5 Communication Habits to Maximize Chances of Getting What You Want Faster

Here are 5 Communication Habits to Maximize Your Chances of Getting What You Want Faster If you have an idea that’s hard to imagine, share a picture, sketch or mock-up.If you have an edited version of a document, track your changes and add comments explaining your thought process.If you have information from a specific source... Continue Reading →

The Blueprint of Success Formula (Part 2)

There are many people I know who seem to brim over with great ideas and they have the acumen & intelligence to be successful, but they lack the personal mastery to direct their emotions into getting themselves to take action. They may have a great business ideas but their fear holds them back. They may set inspiring new goals, but they basically lack the motivation to do what it takes. They may even get themselves to take action initially, but by nature stop once they experience frustration or anxiety. In this article series, you will learn how to take charge of your emotional states in order to consistently perform at your peak.

VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද?

VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද? මොහාන් පල්ලියගුරු විසින් දෙරණ චැනලයේ ඉදිරිපත් කළ වටිනා වැඩසටහනකි.

මා හට ව්‍යාපාරයක් කරගෙන යා හැකිද? ව්‍යවසායකත්ව ගුණාංග ඇගයීමේ ප්‍රශ්න මාලාව

ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය හැකියාවන් ඔබ තුළ තිබේද? ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය ගුණාංග ඔබට තිබේද?  මේ ප්‍රශ්න දෙක දෙස ඔබ ඉතා සැලකිල්ලෙන් බැලිය යුතුය.

කම්පන ශක්තිය

වෙනත් පුද්ගලයින්, තත්වයන් සහ ස්ථාන ඔබ තුළ ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ නම්, ඔබ සතුවද ශක්තිජනක කම්පනයක් ඇති බව දැනගන්න. ධනාත්මක පුද්ගලයෝ එකට සැරිසරති.

ඒ තරඟය?

අපි අද සිට වෙනස් විදියකට නැවතත් සිතමු

ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළත් රැකියාවක් සොයමින් සිටියත් ඔබට යම් තරඟයක් ඇති වේ.

ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපාරය වැනි වෙනත් ව්‍යාපාර බොහෝ තිබේ. එකම රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණවලට යන වෙනත් රැකියා අයදුම්කරුවෝද රාශියක් සිටිති.

අද සාදාගන්නා හොඳ සැලසුම…

අද සාදාගන්නා හොඳ සැලසුම හෙට සාදාගන්නා සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය.

A good plan today is better than a perfect plan tomorrow.~George S Patton
#lka #SriLanka #businessplan #success #planning

Find a way, not an excuse

If you really want to do something, you'll find a way. If you don't, you'll find an excuse. 
#ThinkBigSundayWithMarsha #joytrain #successtrain #lka #SriLanka #motivation #success @Diyunuwa

මට නම් ඇත්ත, ඔබට?

අන් අයගේ කැල්කියුලේටරය මගින් ඔබගේ වටිනාකම ගණනය කිරීම නවත්වන්න. මේ සඳහා ඔබේම "කැල්කියුලේටරය ' භාවිතා කරන්න. එවිට ඔබට සතුටු තෘප්තිමත් ජීවිතයක් ලැබෙනු ඇත. හීනමානය ඔබව නොපෙළනු ඇත.

ඔබගේ තරඟය තිබිය යුත්තේ අන් ය සමග නොව තමා සමගය. අන් අය අභිබවා යන්නට මහන්සි නොවී, ඊයේ ඔබ සිටි තැනට වඩා අද ඉදිරියට යන්නට උත්සහ කරන්න. අනිද්දා, තවත් එතැනින් ඔබ්බට යන්නට උත්සාහයක් දරන්න.
ඔබගේ ජය එවිට මනින්නේ ඔබගේම මිනුම් දඬුවෙනි. ඔබට අවශ්‍ය ආකාරයටය.

අද සාදාගන්න හොඳ සැලසුම… A Good Plan Today…

A good plan today is better than a perfect plan tomorrow. 

අද සාදාගන්න හොඳ සැලසුම හෙට සාදගාන්න සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය.

Start a Blog at WordPress.com.

Up ↑