සම්මානලාභී ප්‍රවීණ අළෙවි කරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද තවත් කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ. මේ සටහනින් ගැනුම්කරුවන් සොයා ගන්නා පොදු ක්‍රම පෙන්වයි. සෑම භාණ්ඩයක් හා සේවාවක්ම මිනිසුන් වෙත සමීප විය යුතුය. ඇතැම් සේවාවන් මිනිසුන් සතු විය යුතු මූලික දේවල්ය. මේවා බොහෝ විට සුභසාධක පදනමකින් බෙදා හරිති. එහෙයින් එහිදී ග්‍රාහකකරණයක් නැත.... Continue Reading →
Animation: Three Tips to Boost Your Confidence
https://www.ted.com/talks/amy_adkins_3_tips_to_boost_your_confidence?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare "Be more confident!" But where does confidence come from, and how can you get more of it? Here are three easy tips to boost your confidence. Via @TEDTalks @MindcultureGuru @TheHappyRajSaga @Diyunuwa
ගැනුම්කරු අවබෝධ කර ගැනීමට අත්වැලක්
සම්මානලාභී ප්‍රවීණ අළෙවිකරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ. විශාල හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ තම ගැනුම්කරු අවබෝධ කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරාලීමේ හකියාවයි. මේ සාර්ථකත්වය ළගා කර ගැනීම සඳහා අලෙවිකරු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කුසලතාවයකි තම ගැනුම්කරුවා අවබෝධ කර ගැනීමේ හැකියාව.... Continue Reading →
Failure or Success? — Mitch Teemley
Failure is the first milestone on the road to success, and the second…and the third…and the fourth… The more ambitious the destination, the more milestones there’ll be. So keep going, because it only becomes the road to failure if you quit. ~MT~ via Failure or Success? — Mitch Teemley
ගැනුම්කරු අවබෝධ කරගැනීමට අත්වැලක්
සම්මානලාභී ප්‍රවීණ අළෙවිකරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද කොටසකි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ. විශාල හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ තම ගැනුම්කරු අවබෝධ කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරාලීමේ හකියාවයි. මේ සාර්ථකත්වය ළගා කර ගැනීම සඳහා අලෙවිකරු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කුසලතාවයකි තම ගැනුම්කරුවා අවබෝධ කර... Continue Reading →
නිවසේ සිටම ආදායම් මාර්ග දියුණු කර ගත හැකි සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ?
ගෘහිණියන් වන ඔබ කියවිය යුතුම ලිපියක්. කතෘ : නිලූකා දිසානායක ගෘහණියක ලෙස කාන්තාව සිය පවුලේ ආදරණීයයන් රැක බලා ගැනීම උදෙසා බොහෝ කැපකිරීම් සිදු කරනා බව අප දන්නවා. එලෙස ඔබ කරන කැප කිරීම් අතර රැකියාවකට නොයා, දරුවන් සඳහා ආරක්ෂාව සහ ආදරය ලබා දීමට කැප කරන කාලය ප්‍රමුඛත්වයක් ගන්නවා කිවහොත් නිවැරදියි. ආදරණීයයන් වෙනුවෙන් කාන්තාවන් වන ඔබ කැප... Continue Reading →
සාර්ථක අලෙවිකරුවෙකු වීමට කරුණු 21ක්…
සාර්ථක අලෙවිකරුවෙකු වීමට පදනම ලෙස ඔබ දත යුතු කරුණු දත යුතු කරුණු කිහිපයකි මේ. බාහිර පෙනුමෙන් පිරිසිදුව චාම්ව පිළිවෙලකට ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳීමට පුරුදු වීම. දත කට මැද නියපොතු කපා රැවුල පිළිවෙලකට කපා සකස් කර හිස මනා ලෙස පීරා සිටීම නිතරම අවංක වූ මෘදු ලස්සන සිනහවකින් සංග්‍රහ කිරීමේ හැකියාවක් ගොඩනඟා සිටීම තම අලෙවි ක්ෂේත්‍ර රාජකාරියට... Continue Reading →
[VIDEO] ඔබට මුදල් ඉතිරි කරන්න අපහසුද? මුදල් ඉතිරිය සාර්ථක කරගැනීමේ සමීකරණය අත්හදා බලන්න – Save with the Money Saving Formula
https://youtu.be/YRaJNlnOV4M අපි වැඩි දෙනෙක් මුදල් ඉතිරි කරන්න හදන විදිය වැරදියි. මම මේ විඩියෝවෙන් හරි විදිය කියා දෙන්නම්. එම ක්‍රමය නිවැරදිව යොදාගන්න හැම කෙනාටම වාගේ හැම මාසේම කිසියම් සුළු මුදලක් හෝ ඉතිරි කරන්න හැකි වේවි. එයත් අත්හදා බලලා අවසානයේ මුදල් ඉතිරි කරන්න නොහැකිනම් එය ලොකු ප්‍රශ්නයක්.
අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට බාධක සහ අභියෝගවලට මුහුණදෙන්න වෙනවා…
"අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට හැමවිටම බාධක සහ අභියෝග වලට මුහුණදෙන්න වෙනවා. මේ හැම එකක්ම ජයගැනීමේ රහස තමන් කරන දේ කුමන හේතුවක් නිසාවත් නොනවත්වා දිගින්දිගටම කරගෙන යන්නට අධිශ්ඨාන කරගැනීමයි." -ඇෆ්නෝ හි සුරේන් කන්නන්ගර- (අත්වැල, 2001 ඔක්තෝබර්)
කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා…
"ඔබ කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා. හොඳ දැනුමක් නැතිව යනවා නම් ඒ පිළිබඳ හොඳින් දන්නා කෙනෙක් යන මගට එක් කරගන්න. කිසිම ව්‍යාපාරයක් තනි මිනිහෙකුට ගොඩනගන්න බැහැ. අන් අයගේ සහයෝගයද අත්‍යාවශ්‍යයි. ඔබට සියලු දෙය තනිවම කළ නොහැකි බව අමතක කරන්න එපා." -ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙ හි ඩේවිඩ් පීරිස්- (අත්වැල, 1999 ඔක්තොම්බර්)... Continue Reading →