සම්මානලාභී ප්‍රවීණ අළෙවිකරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද කොටසකි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ. විශාල හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ තම ගැනුම්කරු අවබෝධ කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරාලීමේ හකියාවයි. මේ සාර්ථකත්වය ළගා කර ගැනීම සඳහා අලෙවිකරු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කුසලතාවයකි තම ගැනුම්කරුවා අවබෝධ කර... Continue Reading →
සාර්ථක අලෙවිකරුවෙකු වීමට කරුණු 21ක්…
සාර්ථක අලෙවිකරුවෙකු වීමට පදනම ලෙස ඔබ දත යුතු කරුණු දත යුතු කරුණු කිහිපයකි මේ. බාහිර පෙනුමෙන් පිරිසිදුව චාම්ව පිළිවෙලකට ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳීමට පුරුදු වීම. දත කට මැද නියපොතු කපා රැවුල පිළිවෙලකට කපා සකස් කර හිස මනා ලෙස පීරා සිටීම නිතරම අවංක වූ මෘදු ලස්සන සිනහවකින් සංග්‍රහ කිරීමේ හැකියාවක් ගොඩනඟා සිටීම තම අලෙවි ක්ෂේත්‍ර රාජකාරියට... Continue Reading →
[VIDEO] ඔබට මුදල් ඉතිරි කරන්න අපහසුද? මුදල් ඉතිරිය සාර්ථක කරගැනීමේ සමීකරණය අත්හදා බලන්න – Save with the Money Saving Formula
https://youtu.be/YRaJNlnOV4M අපි වැඩි දෙනෙක් මුදල් ඉතිරි කරන්න හදන විදිය වැරදියි. මම මේ විඩියෝවෙන් හරි විදිය කියා දෙන්නම්. එම ක්‍රමය නිවැරදිව යොදාගන්න හැම කෙනාටම වාගේ හැම මාසේම කිසියම් සුළු මුදලක් හෝ ඉතිරි කරන්න හැකි වේවි. එයත් අත්හදා බලලා අවසානයේ මුදල් ඉතිරි කරන්න නොහැකිනම් එය ලොකු ප්‍රශ්නයක්.
අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට බාධක සහ අභියෝගවලට මුහුණදෙන්න වෙනවා…
"අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට හැමවිටම බාධක සහ අභියෝග වලට මුහුණදෙන්න වෙනවා. මේ හැම එකක්ම ජයගැනීමේ රහස තමන් කරන දේ කුමන හේතුවක් නිසාවත් නොනවත්වා දිගින්දිගටම කරගෙන යන්නට අධිශ්ඨාන කරගැනීමයි." -ඇෆ්නෝ හි සුරේන් කන්නන්ගර- (අත්වැල, 2001 ඔක්තෝබර්)
කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා…
"ඔබ කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා. හොඳ දැනුමක් නැතිව යනවා නම් ඒ පිළිබඳ හොඳින් දන්නා කෙනෙක් යන මගට එක් කරගන්න. කිසිම ව්‍යාපාරයක් තනි මිනිහෙකුට ගොඩනගන්න බැහැ. අන් අයගේ සහයෝගයද අත්‍යාවශ්‍යයි. ඔබට සියලු දෙය තනිවම කළ නොහැකි බව අමතක කරන්න එපා." -ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙ හි ඩේවිඩ් පීරිස්- (අත්වැල, 1999 ඔක්තොම්බර්)... Continue Reading →
Free on Zoom: සඵලවත් විවාහ ජිවිතයකට ධනාත්මක මනොවිද්‍යාත්මක මඟ පෙන්වීමක්
සඵලවත් විවාහ ජිවිතයකට ධනාත්මක මනොවිද්‍යාත්මක මඟ පෙන්වීමක් යන තේමාවෙන් මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මෙහෙයවන Zoom දේශනයට සහභාගී වීමට ඔබට ආරාධනා. හොඳ විවාහ දිවියක් ගැන දැනගන්න විවාහ වෙලා සිටින්න අවශ්‍ය නැහැ. මෙවන් පෙර සුදානමක් තිබේ නම් අනාගත සහකරු හෝ සහකාරිය සමග වඩාත් හොඳින් යුග දිවියක් ගොඩනගා ගන්නට කොයි කාටත් හැකි වේවි. බොහෝ දෙනෙක් මෙවැනි මාතෘකා ගැන... Continue Reading →
ව්‍යාපාරයක් පටන් ගැනීමේදී තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න
"තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න. සල්ලි තිබුණාට පටන්ගන්න බැහැ. ඒ පිළිබද තමන්ගේ දක්ෂතා හඳුනාගන්න ඕනෑ." - ශ්‍රින්කෝ එන්ටප්‍රයිසස් හි විමල් රූපසිංහ - (අත්වැල, 1999 ජනවාරී) දැන් 21 වසරකට පසුව ඔබ විමල් රූපසිංහගේ නම නොදැන හිටියත් බොහෝ නගරවල තිබෙන සුසිකෝ බේකරි සහ අවන්හල් කොහේ හෝ දැක ඇති. එය ආරම්භ කළෙත් ඔහු විසින්මයි.
තරඟ විභාග වලින් විශිෂ්ඨ සමාර්ථ ලබා ගැනීමේ මග | Part 01 – මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල
මා නිතරම තරඟ විභාග වලින් ජය ගැනීම ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා රචිත පොත ගැන විවිධ අයට කියනවා එහි අගය දන්නා නිසා. නමුත් බොහෝ වෙලාවට මෙය පොත්කඩවල සොයාගන්න නැහැ. නමුත් මෙන්න ඒ ගැන වීඩියෝවක් හමු වුණා. https://youtu.be/_hy3HYLjOM0 https://youtu.be/_hy3HYLjOM0 වීඩියෝ ප්ලේයර් වැඩ කරන්නේ නැතිනම් එවිට දැක්වෙන Watch this video on YouTube කියන ලින්ක් එකෙන් ගිහින්... Continue Reading →
වොරන් බෆට්ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක් – 10 Valuable Leadership Lessons from Warren Buffett
පුද්ගලික මුදල් පාලනයේදී මම වොරන් බෆට්ගේ ඉතිරි කිරීමේ සමීකරණය උගන්වනවා. ඒ ගැන වීඩියෝවක් ඔබට ළඟදීම දියුණුව YouTube චැනලයෙන් දැකගන්න හැකි වේවි. ලෝකේ තුන්වෙනියට පොහොසත් කෙනාගෙන් මොනවද අපට ඉගනගන්න තියෙන්නේ කියා අසන අයට පිළිතුරකි මේ. වොරන් බෆට් ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක්: 1. ඔබ කරන දෙයට ආදරය කරන්න. 2. සාර්ථකව අදහස් ප්‍රකාශ කිරීමට ඉගෙනගන්න. 3. ඔබ... Continue Reading →
VIDEO: සිත හා මොළය සංවර්ධනය – මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල
සිත හා මොළය සංවර්ධනය ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල විසින් ඉදිරිපත් කරන තොරතුරු ඉගෙනගෙන ඔබත් අදම දියුණුවේ ජය මාවතට පිවිසෙන්න. https://youtu.be/QMSI9ZVQUeQ