මුදල් පාලනය සාර්ථක කරගන්න කවුරුත් කැමතියි. මුදල් ඉතිරි කරන්නේ කොහොමද, වියදම් පාලනය කරන්නේ කොහොමද, ලැබෙන ආදායමින් ජීවත් වෙන්නේ කොහොමද, ණය බරින් මිරිකෙන්නේ නැතිව ජීවන සිහින සාර්ථක කරගන්නේ කොහොමද, ඉතිරි කරන මුදල් සාර්ථකව ආයෝජනය කරන්නේ කොහොමද කියන මේ සියල්ල දැනගැනීම වැදගත්. නමුත් කවුරුවත් මේ ගැන අපට උගන්වන්නේ නැහැ. අපි මුලින්ම වියදම් පාලනය ගැන කතා කරමු වියදම් පාලනය... Continue Reading →
දියුණුව Facebook කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා!
An invitation to join the bilingual Diyunuwa Success Group on Facebook - දියුණුව Facebook කණ්ඩායම
ඔබේ ජීවන සිහිනය සැබෑ කරගැනීමට සාර්ථක මගක්
ඉතින් සිතන්න. ඔබේ මේ සිහිනය සැබෑ කරගන්න අද ඔබ කුමක් කලාද? ඊයේ කුමක් කලාද? ගිය සතියේ හෝ ගිය මාසයේ කුමක් කලාද?
ඔබ දියුණු වෙන්න කැමතිද?
ඔබට දියුණු වෙන්න ඕනෑ කොයි අතින්ද? බොහෝ වැඩමුළු සහ සම්මන්ත්‍රණ වලදී මම මේ ගැන අහනවා. එයට විවිධාකාර පිළිතුරු ලැබෙනවා. මම ඔබෙන් මේ ප්‍රශ්නයම ඇසුවොත් ඔබ කියන්නේ කුමක්ද? අධ්‍යාත්මික අතින් වැඩි දියුණුව ගතිගුණ, හැසිරීම් හෝ හොඳ පුරුදු අතින් නරක පුරුදු නැතිකරගැනීමෙන් දැනට වඩා මාසික ආදායමක් ලැබීම දැනට වඩා මුදල් සහ වෙනත් වත්කම් අතින් (ඉඩකඩම්, ගෙවල්දොරාවල්, වාහන,... Continue Reading →
ජීවන සිහින සැබෑ කරගැනීමට අත්වැලක්
අපි හැමෝම ජීවන මගේ ඉදිරියට යන්නේ ජීවන සිහින ගොඩක් හිතේ පොදි බැඳගෙන. නමුත් විවිධාකාර හේතු නිසා අපට මෙයින් බොහොමයක් සැබෑ කරගන්නට නොහැකි වෙනවා. සිහින බොඳ වීමට හේතු එයින් එක ප්‍රධාන හේතුවක් තමයි අපට සිහින් සැබෑ කරගන්නට අවශ්‍ය වන මුදල් නොමැති වීම. අප මේ ගැන දන්නා නිසා තමයි මුදල් පාලනය දියුණුව YouTube චැනලයේ එක ප්‍රධාන කොටසක්... Continue Reading →