https://youtu.be/qpqblMXe6R0 ඔබ දියුණු වෙන්න අකමැතිද? අකමැති විදියට ජීවත් වෙන අයගෙන් මා අසන ප්‍රශ්න හයකි මේ: ඔබට හොඳ දේ දැන දැනත්, එයින් හොඳක් වෙන බව දැන දැනත් ඒ දේ නොකර ඉන්නේ ඇයි? ශාපයක්ද? පාපයක්ද? මෝඩකමද? නොදැනුවත්කමද? කම්මැලිකමද? උවමනාවක් නැති කමද? ඔබගේ පිළිතුර කුමක්ද? අපටත් කියන්න. Sometimes people do very little about realizing their life dreams. Here... Continue Reading →
VIDEO: දියුණුව YouTube චැනලයේ අරමුණු – Why I Started the Diyunuwa YouTube Channel
දියුණුව YouTube චැනලයේ අරමුණු වන්නේ දියුණුවට මග සොයන ඔබට අවශ්‍ය නිරන්තර දිරිමත් කිරීම මෙන්ම දියුණුවට අත්වැලක් වන සුබවාදී ආකල්ප, දැනුම සහ කුසලතා ලබා දීමයි. #personaldevelopment #selfdevelopment #careers #entrepreneurship #personalfinances #leadership
දියුණුව Facebook කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා!
An invitation to join the bilingual Diyunuwa Success Group on Facebook - දියුණුව Facebook කණ්ඩායම
ඔබ ප්‍රිය කරන රැකියාවක් හොයන්නට අද සිටම කළ හැකි දේ 3ක්
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ 4ක් නමින් මා ලියු ලිපියට මෙහෙමෙ Facebook කමෙන්ට් එකක් තිබුණ, "එහෙම රැකියා නැහැ" කියා. මේ ලිපිය ලියන්නට හිතුවේ එනිසාමයි. Photo by icon0.com from Pexels ඔබ ප්‍රිය කරන, ආසාවෙන් යෙදෙන්නට හැකි රැකියාවක් සොයාගැනීම පහසු නැහැ. එය නම් සත්‍යයක්. නමුත් එය කළ හැකියි. තම රැකියාවට ආදරය කරන, ප්‍රිය කරන අය මිලියන ගණන් ඉන්නවා. ඔවුන්... Continue Reading →
මේ රැකියාවේ ඉඳන් ඔබ ඔබේ කාලය නාස්ති කරනවාද?
Photo by Pixabay from Pexels මෙන්න සොයා දැනගන්න ක්‍රමයක්. මේ සරල ප්‍රශ්න මාලාවට පිළිතුරු දී ඔබ ඔබගේ විභවතා මනා ලෙස රැකියාවෙහිදී යොදාගන්නේදැයි සොයාගන්න. ඔබ රැකියාවෙන් ලබන තෘප්තිය තීරණය වන්නේ එමගිනි. හැම ප්‍රශ්නයකටම ඔවු හෝ නෑ කියා පිළිතුරු දෙන්න මගේ ජීවිත අරමුණු මට පැහැදිලියි. මා ඒවා හැකි පමණින් එදිනෙදා රැකියාවේදී ක්‍රියාවට නගනවා. එදිනෙදා කටයුතු කරන බොහෝ විට (සියයට 80... Continue Reading →
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු තවත් දේ 6ක් (දෙවැනි කොටස)
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ ලිපි පෙළෙහි පළමු කොටස ගිය සතියේ පළ කළා. මේ එහි දෙවැනි කොටසයි. 1. ඔබේ සහජ ආසාවන් අමතක කරන්න එපා ඔබට සහජයෙන් එන හැගීම් ඉතා වැදගත්. අප මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ gut feelings කියලා. සරලවම කීවොත් කියන්නේ බොක්කෙන් එන හැගීම් කියලා. මේ හැගීම් ඔබට හොඳ මාර්ගෝපදේශකයෙක් විය හැකියි. ඒවාට සවන්... Continue Reading →
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ 04ක් – පළමු කොටස
තම රැකියා මග තෝරාගැනීම කෙනෙක් විසින් ජීවිතයේ ගන්නා ඉතාමත් වැදගත් තීරණයකි. අප ඉතා සුළු තීරණ ගැන පවා බොහෝ දේ සිතුවත්, කාලය ගත කළත් අපගේ රැකියා මග තීරණයට එතරම් මහන්සියක් නොදරන බව සත්‍යයකි. බොහෝ දෙනෙක් රැකියා මග තෝරාගන්නේ ඉබේමය. නැතහොත් ඉතාම සුළු කාලයක් හෝ උනන්දුවක් ඒ වෙනුවෙන් කැප කිරීමෙනි. මෙය අභාග්‍යයකි. ඔබ තෝරාගන්න රැකියා මග ඔබගේ... Continue Reading →
16 Things You Shouldn’t Do in Choosing a Career
Choosing a career is one of the most important decisions in a person’s life. Here is a list of 16 things you shouldn’t do in choosing a career. Even if you are in mid-career and looking at options, these basic truths can help you make the correct decision.
ඔබේ ජීවන සිහිනය සැබෑ කරගැනීමට සාර්ථක මගක්
ඉතින් සිතන්න. ඔබේ මේ සිහිනය සැබෑ කරගන්න අද ඔබ කුමක් කලාද? ඊයේ කුමක් කලාද? ගිය සතියේ හෝ ගිය මාසයේ කුමක් කලාද?
නව කළමනාකරුවන් සහ සුපවයිසර්වරුන් මුහුණ දෙන අභියෝග – 01
නව තනතුරෙහි ඔබ මුහුණ දෙන සියලු අභියෝග මෙයට ඇතුලත් නොවෙන්න පුලුවන්. නමුත් මෙහි සඳහන් වන්නේ පොදුවේ වැඩි දෙනෙක් මුහුණ දෙන අභියෝගයි. අනාගතයේ ඒ එක එක අභියෝගයට සාර්ථකව මුහුණ දී රැකියාවේ ඉදිරියට යන මග ගැන කතා කරමු. අභියෝගය 01: කලින් ඔබේ සගයන් දැන් ඔබ යටතේ සේවකයන් වෙලා. දෙවැනි ලිපිය මෙහිදී කියවන්න පුළුවන්. අභියෝගය 02: කලින් ඔබ වැඩ කළා.... Continue Reading →