ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයට වැදගත් වන  ව්‍යාපාරික කටයුතු සංවිධානය කිරීම (I)

සංවිධාන කාර්යය යනු ව්‍යාපාරයක කළ යුතු වැඩ කොටස් විද්‍යානුකුල ක්‍රමයකට එක එක සේවකයින්ට පැවරීමයි. එම සංවිධාන කාර්යය හඳුන්වාදීම මෙම ලිපියේ අරමුණයි.

බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි?

බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි? ඔවුන් කිසි විටෙකත් ඔවුන්ට ඇත්තෙන්ම වටිනා දේ නොකරන බැවිනි. ~ #HumanTalent Unlimitedහි නිර්මාතෘ ජයදේව ද සිල්වා

VIDEO: How to Get Better at Things You Care About

https://www.ted.com/talks/eduardo_briceno_how_to_get_better_at_the_things_you_care_about?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Working hard but not improving? Eduardo Briceño shows a simple way to think about getting better at the things you do. #work #parenting #creativehobbies @TEDTalks @ebriceno8 @MindcultureGuru @Diyunuwa  

අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය – සුළු ව්‍යාපාරිකයා කියවිය යුතුම ලිපියකි

ඔබට කොතරම් හොඳ අදහස් තිබුනත්, කොපමණ දක්ෂතා ඔබ සතු වුණත් ඔබේ ව්‍යාපාරයේ කොපමණ සම්පත් තිබුණත් ඔබ ක්‍රියාත්මක වන පරිසරයේ ව්‍යාපාරික අවස්ථා නැතිනම් ඔබට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හැකි නොවේ. ව්‍යාපාරික පරිසරය අමතක කළ නොහැක්කේ එබැවිනි. එලෙසම, ඔබ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයටද ව්‍යාපාරික පරිසරයෙන් විවිධ බලපෑම් එයි. ව්‍යාපාරික අවස්ථා බිහිවන්නේද ව්‍යාපාරික පරිසරයෙනි.

නව මුහුණුවරකින් ඔබ වෙත එන සියවස් සපිරි පුරාණ ව්‍යාපාරය – මග්ගොන මෝනිස් බේකරිය

අත්වැල අප මෝනිස් බේකරිය ගැන විස්තර හොයන්න තීරණය කළේ පැරණි ව්‍යාපාර යටතේ ලිපියක් පිළියෙල කර ඒ ගැන පාඨක ඔබ දැනුවත් කරන්නයි. තම කීර්ති කීර්තිනාමය රටපුරා ප්‍රචලිත කරන්න ඒ කාලේ හිටන්ම මෙවැනි ප්‍රායෝගික ක්‍රම පැරණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ දූරදර්ශී නුවණැසට හසු වුන බව දැනගැනීමෙන් අපි මහත් සතුටට පත් වුණා.

ඔබේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය

තමන් යටතේ සේවය කරන්නන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙන්ම ඔවුන් දිරිමත් කිරීම සඳහාද ව්‍යාපාරිකයෙකු විසින් දැනගත යුතු මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත දැක්වීම මෙම ලිපියේ අරමුණයි.

අදහසක් ඇත්නම්, අවස්ථාව හොඳනම් ගුණයෙන් උසස් ව්‍යාපාරයක් අරඹන්න

අදහසක් ඇත්නම්, අවස්ථාව හොඳනම් ගුණයෙන් උසස් ව්‍යාපාරයක් අරඹන්න - සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් අරඹමු (2015) නම්  ශ්‍රී ලංකා මහා බැංකු ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි මේ. @Diyunuwa

VIDEO: COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? How Do You Perform PCR Testing for COVID-19?

COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ශන් ද සිල්වා ගෙන් අසා දැනගමු How Do You Perform PCR Testing for COVID-19? We asked Dr Dharshan De Silva of the Kotelawala Defence University Faculty of Medicine

A Small Businessman Counts His Blessings

By Nilooka Dissanayake “All big businessmen these days are having nightmares. Of that I am sure. I don’t want to have nightmares because I have enough worries to deal with as it is. So let me count my blessings before going to bed. It is true that I am a small cog in the machinery... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑