“මාළිගාවේ කාලගුණ කාරයා මම ඉතා ඉහළින් සලකමි. ඔහු පුළුල් ලෙස උගත් හා පළපුරුදු වෘත්තිකයෙකු වන අතර මම ඔහුට ඉතා ඉහළ වැටුපක් ගෙවන්නෙමි. ඔහු මට වඩා වෙනස් පුරෝකථනයක් මට දුන්නා. මම ඔහු කෙරෙහි විශ්වාසය තබමි. කෙසේ වෙතත්, ටික වේලාවකට පසු ධාරානිපාත වර්ෂාවක් අහසින් වැටුණි.
ජීවිතය සහ කාලය – Time and Life
Time is Life. ජීවිතය යනු කාලයයි. කාලය නාස්ති කරන්නා තම ජීවිතය නාස්ති කරයි.
Cleanliness – Not Just the Body
Cleanliness is a great thing. Everyone takes care of their personal cleanliness. That is why we brush our teeth and wash our face in the morning. That is why we take a bath or a body wash. But our enthusiasm for cleanliness ends with that of our body. Some people believe they are clean at... Continue Reading →
නායකත්වය යනු…
නායකත්වය යනු පුද්ගලයකුගේ දැක්ම ඉහළටත් ක්‍රියාකාරිත්වය වැඩි ප්‍රමිතියකටත් චරිතය සාමාන්‍ය සීමා ඉක්මවන්නටත් යොමු කිරීමය. ~පීටර් ඩ්‍රකර්
මිලියනපතියෝ උදෑසන කුමක් කරයිද? Morning Routines of Self-Made Millionaires
ඔවුන් කරන දේ අපි කරන දේට වඩා වෙනස් වෙන්නේ කොහොමද? රිච් හැබිට්ස්: ධනවතුන්ගේ දෛනික සාර්ථකත්ව පුරුදු (Rich Habits: The Daily Success Habits of Wealthy Individuals) කතෘ ටොම් කොර්ලි වසර පහක් තිස්සේ මිලියනපතියන් 233ක් අධ්‍යයනය කළා. https://twitter.com/businessinsider/status/1286229954003378182 බොහෝ මිලියනපතියෝ ඔවුනගේ ධනය--මුල්‍ය මෙන්ම තම ශක්තීන් දක්ෂතා-- ප්‍රවර්ධනය කරන්නේ උදෑසනයි. ඔවුන් උදෑසන ස්වයං සංවර්ධනයට සහ ඔවුනගේ ධනසම්භාරය ගොඩනැගීමට කාලය... Continue Reading →
Starting a Home Based Business – Developing Your Business Idea (Part 3)
By Nilooka Dissanayake In the past two articles we considered how you could find a business idea that is capable of satisfying a prospective group of customers at a profit that is at the same time suited to your aspirations and circumstances. Today let us examine further how you can develop that business idea. Tread with Caution In... Continue Reading →
ඵලදායිබව අධ්‍යාත්මය හා බැඳෙන අයුරු
"ව්‍යාපාර" යනු මුළුමනින්ම බටහිර සංකල්පයක් ලෙසත් අධ්‍යාත්මය පෙරදිග සංකල්පයක් ලෙසත් සැලකීමට අපි නැඹුරු වී සිටිමු. කෙසේ වෙතත් පෙරදිගින් පැන නැගුණ අධ්‍යාත්මික පුනරුදය අප නොදැනුවත්වම බටහිර ජාතිකයෝ තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා උපයෝගි කරගනිමින් සිටිති. ආධ්‍යාත්මය හා ව්‍යාපාර එකිනෙක හා ගැටෙන සංකල්ප යුගලයක් නොවේ.
“ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ…”
"ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ" කියලා මම කියනකොට මා ඒ ගොඩට අයත් නොවන බවත් අමතක වුණා. පසුගිය දශකයකට වැඩි කාලයක් මා පුද්ගලිම මුදල් පාලන වැඩමුළු කළා. නමුත් ඒ මගේ සේවය සොයා ආ ආයතන වෙනුවෙන්. පොදුවේ හැමෝටම විවෘත වූ අවස්ථා ලැබුණේ නැහැ මේ සඳහා. මවාගත්තෙත් නැහැ. නමුත් මට සිතුනා මේ දැනුම පොදුවේ හැමෝටම වැදගත් නිසා එම දැනුම ඇතුලත් කර YouTube චැනලයක් හදන්න. දියුණුව YouTube චැනලය එයයි. ඔබ මහන්සියෙන් උපයන මුදල් නිවැරදිව, ඔබේ සිහින සැබෑ කරගන්නට යොදාගතයුතු අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් එහි තිබෙනවා. ඒවා නරඹා, ප්‍රයෝජනවත් නම් ඔබේ නා මිතුරන් හා බෙදාගන්න. අලුතින් එක වන වීඩියෝ ගැන දැනුවත් වන්නට දියුණුව YouTube චැනලයට subscribe කරන්න.