VIDEO: The Power of Believing You Can Improve – aka – Growth Mindset

This video by Carol Dweck, author of Mindset: The New Psychology of Success, will change your life. The whole difference is in whether you have a #growthmindset or a #fixedmindset. You'd be so much happier if you believe you can change. https://www.ted.com/talks/carol_dweck_the_power_of_believing_that_you_can_improve?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare

Animation: How to Spot a Pyramid Scheme

https://www.ted.com/talks/stacie_bosley_how_to_spot_a_pyramid_scheme?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Stacie Bosley explains what a pyramid scheme is and how to spot one. @TEDTalks @stacieabosley @Diyunuwa

[VIDEO] ඔබට මුදල් ඉතිරි කරන්න අපහසුද? මුදල් ඉතිරිය සාර්ථක කරගැනීමේ සමීකරණය අත්හදා බලන්න – Save with the Money Saving Formula

https://youtu.be/YRaJNlnOV4M අපි වැඩි දෙනෙක් මුදල් ඉතිරි කරන්න හදන විදිය වැරදියි. මම මේ විඩියෝවෙන් හරි විදිය කියා දෙන්නම්. එම ක්‍රමය නිවැරදිව යොදාගන්න හැම කෙනාටම වාගේ හැම මාසේම කිසියම් සුළු මුදලක් හෝ ඉතිරි කරන්න හැකි වේවි. එයත් අත්හදා බලලා අවසානයේ මුදල් ඉතිරි කරන්න නොහැකිනම් එය ලොකු ප්‍රශ්නයක්.

අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න

"ඔබ දැනට කරන දෙයින් ඉවත්වන්නට සිතන්නේ එහෙම නැතිනම් අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න. ව්‍යාපාර කරන්න පටන් ගන්නට ඕනෑ සල්ලි බලාපොරොත්තුවෙන්ම නොවෙයි. ව්‍යාපාරයක් කරන්නට පිවිසෙන්න ඕනෑ ඔබට යමක් කරන්න ඕනෑනම් යමක් ඉටුකරගන්නට ඕනෑනම් පමණයි." -කිව් ඇන්ඩ් ඊ ඇඩ්වටයිසින් හි විජිත් කන්නන්ගර- (අත්වැල, 2001 ජනවාරී)

ව්‍යාපාරයක් පටන් ගැනීමේදී තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න

"තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න. සල්ලි තිබුණාට පටන්ගන්න බැහැ. ඒ පිළිබද තමන්ගේ දක්ෂතා හඳුනාගන්න ඕනෑ." - ශ්‍රින්කෝ එන්ටප්‍රයිසස් හි විමල් රූපසිංහ - (අත්වැල, 1999 ජනවාරී) දැන් 21 වසරකට පසුව ඔබ විමල් රූපසිංහගේ නම නොදැන හිටියත් බොහෝ නගරවල තිබෙන සුසිකෝ බේකරි සහ අවන්හල් කොහේ හෝ දැක ඇති. එය ආරම්භ කළෙත් ඔහු විසින්මයි.

VIDEO: තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් – Prepare to Mae a Personal or Family Budget

https://youtu.be/naYAWGSTwiU අපේ අතට මුදල් එනවා. එන මුදල් යනවා. බොහෝ වෙලාවට අපි දන්නේත් නැහැ කොහේ යනවද කියලා. එහෙමයි නේද? මේ ඔබට සීමා වූ දුර්වලකමක් නොවේ. බොහෝ අනෙක් අයත් මේ විදියමයි. නමුත් ඔබ මේ ගැන සිත බැලුවොත් ඔබට පෙනේවි මේ විදියට ගිහින් ඔබේ ජීවන සිහින සැබෑ කරගන්නට බැරිබව. අපේ සිහින බොහොමයක් තවමත් සිහින වී තිබෙන්නේ අපට ඒවා... Continue Reading →

තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා ආකෘති

https://youtu.be/naYAWGSTwiU තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා අවශ්‍ය වන ආකෘති මෙහිදී ලබාගන්නට ඔබට හැකි වේ: බජට් එකක් හදාගන්න පෙරහුරුවක්  

නිර්මාණශිලිත්වය සහ අලෙවිකරණය මනා සේ සංකලනය කරන අන්ජුම් කාදර්: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 05

මගේ පළමු පඩියේ සිටම ආයෝජනය ගැන වැඩි යමක් ඉගෙනීමට මා හට හැකි වුණානම් හොඳයි කියා සිතෙනවා. නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් විචිත්‍ර කරන්නට අන්ජුම් කාදර් මෙසේ අප සමග එක්වුණා. ඈ ඔප්ටිමා ඩිසයින්ස් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනියයි. ඔප්ටිමා ඩිසයින්ස් ආයතනය ඈ 2013 වසරේ ආරම්භ කළේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වූ ලිලාමනී බෙන්සන් සමග හවුල්... Continue Reading →

ඔබේ සිහිනය සැබෑ කරගන්නට දිනයක් යොදා ගන්න

සැබෑ කරගත හැකි සිහිනයක ප්‍රධාන ලක්ෂණයක් එම සිහිනය සැබෑ කරගන්නට දිනයක් තීරණය කිරීම. සිහිනයක් සැබෑ කරගන්නට කැමතිනම් අනිවාර්යයෙන්ම එය සැබෑ වන දිනයක් සිතේ තදින් පැලපදියම් කරගැනීම කල යුතුයි. ඔබේ සිහිනය නව නිවසක් ගැන හෝ තිබෙන නිවස සම්පුර්ණ කරගැනීමට නම් මේ නිවසට ගෙවදින දිනය නිශ්චිත කරගන්න. නැතහොත් සම්පුර්ණ කරගත් නිවසේ සතුටු සාදයක් හෝ බණ දේශනාවක් හෝ... Continue Reading →

ඔබේ සිහිනය සැබෑ කරගන්නට නම් ඔබේ සිහිනය නිශ්චිත විය යුතුයි – To make your dream come true, be specific

මෙය මහා ලොකු සංකීර්ණ දෙයක් නොවේ. කඩේ ගිහින් බිස්කට පැකට් එකක් හෝ බීම බෝතලයක් ගන්නවානම් අපි මුදලාලිගෙන් "බිස්කට් පැකට් එකක් දෙන්න" කියනවද? නැහැනේ. අපි ඉල්ලන්නේ නිශ්චිත දෙයක්. "මැලිබන් මාරි ලොකු පැකට් එකක් දෙන්න" නැතිනම් "මන්චී ටිකිරි මාරි පොඩි පැකට් එකක් දෙන්න" යනාදී විදියටයි අපි අපට අවශ්‍ය දේ ඉල්ලන්නේ. ඉතින් අපේ සිහිනයත් එලෙසම පැහැදිලිව, නිශ්චිතව මනසේ... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑