Where My Name Came from by Nilooka Vasanavi Ehelepola Dissanayake

Daily writing promptWhere did your name come from?View all responses Ptolemy's Taprobana as published in Cosmographia Claudii Ptolomaei Alexandrini, 1535 My name is Nilooka Vasanavi Ehelepola Dissanayake and I am from Sri Lanka. I just go by Nilooka Dissanayake. My name is associated with the history of my country and yes, this is a bit of... Continue Reading →

මතකය සහ අමතකය – වඩාත් හොඳින් ඉගෙන ගැනීමට උපදෙස් 10ක්

මතකය වැඩි දියුණු කිරීම සඳහා උපදෙස් 10ක් මෙම ලිපියෙන් විස්තර කරයි. මනස් සිතියම් (mind maps) සහ මතක මාළිගා (memory palace) ක්‍රම ගැන විස්තර කෙරේ. #learning #memory #recall #studytechniques #diyunuwa @Diyunuwa

ඔබගේ ඉංග්‍රීසි වදන් කෝෂය පුළුල් කරගැනීමට වීඩියෝ පාඩමක් සහ ඒ ගැන දිරිමත් වීමට අත්වැලක් වන මෙවලම්

පොඩි අයටත් ලොකු අයටත් කොයිකාටත් සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාර වන අදහස් කිහිපයක් අප පසුගිය සතියේ ඉදිරිපත් කළා. ඔබ එය දුටුවේ නැතිනම් දැන්ම ගිහින් කියවා අදම ඔබගේ සහ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නට දිරිමත් වෙන්න. සිංහලෙන් ඉංග්‍රීසි | 1 පාඩම මේ අප ඔබට නරඹන්න කියා කියූ වීඩියෝ පාඩම් පෙළෙහි පළමු පාඩමයි.මහේෂි ඔපාතගේ Cabin Crew YouTube චැනලයෙන්... Continue Reading →

“කළු බල්ලා තමන්ගේ නැට්ට පසුපස එලවමින් වටේට කැරකෙනවා” – How to Learn English for Free

ඉංග්‍රීසි ඉගෙනීමට වචනවල තේරුම් දැනගැනීම වැදගත්. මෙහි දැක්වෙන වීඩියෝවේ අරමුණ ඔබට ඔබේ වදන්කෝෂය (vocabulary) වචන 3,000න් ඉහලට ගෙනයාමට ක්‍රමයක් කියාදීමයි.

සිරිත් මල්දම 02-තවත් ඔවදන් කිහිපයක්

හොඳින් සිතා බැලුවොත් දරුවන්ට පමණක් නොව කොයි වයසේ කොයි කාටත් මේ ඔවදන් වැදගත්ය.දරුවන්ට ආදරේ ඔබ සැවොම ඔබේ මිතුරන් හා පවුලේ අය සමග බෙදාගන්න. කුණු සරුප නො කියනුකේලම් වචන නොකියනුවිහිළු බොරු නොකියනුඇනුම් පද කිසිවෙකුට නොකියනු බොරු කීම කැත ම යගැරඬි කුණටත් නො සම යඇත්ත නම් කදිමයමේ ලොව රජ සැපතටත් නො සම ය. අතින් අත බැඳ පෙළනොයන්... Continue Reading →

දරුවන්ට පමණක් නොව සැමට වැදගත් සිරිත් මල්දම – ඔවදන් කිහිපයක්

හොඳින් සිතා බැලුවොත් දරුවන්ට පමණක් නොව කොයි වයසේ කොයි කාටත් මේ ඔවදන් වැදගත්ය.දරුවන්ට ආදරේ ඔබ සැවොම ඔබේ මිතුරන් හා පවුලේ අය සමග බෙදාගන්න. හොඳ ලෙස හැදීමටහොඳ සිත ඕනැ හැමවිටනරක සිත් ඇති විටනරකමයි සිදුවන්නේ අප හට නරක සිතකින් නම්හොඳක් නොකලැකි කිසියම්හොඳක් නොකෙළේ නම්උපන් ගතියෙන් නැත පලක් නම් පව් නම් නරක මයඑයින් දෙ ලොවෙහි දුක මයපින් නම්... Continue Reading →

The Route to Success

“I think, the right attitude is dreaming big dreams (no matter how silly or impossible they may seem, or what others tell you) and saying YES, I CAN DO IT and working very hard in a persistent manner towards that. Never giving up.

Start a Blog at WordPress.com.

Up ↑