ඔබේ පෞරුෂත්වය වර්ධනය කිරීමට උපදෙස් කීපයක්

Smile anytime you talk to people. Speak clearly and make your message clear. Have an interest in other people. Be very optimistic and have some positive attitude. Wear clean shoes. Don’t just wear anything but dress with sense! Appearance matters a lot, the way you make yourself presentable is how people are going to treat you.

උඩරට ඇදුණු දකුණේ මුදලාලිලාගේ වංශකථාව

උඩරට ඇදුණු දකුණේ මුදලාලිලාගේ වංශකථාව ශ්‍රී ලංකික ව්‍යවසායකත්වය පිළිබඳ ඔබ නොදන්නා රස තොරතුරු රැසක් ඔබ වෙත ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.

බූරුවන් උසස් තනතුරු ලබා ගැනීමේ පුරුද්ද ආරම්භ වන ආකාරය

“මාළිගාවේ කාලගුණ කාරයා මම   ඉතා ඉහළින් සලකමි. ඔහු පුළුල් ලෙස උගත් හා පළපුරුදු වෘත්තිකයෙකු වන අතර මම ඔහුට ඉතා ඉහළ වැටුපක් ගෙවන්නෙමි. ඔහු මට වඩා වෙනස් පුරෝකථනයක් මට   දුන්නා. මම ඔහු කෙරෙහි විශ්වාසය තබමි.  කෙසේ වෙතත්, ටික වේලාවකට පසු ධාරානිපාත වර්ෂාවක් අහසින් වැටුණි.

මිලියනපතියෝ උදෑසන කුමක් කරයිද? Morning Routines of Self-Made Millionaires

ඔවුන් කරන දේ අපි කරන දේට වඩා වෙනස් වෙන්නේ කොහොමද? රිච් හැබිට්ස්: ධනවතුන්ගේ දෛනික සාර්ථකත්ව පුරුදු (Rich Habits: The Daily Success Habits of Wealthy Individuals) කතෘ ටොම් කොර්ලි වසර පහක් තිස්සේ මිලියනපතියන් 233ක් අධ්‍යයනය කළා. https://twitter.com/businessinsider/status/1286229954003378182 බොහෝ මිලියනපතියෝ ඔවුනගේ ධනය--මුල්‍ය මෙන්ම තම ශක්තීන් දක්ෂතා-- ප්‍රවර්ධනය කරන්නේ උදෑසනයි. ඔවුන් උදෑසන ස්වයං සංවර්ධනයට සහ ඔවුනගේ ධනසම්භාරය ගොඩනැගීමට කාලය... Continue Reading →

“ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ…”

"ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ" කියලා මම කියනකොට මා ඒ ගොඩට අයත් නොවන බවත් අමතක වුණා. පසුගිය දශකයකට වැඩි කාලයක් මා පුද්ගලිම මුදල් පාලන වැඩමුළු කළා. නමුත් ඒ මගේ සේවය සොයා ආ ආයතන වෙනුවෙන්. පොදුවේ හැමෝටම විවෘත වූ අවස්ථා ලැබුණේ නැහැ මේ සඳහා. මවාගත්තෙත් නැහැ. නමුත් මට සිතුනා මේ දැනුම පොදුවේ හැමෝටම වැදගත් නිසා එම දැනුම ඇතුලත් කර YouTube චැනලයක් හදන්න. දියුණුව YouTube චැනලය එයයි. ඔබ මහන්සියෙන් උපයන මුදල් නිවැරදිව, ඔබේ සිහින සැබෑ කරගන්නට යොදාගතයුතු අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් එහි තිබෙනවා. ඒවා නරඹා, ප්‍රයෝජනවත් නම් ඔබේ නා මිතුරන් හා බෙදාගන්න. අලුතින් එක වන වීඩියෝ ගැන දැනුවත් වන්නට දියුණුව YouTube චැනලයට subscribe කරන්න.

ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයට වැදගත් වන  ව්‍යාපාරික කටයුතු සංවිධානය කිරීම (I)

සංවිධාන කාර්යය යනු ව්‍යාපාරයක කළ යුතු වැඩ කොටස් විද්‍යානුකුල ක්‍රමයකට එක එක සේවකයින්ට පැවරීමයි. එම සංවිධාන කාර්යය හඳුන්වාදීම මෙම ලිපියේ අරමුණයි.

අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය – සුළු ව්‍යාපාරිකයා කියවිය යුතුම ලිපියකි

ඔබට කොතරම් හොඳ අදහස් තිබුනත්, කොපමණ දක්ෂතා ඔබ සතු වුණත් ඔබේ ව්‍යාපාරයේ කොපමණ සම්පත් තිබුණත් ඔබ ක්‍රියාත්මක වන පරිසරයේ ව්‍යාපාරික අවස්ථා නැතිනම් ඔබට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හැකි නොවේ. ව්‍යාපාරික පරිසරය අමතක කළ නොහැක්කේ එබැවිනි. එලෙසම, ඔබ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයටද ව්‍යාපාරික පරිසරයෙන් විවිධ බලපෑම් එයි. ව්‍යාපාරික අවස්ථා බිහිවන්නේද ව්‍යාපාරික පරිසරයෙනි.

The Route to Success

“I think, the right attitude is dreaming big dreams (no matter how silly or impossible they may seem, or what others tell you) and saying YES, I CAN DO IT and working very hard in a persistent manner towards that. Never giving up.

නව මුහුණුවරකින් ඔබ වෙත එන සියවස් සපිරි පුරාණ ව්‍යාපාරය – මග්ගොන මෝනිස් බේකරිය

අත්වැල අප මෝනිස් බේකරිය ගැන විස්තර හොයන්න තීරණය කළේ පැරණි ව්‍යාපාර යටතේ ලිපියක් පිළියෙල කර ඒ ගැන පාඨක ඔබ දැනුවත් කරන්නයි. තම කීර්ති කීර්තිනාමය රටපුරා ප්‍රචලිත කරන්න ඒ කාලේ හිටන්ම මෙවැනි ප්‍රායෝගික ක්‍රම පැරණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ දූරදර්ශී නුවණැසට හසු වුන බව දැනගැනීමෙන් අපි මහත් සතුටට පත් වුණා.

අදහසක් ඇත්නම්, අවස්ථාව හොඳනම් ගුණයෙන් උසස් ව්‍යාපාරයක් අරඹන්න

අදහසක් ඇත්නම්, අවස්ථාව හොඳනම් ගුණයෙන් උසස් ව්‍යාපාරයක් අරඹන්න - සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් අරඹමු (2015) නම්  ශ්‍රී ලංකා මහා බැංකු ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි මේ. @Diyunuwa

Start a Blog at WordPress.com.

Up ↑