"Fall seven times and stand up eight." ~ Japanese Proverb හත් වරක් වැටුනොත් අට වරක් නැගී සිටින්න.
සමහරු දියුණුව ගැන සිහින මවනවා – Some People Dream of Success…
"Some people dream of success while others wake up and work." -- Unknown සමහරු දියුණුව ගැන සිහින මවනවා. අනෙක් අය අවදිව වැඩ කරනවා.
සාර්ථකත්වයේ රහස – The secret of success
"The secret of success is to do the common thing uncommonly well." ~John D. Rockefeller Jr. සාර්ථකත්වයේ රහස සාමාන්‍ය දෙය අසාමාන්‍ය ලෙස හොඳින් කිරීමය.
දිවියක සාර්ථක බව මනින්නේ කොහොමද? Measuring Success
"Success isn't just about what you accomplish in your life; it's about what you inspire others to do." ~Unknown දිවියක සාර්ථකබව රඳා පවතින්නේ හුදු ඔබගේ නිපුණත්වයන් මතම නොව, ඔබ අන් අය ප්‍රබෝධමත් කරන අයුරුද මතය.
යෞවනය
යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත්... Continue Reading →
The Power of YOU (1/8) — Mindculture’s Blog
Is anybody happier because you passed his way? Does anyone remember that you spoke to him today? via @DiyunuwaYouTubeChannel @TheHappyRajSaga @MindcultureGuru #mindcluture #brain #quotes #inspiration #joytrain via The Power of YOU (1/8) — Mindculture's Blog
ඔබේ සතුට අවිනිශ්චිතද ?
ඔබත් වැඩියෙන් සිනා වන්නට,වැඩියෙන් සතුටු වන්නට බයද? වැඩි සතුට පසුපස දුකක් සැඟවී ඇතැයි ඔබත් බියයිද? අද සතුටින් සිනහ වී සිටියොත්, හෙට අඩන්නට වේ කියා ඔබත් ඔබේ අද දවසේ සිනහවට සීමා දමා ගන්නවාද ? මෙයට හේතුව කුමක්ද කියා ඔබ දන්නවාද ? ඔබේ සිනහවත් සතුටත්, දුකත් සෑම විටම බාහිර අරමුණක් මතම රඳා පැවතීමට ඉඩ සලසා ඇති බැවිනි. […]... Continue Reading →
ජීවන සිහින සැබෑ කරගැනීමට අත්වැලක්
අපි හැමෝම ජීවන මගේ ඉදිරියට යන්නේ ජීවන සිහින ගොඩක් හිතේ පොදි බැඳගෙන. නමුත් විවිධාකාර හේතු නිසා අපට මෙයින් බොහොමයක් සැබෑ කරගන්නට නොහැකි වෙනවා. සිහින බොඳ වීමට හේතු එයින් එක ප්‍රධාන හේතුවක් තමයි අපට සිහින් සැබෑ කරගන්නට අවශ්‍ය වන මුදල් නොමැති වීම. අප මේ ගැන දන්නා නිසා තමයි මුදල් පාලනය දියුණුව YouTube චැනලයේ එක ප්‍රධාන කොටසක්... Continue Reading →