පුද්ගලික මුදල් පාලනය - ඔන්ලයින් වැඩමුළුව මෙම වැඩමුළුව වඩාත් සුදුසු වන්නේ: -තම ජීවන සිහින සැබෑ කරගන්නට උනන්දු සැමට -අතේ මුදල් ගැවසුනත් එය නිසි ලෙස පාලනය නොකර අපතේ යවන සැමට -පුද්ගලික මුදල් පාලනය තමන්ගේ දියුණුවට ඇති ප්‍රධාන බාධකයක් බව තේරුම් ගත් සියලු දෙනාට -තමන් සතු අබ ඇටය කඩල ඇටයක් කරගෙන දිවිමග සාර්ථක කරගන්නට වෙරදරන සැමට. -දෛවයට නොව අධිෂ්ටානයට මුල්තැන දී දියුණුවේ මගට පිවිසේන්නට සහ තම දිවිය නිවැරදි මගට යොමුකරගන්නට කැමති සියලු දෙනාට
VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද?
VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද? මොහාන් පල්ලියගුරු විසින් දෙරණ චැනලයේ ඉදිරිපත් කළ වටිනා වැඩසටහනකි.
Practical BUSINESS PLAN Writing Workshop
Conducted By: Nilooka Dissanayake, ACMA, MBA (Strathclyde) Please visit this page for more information about the trainer. Objectives The objectives of the Practical Business Plan Writing Workshop are: To help aspiring entrepreneurs who are dreaming of starting a business pick a feasible business idea for their new business and create a business plan to make... Continue Reading →
ව්‍යාපාරික සැලසුම සාදා ගැනීමේදී ඇතුළත් කළ යුතු අලෙවිකරණ තොරතුරු
ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ඔබේ අලෙවිකරණය මත රඳා පවතී. එබැවින් ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් ගැන හැකි තරම් දැනුවත් වීම වැදගත්ය.
ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන්
ඔවුන් කවුද?
ඔවුනට අවශ්‍ය (සහ අනවශ්‍ය) මොනවාද?
ඔබගේ නිෂ්පාදනයෙන් හෝ සේවාවෙන් විසඳෙන්නේ ඔවුනගේ කුමන ප්‍රශ්නද, හිසරදයන්ද?
මේ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ මොනවාද?
ඔවුනගේ අභිලාෂයන් මොනවාද?
මේ සියල්ල ගැන ඔබ ගැඹුරින් දැනගැනීම සාර්ථක අලෙවිකරණ සැලසුමකට ඉතාමත් වැදගත්.
මා හට ව්‍යාපාරයක් කරගෙන යා හැකිද? ව්‍යවසායකත්ව ගුණාංග ඇගයීමේ ප්‍රශ්න මාලාව
ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය හැකියාවන් ඔබ තුළ තිබේද? ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය ගුණාංග ඔබට තිබේද? මේ ප්‍රශ්න දෙක දෙස ඔබ ඉතා සැලකිල්ලෙන් බැලිය යුතුය.
කම්පන ශක්තිය
වෙනත් පුද්ගලයින්, තත්වයන් සහ ස්ථාන ඔබ තුළ ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ නම්, ඔබ සතුවද ශක්තිජනක කම්පනයක් ඇති බව දැනගන්න. ධනාත්මක පුද්ගලයෝ එකට සැරිසරති.
ඒ තරඟය?
අපි අද සිට වෙනස් විදියකට නැවතත් සිතමු
ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළත් රැකියාවක් සොයමින් සිටියත් ඔබට යම් තරඟයක් ඇති වේ.
ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපාරය වැනි වෙනත් ව්‍යාපාර බොහෝ තිබේ. එකම රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණවලට යන වෙනත් රැකියා අයදුම්කරුවෝද රාශියක් සිටිති.
අද සාදාගන්නා හොඳ සැලසුම…
අද සාදාගන්නා හොඳ සැලසුම හෙට සාදාගන්නා සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය.
A good plan today is better than a perfect plan tomorrow.~George S Patton
#lka #SriLanka #businessplan #success #planning
Find a way, not an excuse
If you really want to do something, you'll find a way. If you don't, you'll find an excuse.
#ThinkBigSundayWithMarsha #joytrain #successtrain #lka #SriLanka #motivation #success @Diyunuwa
මට නම් ඇත්ත, ඔබට?
අන් අයගේ කැල්කියුලේටරය මගින් ඔබගේ වටිනාකම ගණනය කිරීම නවත්වන්න. මේ සඳහා ඔබේම "කැල්කියුලේටරය ' භාවිතා කරන්න. එවිට ඔබට සතුටු තෘප්තිමත් ජීවිතයක් ලැබෙනු ඇත. හීනමානය ඔබව නොපෙළනු ඇත.
ඔබගේ තරඟය තිබිය යුත්තේ අන් ය සමග නොව තමා සමගය. අන් අය අභිබවා යන්නට මහන්සි නොවී, ඊයේ ඔබ සිටි තැනට වඩා අද ඉදිරියට යන්නට උත්සහ කරන්න. අනිද්දා, තවත් එතැනින් ඔබ්බට යන්නට උත්සාහයක් දරන්න.
ඔබගේ ජය එවිට මනින්නේ ඔබගේම මිනුම් දඬුවෙනි. ඔබට අවශ්‍ය ආකාරයටය.