පුද්ගලික මුදල් පාලනය යනු කුමක්ද?

සාර්ථක මුදල් පාලනය යනු උපයන මුදල මනා ලෙස හසුරවාගෙන, අනවශ්‍ය වියදම් අවම කරගෙන, ලැබෙන මුදලින් කොටසක් ඉතිරි කර, සුරක්ෂිතව ආයෝජනය කරගැනීමෙන් ඔබේ සහ ඔබ පවුලේ සිහින සැබෑ කරගන්නට මග පාදාගත හැකි දැනුම් සම්භාරයකි.

How to Invest in Fixed Deposits in Sri Lanka – What You Need to Know

Fixed deposits (FDs) are an affordable investment option for most Sri Lankans. It is possible to grow your wealth by investing FDs, beginning with Rs. 10,000.

10 Steps to Make a Personal or Family Budget

A personal or family budget is the best tool you can have to live within your means in tough times and otherwise. The process of rethinking what are needs and what are merely nice-to-haves will help you get through tough times without getting caught in the debt trap.

සකසුරුවම් ජීවන රටාවක් සඳහා අදම ගොඩනගා ගත යුතු අගනා පුරුදු අටක්

සකසුරුවම් දිවියක් ගත කිරීම යනු මසුරු කමින්, මුදල් වියදම් නොකර, ජීවිතයේ රස විඳීමකින් තොරව ජීවත් වීම නොවේ. සකසුරුවම් වීම යනු ඔබගේ වර්තමාන මුල්‍ය තත්වය මනා සේ තේරුම් ගෙන දිගු කාලීන සෞභාග්‍යයක් උදෙසා මුදල් ඉපයීම, වියදම සහ ආයෝජනය පිළිබඳව බුද්ධිමත් තීරණ ගැනීමය.

ස්ථාවර තැන්පතුවක් දැමීමේදී සැලකිය යුතු කරුණු – පොළී ප්‍රතිශතය සහ කාල වකවානුව (දෙවැනි ලිපිය)

මෙම ලිපි පෙළෙහි පළමුවැනි ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවක් දැමීම සඳහා සුදුසු ආයතනයක් තෝරාගැනීම ගැන සළකා බැලුවා. මේ ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවකට ලැබෙන පොළී ප්‍රතිශතය සහ එය කොපමණ කලකට දැමිය යුතුද යන්න ගැන සොයා බලමු.

ස්ථාවර තැන්පතුවක් දැමීමේදී සැලකිය යුතු කරුණු – ඒ සඳහා තෝරා ගන්නා ආයතනය (පළමු ලිපිය)

ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී සැලකිය යුතු කරුණු ගැන සළකා බලන ලිපි පෙළක පළමුවැන්නයි මේ. This is the first article in a series explaining Factors You Must Consider in Investing in a Fixed Deposit #personalfinance #financialliteracy #moneytips #security

විශිෂ්ඨතමයා ඔබයි

ඔබ අසම සමය !මුළුමහත් ලෝක ඉතිහාසය පුරාවටමඔබ හා සමාන පුද්ගලයෙකු ජීවත් වී නැත.ඉදිරියේ එළැඹෙන කාලය තුලදී දඔබ හා සමාන පුද්ගලයෙකු බිහි නොවනු ඇත.ඔබ මනසේ පිළිසිඳගන්නා හෝඔබ මනසින් විශ්වාස කරනඕනෑම දෙයක් ලබා ගත හැකි යැයිඔබ විශ්වාස කරන්නේ නම්ඔබට එය කල හැකිය.වඩාත් විශිෂ්ඨ දේ ලබා ගැනීම උදෙසාසිහින මැවීම පමණක් ප්‍රමාණවත් නොවේ.ඔබ ක්‍රියාත්මක විය යුතුය.සැලසුම් කිරීම පමණක් ප්‍රමාණවත්... Continue Reading →

VIDEO: Nilooka Dissanayake, Training Activities & Information

I specialize in Leadership, Management and Supervisory Development and Financial Literacy Training. In this video you will see images and slides from a series of financial literacy workshops for garment factory workers around the country. Please watch this video to get an idea about my approach to training.

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව – Online Sinhala Workshop on Managing Personal Finances.

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව - Sinhala Workshop on Managing Personal Finances. 2020 දෙසැම්බර් 12, 19, 20, 26 දිනවල 10 සිට 11 දක්වා. Trainer: පුද්ගලික මුදල් පාලනය ගැන වැඩමුළු රැසක් පවත්වා අත්දැකීම් ලද ප්‍රවීණ දේශිකා නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde) #MoneyTips #saving #Sinhala වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙම Whatsapp කණ්ඩායමට එක් වන්න: https://chat.whatsapp.com/BTQpr9yJjsK2c1qJsoYZgm

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව – Online Sinhala Workshop on Managing Personal Finances.

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව - Online Sinhala Workshop on Managing Personal Finances. From On 12, 19, 20 and 26th Dec. 2020. Trainer: Nilooka Dissanayake, ACMA, MBA (Strathclyde)

Start a Blog at WordPress.com.

Up ↑