මට කා සමගවත් තරඟයක් නොමැත. කවුරුන් හෝ පැරදවීමට තරඟ කිරීමේ උවමනාවක් මට නැත. මගේ උත්සාහය සරලය. ඒ අද මා ඊයේ සිටියට වඩා හොඳ පුද්ගලයෙකු වීමය. I am in competition with no one. I have no desire to play the game of being better than anyone. I am simply trying to be better than the person... Continue Reading →
VIDEO: තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් – Prepare to Mae a Personal or Family Budget
https://youtu.be/naYAWGSTwiU අපේ අතට මුදල් එනවා. එන මුදල් යනවා. බොහෝ වෙලාවට අපි දන්නේත් නැහැ කොහේ යනවද කියලා. එහෙමයි නේද? මේ ඔබට සීමා වූ දුර්වලකමක් නොවේ. බොහෝ අනෙක් අයත් මේ විදියමයි. නමුත් ඔබ මේ ගැන සිත බැලුවොත් ඔබට පෙනේවි මේ විදියට ගිහින් ඔබේ ජීවන සිහින සැබෑ කරගන්නට බැරිබව. අපේ සිහින බොහොමයක් තවමත් සිහින වී තිබෙන්නේ අපට ඒවා... Continue Reading →
තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා ආකෘති
https://youtu.be/naYAWGSTwiU තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා අවශ්‍ය වන ආකෘති මෙහිදී ලබාගන්නට ඔබට හැකි වේ: බජට් එකක් හදාගන්න පෙරහුරුවක්
Learning Languages – කවිසර කෙටි කතා 01: The Story of Spike
ස්පයික්ගේ කතාව ආශ්‍රයෙන් ඉංග්‍රීසි උගනිමු. You can also learn Sinhala with the Story of Spike. https://youtu.be/vsRWxa0cnxY #learning #English #Sinhala #speaking #Kavisara #දියුණුව #Youtube #video #shortstories #කවිසර-කෙටිකතා
ඇඳිරිනීති සමයේ දෙවැනි උපාධිය අවසන් කරන්නට වෙර දරන රන්දිමා ගෝනවල: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 07
දැන් අපි ජීවත් වන්නේ ඩිජිටල් යුගයක. ඕනේ තරම් ඔන්ලයින් පාඨමාලා තියෙනවා හදාරන්න. එය අපිට රැකියාවකට සුදුසුකමක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවන කුසලතා වැඩි දියුණු කරන දෙයක් වෙන්න පුළුවන්. මේ නව වසරේ සුබ මොහොතින් නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් පෙරලන්නට අප හා එක් වුණේ රන්දිමා ගෝනවල. රන්දිමාගේ වයස අවුරුදු 26යි. තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී... Continue Reading →
ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රය අන්තර්ජාලයට ගෙනයන්නට උත්සාහ දරන නිරෝෂන් ගුණතිලක – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 06
මගේ මුළු අතීතයම හැඩගැසුණේ මා විසින්ම ගත් තීරණ තුළින්. නිරෝෂන් ගුණතිලක අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයෙකි. නායකත්ව පුහුණුකරුවෙකි, ඉගෙනීම සහ සංවර්ධනය පිලිබඳ විශේෂිත දැනුමැති අන්තර්ජාලයේ ඉගෙනුම (e Learning) සඳහා අන්තර්ගතය ගොඩනගන්නෙකි. මා Linkedin තුළින් නිරෝෂන්ගෙන් නව කොරෝනා ඇඳිරිනීති දිනපොත වෙනුවෙන් ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දිය හැකිදැයි විමසුවේ පසු ගිය මාර්තු 25 වනදාය. දින පහකින්, එනම් මාර්තු 30... Continue Reading →
Niroshan Gunatilaka, An Edupreneur Taking Sri Lankan Education Online: New Corona Curfew Diaries
I know Niroshan Gunatilaka only through LinkedIn. When I invited him to take part in my New Corona Curfew Diaries interviews on 25 March 2020, he agreed. But his responses came only on the 30th of March with an apology about the delayed reply due to a busy schedule. "We launched a new course in... Continue Reading →
නිර්මාණශිලිත්වය සහ අලෙවිකරණය මනා සේ සංකලනය කරන අන්ජුම් කාදර්: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 05
මගේ පළමු පඩියේ සිටම ආයෝජනය ගැන වැඩි යමක් ඉගෙනීමට මා හට හැකි වුණානම් හොඳයි කියා සිතෙනවා. නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් විචිත්‍ර කරන්නට අන්ජුම් කාදර් මෙසේ අප සමග එක්වුණා. ඈ ඔප්ටිමා ඩිසයින්ස් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනියයි. ඔප්ටිමා ඩිසයින්ස් ආයතනය ඈ 2013 වසරේ ආරම්භ කළේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වූ ලිලාමනී බෙන්සන් සමග හවුල්... Continue Reading →
An Amateur Photographer – Surajdeen Seiyad: New Corona Curfew Diaries
"I am an amateur wildlife photographer," says Surajdeen Seiyad when I asked how to describe him in the Diyunuwa Blog. Of course, I knew that he was also a Director at A B Mauri Sri Lanka & Pakistan, a global business of Associated British Foods Plc. Suraj has also held many positions in the Sri Lankan... Continue Reading →
ආධුනික වනජීවී ඡායාරූප ශිල්පී සුරාජ්ඩීන් සෙයියඩ් – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 04
සුරාජ්ඩීන් සෙයියඩ් තමාව හඳුන්වා දෙන්නේ "මම ආධුනික වනජීවී ඡායාරූප ශිල්පියෙක්" කියායි. ඔහු ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ ඒ.බී. මෞරි සමාගම් අධ්‍යක්ෂවරයෙකි. එබැවින් ඔහුගේ වෘත්තීය පසුබිම ගැන දැනසිටි මා මේ හැඳින්වීම ගැන විස්මය පළකළ විට ඔහු මෙහෙම කීවා. "නායකයෙකු ලෙස මගේ වෘත්තීය දිවියත්, මගේ පුද්ගලික දිවියත් යන මේ දෙකෙහිම වනජීවී ඡායාරූප ශිල්පියෙක් වීම හා සමාන්තර දේ රැසක් මා... Continue Reading →