creativehobbies @TEDTalks @ebriceno8 @MindcultureGuru @Diyunuwa  

අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය – සුළු ව්‍යාපාරිකයා කියවිය යුතුම ලිපියකි

ඔබට කොතරම් හොඳ අදහස් තිබුනත්, කොපමණ දක්ෂතා ඔබ සතු වුණත් ඔබේ ව්‍යාපාරයේ කොපමණ සම්පත් තිබුණත් ඔබ ක්‍රියාත්මක වන පරිසරයේ ව්‍යාපාරික අවස්ථා නැතිනම් ඔබට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හැකි නොවේ. ව්‍යාපාරික පරිසරය අමතක කළ නොහැක්කේ එබැවිනි. එලෙසම, ඔබ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයටද ව්‍යාපාරික පරිසරයෙන් විවිධ බලපෑම් එයි. ව්‍යාපාරික අවස්ථා බිහිවන්නේද ව්‍යාපාරික පරිසරයෙනි.

Starting a Business – How Do I Find a Business Idea? (Part 2)

By Nilooka Dissanayake In the last article in this series, we looked at how you can find a business idea that suits your needs, aspirations and circumstances. This week, let us consider the other side of selecting a successful business idea. That is, how to find a business idea that satisfies a human need at a profit.... Continue Reading →

The Route to Success

“I think, the right attitude is dreaming big dreams (no matter how silly or impossible they may seem, or what others tell you) and saying YES, I CAN DO IT and working very hard in a persistent manner towards that. Never giving up.

නව මුහුණුවරකින් ඔබ වෙත එන සියවස් සපිරි පුරාණ ව්‍යාපාරය – මග්ගොන මෝනිස් බේකරිය

අත්වැල අප මෝනිස් බේකරිය ගැන විස්තර හොයන්න තීරණය කළේ පැරණි ව්‍යාපාර යටතේ ලිපියක් පිළියෙල කර ඒ ගැන පාඨක ඔබ දැනුවත් කරන්නයි. තම කීර්ති කීර්තිනාමය රටපුරා ප්‍රචලිත කරන්න ඒ කාලේ හිටන්ම මෙවැනි ප්‍රායෝගික ක්‍රම පැරණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ දූරදර්ශී නුවණැසට හසු වුන බව දැනගැනීමෙන් අපි මහත් සතුටට පත් වුණා.

ඔබේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය

තමන් යටතේ සේවය කරන්නන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙන්ම ඔවුන් දිරිමත් කිරීම සඳහාද ව්‍යාපාරිකයෙකු විසින් දැනගත යුතු මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත දැක්වීම මෙම ලිපියේ අරමුණයි.

A Small Businessman Counts His Blessings

By Nilooka Dissanayake “All big businessmen these days are having nightmares. Of that I am sure. I don’t want to have nightmares because I have enough worries to deal with as it is. So let me count my blessings before going to bed. It is true that I am a small cog in the machinery... Continue Reading →

සුළු ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමේ කාර්යය

සුළු පරිමාණ ව්‍යවසායකයින් හට තම ව්‍යාපාරික කටයුතු විද්‍යානුකූලව සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදීම මෙම ලිපියේ අරමුණයි. සුළු ව්‍යාපාර සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් ප්‍රතිපාදනය කිරීම ගැන කෙටියෙන් විස්තරයක්

මේ නායකත්ව කුසලතා ඔබ සතුද? Do You Have These Leadership Skills?

21 වැනි සියවස සඳහා අත්‍යවශ්‍ය නායකත්ව කුසලතා මොනවාදැයි හඳුනාගනිමු. Let us find out the leadership skills you need to succeed in the 21st century. 21 වැනි සියවස සඳහා අත්‍යවශ්‍ය නායකත්ව කුසලතා මොනවාදැයි හඳුනාගනිමු මේ කුසලතා අතරින් කීයක් ඔබ සතුද? අනෙක් කුසලතා ගොඩනගා ගන්නේ කොහොමද?  

Start a Blog at WordPress.com.

Up ↑