A good plan today is better than a perfect plan tomorrow. අද සාදාගන්න හොඳ සැලසුම හෙට සාදගාන්න සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය.
ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? FREE Online Business Plan Workshop – ඔබත් අදම ඔබේ ස්ථානය වෙන් කරවා ගන්න
ඔබ සිහින මවන හෝ ආරම්භ කරන ව්‍යාපාරයට ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? FREE Business Plan Workshop in SINHALA මෙහෙයුම: නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde) වැඩසටහන පැවැත්වෙන්නේ 2020 අගෝස්තු 15 සහ 22 දිනවල ප.ව. 4 සිට 5 දක්වා. වැඩසටහනට සහභාගී වීම සඳහා ඔබේ Whatsapp අංකය ලබා දෙන්න. අන්තර්ගතය: ව්‍යාපාරික සැලසුමක අඩංගු තොරතුරු යෝජිත ව්‍යාපාරයේ වෙළඳපොළ කුමක්ද? ව්‍යාපාරයේ මුල්‍ය ශක්‍යතාවය තීරණය කිරීම යනාදී ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමට උපකාරී වන තොරතුරු.
තීරණ ගැනීමේ ක්‍රම දෙක!
මානව සම්පත් උපදේශක ජයදේව ද සිල්වා විසිනි සාර්ථක දිවියක් සාදා ගැනීමේදී මේ කුමන ක්‍රමය යොදාගැනීම සුදුසු දැයි ඔබම තීරණය කරන්න. ක්‍රමය 01: පැහැදිලිවම තීරණයක් ගැනීම කණ්ඩායමක් හෝ හවුල්කරුවෙකු සමඟ තීරණයක් ගැනීමට එක් ක්‍රමයක් නම් පැහැදිලිවම තීරණයක් ගැනීමයි. අයවැයක් සදා, ගණනයන් නිම කොට, අවදානම් සහ විකල්පයන් සොයා බලා අභිප්‍රායයන් තීරණය කරන්න. ඉන්පසුව නිසි පරිදි ක්‍රියාත්මක වන්න.... Continue Reading →
ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? FREE Online Business Plan Workshop
ඔබ සිහින මවන හෝ ආරම්භ කරන ව්‍යාපාරයට ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? FREE Business Plan Workshop in SINHALA මෙහෙයුම: නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde) අන්තර්ගතය: ව්‍යාපාරික සැලසුමක අඩංගු තොරතුරු යෝජිත ව්‍යාපාරයේ වෙළඳපොළ කුමක්ද? ව්‍යාපාරයේ මුල්‍ය ශක්‍යතාවය තීරණය කිරීම යනාදී ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමට උපකාරී වන තොරතුරු.
මිලියනපතියෝ උදෑසන කුමක් කරයිද? Morning Routines of Self-Made Millionaires
ඔවුන් කරන දේ අපි කරන දේට වඩා වෙනස් වෙන්නේ කොහොමද? රිච් හැබිට්ස්: ධනවතුන්ගේ දෛනික සාර්ථකත්ව පුරුදු (Rich Habits: The Daily Success Habits of Wealthy Individuals) කතෘ ටොම් කොර්ලි වසර පහක් තිස්සේ මිලියනපතියන් 233ක් අධ්‍යයනය කළා. https://twitter.com/businessinsider/status/1286229954003378182 බොහෝ මිලියනපතියෝ ඔවුනගේ ධනය--මුල්‍ය මෙන්ම තම ශක්තීන් දක්ෂතා-- ප්‍රවර්ධනය කරන්නේ උදෑසනයි. ඔවුන් උදෑසන ස්වයං සංවර්ධනයට සහ ඔවුනගේ ධනසම්භාරය ගොඩනැගීමට කාලය... Continue Reading →
“ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ…”
"ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ" කියලා මම කියනකොට මා ඒ ගොඩට අයත් නොවන බවත් අමතක වුණා. පසුගිය දශකයකට වැඩි කාලයක් මා පුද්ගලිම මුදල් පාලන වැඩමුළු කළා. නමුත් ඒ මගේ සේවය සොයා ආ ආයතන වෙනුවෙන්. පොදුවේ හැමෝටම විවෘත වූ අවස්ථා ලැබුණේ නැහැ මේ සඳහා. මවාගත්තෙත් නැහැ. නමුත් මට සිතුනා මේ දැනුම පොදුවේ හැමෝටම වැදගත් නිසා එම දැනුම ඇතුලත් කර YouTube චැනලයක් හදන්න. දියුණුව YouTube චැනලය එයයි. ඔබ මහන්සියෙන් උපයන මුදල් නිවැරදිව, ඔබේ සිහින සැබෑ කරගන්නට යොදාගතයුතු අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් එහි තිබෙනවා. ඒවා නරඹා, ප්‍රයෝජනවත් නම් ඔබේ නා මිතුරන් හා බෙදාගන්න. අලුතින් එක වන වීඩියෝ ගැන දැනුවත් වන්නට දියුණුව YouTube චැනලයට subscribe කරන්න.
VIDEO: How to Get Better at Things You Care About
https://www.ted.com/talks/eduardo_briceno_how_to_get_better_at_the_things_you_care_about?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Working hard but not improving? Eduardo Briceño shows a simple way to think about getting better at the things you do. #work #parenting #creativehobbies @TEDTalks @ebriceno8 @MindcultureGuru @Diyunuwa
නව මුහුණුවරකින් ඔබ වෙත එන සියවස් සපිරි පුරාණ ව්‍යාපාරය – මග්ගොන මෝනිස් බේකරිය
අත්වැල අප මෝනිස් බේකරිය ගැන විස්තර හොයන්න තීරණය කළේ පැරණි ව්‍යාපාර යටතේ ලිපියක් පිළියෙල කර ඒ ගැන පාඨක ඔබ දැනුවත් කරන්නයි. තම කීර්ති කීර්තිනාමය රටපුරා ප්‍රචලිත කරන්න ඒ කාලේ හිටන්ම මෙවැනි ප්‍රායෝගික ක්‍රම පැරණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ දූරදර්ශී නුවණැසට හසු වුන බව දැනගැනීමෙන් අපි මහත් සතුටට පත් වුණා.
For CEOs and CEOs in the Making: Will You Give Yourself the Job?
By Nilooka Dissanayake, ACMA, MBA If you are planning to be a CEO of a large firm, in the capacity of an employee, I recommend you skip this article. I am writing this for CEOs of small and medium businesses; the guys (and girls) who are their own bosses, the business owners. And for those... Continue Reading →
සුළු ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමේ කාර්යය
සුළු පරිමාණ ව්‍යවසායකයින් හට තම ව්‍යාපාරික කටයුතු විද්‍යානුකූලව සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදීම මෙම ලිපියේ අරමුණයි. සුළු ව්‍යාපාර සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් ප්‍රතිපාදනය කිරීම ගැන කෙටියෙන් විස්තරයක්