අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න

"ඔබ දැනට කරන දෙයින් ඉවත්වන්නට සිතන්නේ එහෙම නැතිනම් අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න. ව්‍යාපාර කරන්න පටන් ගන්නට ඕනෑ සල්ලි බලාපොරොත්තුවෙන්ම නොවෙයි. ව්‍යාපාරයක් කරන්නට පිවිසෙන්න ඕනෑ ඔබට යමක් කරන්න ඕනෑනම් යමක් ඉටුකරගන්නට ඕනෑනම් පමණයි." -කිව් ඇන්ඩ් ඊ ඇඩ්වටයිසින් හි විජිත් කන්නන්ගර- (අත්වැල, 2001 ජනවාරී)

ව්‍යාපාරයක් පටන් ගැනීමේදී තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න

"තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න. සල්ලි තිබුණාට පටන්ගන්න බැහැ. ඒ පිළිබද තමන්ගේ දක්ෂතා හඳුනාගන්න ඕනෑ." - ශ්‍රින්කෝ එන්ටප්‍රයිසස් හි විමල් රූපසිංහ - (අත්වැල, 1999 ජනවාරී) දැන් 21 වසරකට පසුව ඔබ විමල් රූපසිංහගේ නම නොදැන හිටියත් බොහෝ නගරවල තිබෙන සුසිකෝ බේකරි සහ අවන්හල් කොහේ හෝ දැක ඇති. එය ආරම්භ කළෙත් ඔහු විසින්මයි.

තරඟ විභාග වලින් විශිෂ්ඨ සමාර්ථ ලබා ගැනීමේ මග | Part 01 – මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල

මා නිතරම තරඟ විභාග වලින් ජය ගැනීම ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා රචිත පොත ගැන විවිධ අයට කියනවා එහි අගය දන්නා නිසා. නමුත් බොහෝ වෙලාවට මෙය පොත්කඩවල සොයාගන්න නැහැ. නමුත් මෙන්න ඒ ගැන වීඩියෝවක් හමු වුණා. https://youtu.be/_hy3HYLjOM0 https://youtu.be/_hy3HYLjOM0 වීඩියෝ ප්ලේයර් වැඩ කරන්නේ නැතිනම් එවිට දැක්වෙන Watch this video on YouTube කියන ලින්ක් එකෙන් ගිහින්... Continue Reading →

වොරන් බෆට්ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක් – 10 Valuable Leadership Lessons from Warren Buffett

පුද්ගලික මුදල් පාලනයේදී මම වොරන් බෆට්ගේ ඉතිරි කිරීමේ සමීකරණය උගන්වනවා. ඒ ගැන වීඩියෝවක් ඔබට ළඟදීම දියුණුව YouTube චැනලයෙන් දැකගන්න හැකි වේවි. ලෝකේ තුන්වෙනියට පොහොසත් කෙනාගෙන් මොනවද අපට ඉගනගන්න තියෙන්නේ කියා අසන අයට පිළිතුරකි මේ. වොරන් බෆට් ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක්: 1. ඔබ කරන දෙයට ආදරය කරන්න. 2. සාර්ථකව අදහස් ප්‍රකාශ කිරීමට ඉගෙනගන්න. 3. ඔබ... Continue Reading →

VIDEO: සිත හා මොළය සංවර්ධනය – මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල

සිත හා මොළය සංවර්ධනය ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල විසින් ඉදිරිපත් කරන තොරතුරු ඉගෙනගෙන ඔබත් අදම දියුණුවේ ජය මාවතට පිවිසෙන්න. https://youtu.be/QMSI9ZVQUeQ

VIDEO: තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් – Prepare to Mae a Personal or Family Budget

https://youtu.be/naYAWGSTwiU අපේ අතට මුදල් එනවා. එන මුදල් යනවා. බොහෝ වෙලාවට අපි දන්නේත් නැහැ කොහේ යනවද කියලා. එහෙමයි නේද? මේ ඔබට සීමා වූ දුර්වලකමක් නොවේ. බොහෝ අනෙක් අයත් මේ විදියමයි. නමුත් ඔබ මේ ගැන සිත බැලුවොත් ඔබට පෙනේවි මේ විදියට ගිහින් ඔබේ ජීවන සිහින සැබෑ කරගන්නට බැරිබව. අපේ සිහින බොහොමයක් තවමත් සිහින වී තිබෙන්නේ අපට ඒවා... Continue Reading →

තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා ආකෘති

https://youtu.be/naYAWGSTwiU තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා අවශ්‍ය වන ආකෘති මෙහිදී ලබාගන්නට ඔබට හැකි වේ: බජට් එකක් හදාගන්න පෙරහුරුවක්  

Learning Languages – කවිසර කෙටි කතා 01: The Story of Spike

ස්පයික්ගේ කතාව ආශ්‍රයෙන් ඉංග්‍රීසි උගනිමු. You can also learn Sinhala with the Story of Spike.  https://youtu.be/vsRWxa0cnxY #learning #English #Sinhala #speaking #Kavisara #දියුණුව #Youtube #video #shortstories  #කවිසර-කෙටිකතා

නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 01: අජිතා කදිරගාමර් සමගින් සාකච්ඡාවක්

"මා හැම විටම මා කරන දෙයට සියයට සියයක් ආයාසයක් යොදනවා. මා කරන දෙයින් විශිෂ්ටයෙක් වීම සඳහා කළ යුතු දෙයින් ඔබ්බටද ගොස් එම දේ කරනවා." අජිතා කදිරගාමර් මා මුළින්ම දුටුවේ 80 දශකයේ රුපවාහිනී තිරයෙන්. දැන් මා වැනිම ෆ්රීලාන්ස් ලේඛිකාවක් ලෙස ස්වයං රැකියාවක යෙදෙන අජිතා අප හැමදෙනාට බොහෝ දේ ඉගනගන්නට හැකිවන ආකාරයේ බොහෝ වටිනා අත්දැකීම් වලින් පොහොසත්වූ... Continue Reading →

දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා… Many of Life’s Failures…

දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා තමන් උත්සාහය අතහැර දැම්මේ සාර්ථකත්වයට කොපමණ ආසන්න වීදැයි වටහා නොගත්තෝය. Many of life's failures are people who did not realize how close they were to success when they gave up. ~Thomas Edison

Start a Blog at WordPress.com.

Up ↑