ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න

"Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment."~Buddha Via @MindCultureGuru #ThinkBigSundayWithMarsha @10MillionMiler @RomanJancic @TheHappyRajSaga අතීතය ගැන නොසිතන්න. අනාගත සිහින නොමවන්න. ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න. ~බුදුන්වහන්සේ

ඔබගේ මනසත් කුඩයක් වැනිය

ඔබගේ මනසත් කුඩයක් වැනිය. එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ විවෘතව ඇති විටය. එබැවින් නිතරම ඔබේ මනසත් විවෘතව තබාගන්න. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #සිංහල #Sinhala #ThinkBigSundayWithMarsha @RomanJancic @Diyunuwa @MindcultureGuru @TheHappyRajSaga

අපට හොඳ දේවල් අප නොකරන්නේ ඇයි?

සමහරු තමන්ට හොඳ දේ නරක දේ මොනවාදැයි දැන දැනත් ඒ හොඳ දේවල් නොකර ඉන්නවා. තමන්ට හොඳක් කරගන්න දියුණුවක් ලබාගන්න අකමැති නිසාද? වෙන හේතුවක් හෝ අහේතුවක් නිසාද? මෙහෙම අයගෙන් අහන්න හොඳ ප්‍රශ්න මාලාවක් මා මගේ පියා, නිහාල් දිසානායකගෙන් ඉගෙනගත්ත. තමන්ට හොඳ දේ දැන දැනත් නොකරන අයගෙන් ඔහු මෙහෙම අහනවා? එසේ නොකරන්නේ සාපයක් නිසාද? පාපයක් නිසාද? මෝඩකම... Continue Reading →

දියුණුව Facebook කණ්ඩායමට එක්වීමට ඔබට ආරාධනා!

An invitation to join the bilingual Diyunuwa Success Group on Facebook - දියුණුව Facebook කණ්ඩායම

නොදන්න ඉංග්‍රීසි වචන ඉගෙනගන්න විදිය — Pivee

නොදන්න ඉංග්‍රීසි වචන ඉගෙනගන්න විදිය ඕනෙම භාශාවක් ඉගෙන්ගනිද්දි අපිට අලුතින් වචන ඉගෙනගන්න වෙනවා. ඉංග්‍රීසි ඉගෙනගනිද්දි, කිසියම් දෙයකට ඉංග්‍රීසියෙන් කියන වචනය, ඒ දේ ලියන විදිය, ශබ්ද කරන විදිය, ඒකට සමාන වෙනත් වචන, ප්‍රතිවිරුද්ධ අදහස දෙන වචන වගේ ඒ ඒ වචනයට අදාළව ගොඩක් දේවල් ඉගෙනගන්න වෙනවා. අපේ පළවෙනි නීතිය, “ඉංග්‍රීසි ඉගෙනගන්න ඉංග්‍රීසි පාවිච්චි කරන්න”, ඒ විදියටම අනුගමනය […]... Continue Reading →

ඔබ ප්‍රිය කරන රැකියාවක් හොයන්නට අද සිටම කළ හැකි දේ 3ක්

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ 4ක් නමින් මා ලියු ලිපියට මෙහෙමෙ Facebook කමෙන්ට් එකක් තිබුණ, "එහෙම රැකියා නැහැ" කියා. මේ ලිපිය ලියන්නට හිතුවේ එනිසාමයි. Photo by icon0.com from Pexels ඔබ ප්‍රිය කරන, ආසාවෙන් යෙදෙන්නට හැකි රැකියාවක් සොයාගැනීම පහසු නැහැ. එය නම් සත්‍යයක්. නමුත් එය කළ හැකියි. තම රැකියාවට ආදරය කරන, ප්‍රිය කරන අය මිලියන ගණන් ඉන්නවා. ඔවුන්... Continue Reading →

ඉංග්‍රීසියෙන් යමක් කියන හැටි — Pivee

සිංහල දෙයක් ඉංග්‍රීසියෙන් කියන හැටි අහන විදිය… අපි ඉංග්‍රීසි ඉගෙනගනිද්දි කරන්න ඕනෙ පළවෙනිම දේ තමයි, කියන්න අවශ්‍ය හැමදේම (වැරදි වැරදි හරි) ඉංග්‍රීසියෙන් කියන්න උත්සාහ කරන එක. මොකද, අපි උත්සාහ කරන තරමට තමයි අපිට භාශාව හුරු වෙන්නෙ. The first thing we should do when we’re learning a second language is trying to say what we want […]... Continue Reading →

මේ රැකියාවේ ඉඳන් ඔබ ඔබේ කාලය නාස්ති කරනවාද?

Photo by Pixabay from Pexels මෙන්න සොයා දැනගන්න ක්‍රමයක්. මේ සරල ප්‍රශ්න මාලාවට පිළිතුරු දී ඔබ ඔබගේ විභවතා මනා ලෙස රැකියාවෙහිදී යොදාගන්නේදැයි සොයාගන්න. ඔබ රැකියාවෙන් ලබන තෘප්තිය තීරණය වන්නේ එමගිනි. හැම ප්‍රශ්නයකටම ඔවු හෝ නෑ කියා පිළිතුරු දෙන්න මගේ ජීවිත අරමුණු මට පැහැදිලියි. මා ඒවා හැකි පමණින් එදිනෙදා රැකියාවේදී ක්‍රියාවට නගනවා. එදිනෙදා කටයුතු කරන බොහෝ විට (සියයට 80... Continue Reading →

47. මේ අහන්න! — නිමල් රාජපක්ෂ කවි, ගී සහ වෙනත් සිතිවිලි Nimal Rajapakse Sinhala Poetry

උපන් දිනේ බාල්වලට දහස් ගනන් යටකරන්නෙ දුප්පතාගෙ බඩගින්නට බත්වේලක් දන් නොදෙන්නෙ බෙන්ස් වලින් යන අයටත් එලව එලව කන්න දෙන්නෙ පෝයට දන්සැල් දාගෙන විහිලුවක්නෙ ඔය කරන්නෙ! — හරක් මරන එක ගැන ඔය පන දාගෙන කෑගහන්නෙ මරන අයම විතරද ඒ මස් සේරම ගිල දමන්නෙ? ඇයි අරක්කු විකුනන තැන් පෝයට විතරක් වහන්නෙ වැරැද්ද වරදක් විදියට මාසෙට දවසද දකින්නෙ? […]... Continue Reading →

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු තවත් දේ 6ක් (දෙවැනි කොටස)

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ ලිපි පෙළෙහි පළමු කොටස ගිය සතියේ පළ කළා. මේ එහි දෙවැනි කොටසයි. 1. ඔබේ සහජ ආසාවන් අමතක කරන්න එපා ඔබට සහජයෙන් එන හැගීම් ඉතා වැදගත්. අප මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ gut feelings කියලා. සරලවම කීවොත් කියන්නේ බොක්කෙන් එන හැගීම් කියලා. මේ හැගීම් ඔබට හොඳ මාර්ගෝපදේශකයෙක් විය හැකියි. ඒවාට සවන්... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑