ඔබට කොතරම් හොඳ අදහස් තිබුනත්, කොපමණ දක්ෂතා ඔබ සතු වුණත් ඔබේ ව්‍යාපාරයේ කොපමණ සම්පත් තිබුණත් ඔබ ක්‍රියාත්මක වන පරිසරයේ ව්‍යාපාරික අවස්ථා නැතිනම් ඔබට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හැකි නොවේ. ව්‍යාපාරික පරිසරය අමතක කළ නොහැක්කේ එබැවිනි. එලෙසම, ඔබ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයටද ව්‍යාපාරික පරිසරයෙන් විවිධ බලපෑම් එයි. ව්‍යාපාරික අවස්ථා බිහිවන්නේද ව්‍යාපාරික පරිසරයෙනි.
The Route to Success
“I think, the right attitude is dreaming big dreams (no matter how silly or impossible they may seem, or what others tell you) and saying YES, I CAN DO IT and working very hard in a persistent manner towards that. Never giving up.
නව මුහුණුවරකින් ඔබ වෙත එන සියවස් සපිරි පුරාණ ව්‍යාපාරය – මග්ගොන මෝනිස් බේකරිය
අත්වැල අප මෝනිස් බේකරිය ගැන විස්තර හොයන්න තීරණය කළේ පැරණි ව්‍යාපාර යටතේ ලිපියක් පිළියෙල කර ඒ ගැන පාඨක ඔබ දැනුවත් කරන්නයි. තම කීර්ති කීර්තිනාමය රටපුරා ප්‍රචලිත කරන්න ඒ කාලේ හිටන්ම මෙවැනි ප්‍රායෝගික ක්‍රම පැරණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ දූරදර්ශී නුවණැසට හසු වුන බව දැනගැනීමෙන් අපි මහත් සතුටට පත් වුණා.
ඔබේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය
තමන් යටතේ සේවය කරන්නන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙන්ම ඔවුන් දිරිමත් කිරීම සඳහාද ව්‍යාපාරිකයෙකු විසින් දැනගත යුතු මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත දැක්වීම මෙම ලිපියේ අරමුණයි.
අදහසක් ඇත්නම්, අවස්ථාව හොඳනම් ගුණයෙන් උසස් ව්‍යාපාරයක් අරඹන්න
අදහසක් ඇත්නම්, අවස්ථාව හොඳනම් ගුණයෙන් උසස් ව්‍යාපාරයක් අරඹන්න - සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් අරඹමු (2015) නම් ශ්‍රී ලංකා මහා බැංකු ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි මේ. @Diyunuwa
VIDEO: COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? How Do You Perform PCR Testing for COVID-19?
COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ශන් ද සිල්වා ගෙන් අසා දැනගමු How Do You Perform PCR Testing for COVID-19? We asked Dr Dharshan De Silva of the Kotelawala Defence University Faculty of Medicine
A Small Businessman Counts His Blessings
By Nilooka Dissanayake “All big businessmen these days are having nightmares. Of that I am sure. I don’t want to have nightmares because I have enough worries to deal with as it is. So let me count my blessings before going to bed. It is true that I am a small cog in the machinery... Continue Reading →
සුළු ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමේ කාර්යය
සුළු පරිමාණ ව්‍යවසායකයින් හට තම ව්‍යාපාරික කටයුතු විද්‍යානුකූලව සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදීම මෙම ලිපියේ අරමුණයි. සුළු ව්‍යාපාර සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් ප්‍රතිපාදනය කිරීම ගැන කෙටියෙන් විස්තරයක්
Animation: How to Stay Calm Under Pressure
https://www.ted.com/talks/noa_kageyama_and_pen_pen_chen_how_to_stay_calm_under_pressure?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Noa Kageyama and Pen-Pen Chen explain why we choke under pressure. @TEDTalks with @noakageyama @PenPenChen @Diyunuwa @NVEDissanayake
උදෑසනම රැකියාවට යන ආදරණීය දෙමව්පියන් වෙත
අද බොහෝ දෙමව්පියන්ගේ ජීවිත දෙස බැලීමේදී ඔවුන්ගේ පවුල හා වෘත්තීය සම්බන්ධතා වෙනුවෙන් කාලය වෙන්කිරීම සමබරව සිදු නොවේ. ඒ හේතුවෙන් ඔවුන් දැඩි මානසික ආතතියයකින් ජීවත්වීම දක්නට ලැබේ. මෙය අප රටේ පමණක් නොව ලොව හැම රටකම පාහේ දක්නට හැකි තත්ත්වයකි. මවක් වන ඔබ උදේ පාන්දර නැගිටගෙන, දරුවන්ගේ වැඩ කටයුතු කර, කෑම උයා, දරුවන් පාසල් යවා, රැකියාවට... Continue Reading →