නින්ද නැතිනම් ඔබේ මනසද නැතිවෙන්න පුළුවන්

Photo by bruce mars from Pexels නිදි මැරීම නිසා ඔබේ සිතීමේ හැකියාව දුර්වල වෙනවා. ඒ එක අතකින් නොවේ. බොහෝ අතින්. නිදි අඩු වීම නිසා ඔබගේ අවධාන හැකියාව දුර්වල වෙනවා. මොළයේ ඉහළ ක්‍රියාකාරිත්වයන් දුබල වෙනවා. කෙටි කාලීන සහ ක්‍රියාකාරී මතකයන් බාල වෙනවා. මූඩ් එක අප්සෙට් වෙනවා. ගණිතමය හැකියා දුර්වල වෙනවා. තර්නුකාකුලව සිතීමේ හැකියාව අඩු වෙනවා. චිත්‍ර... Continue Reading →

ඔබේ මනස වෙනුවෙන් ඔබ අද කුමක් කළේද?

ඔබ සතු වටිනාම වස්තුව ඔබේ මනසයි. නමුත් ඔබේ මනස වෙනුවෙන් ඔබ අද කුමක් කළේද? අනෙක් වත්කම් වලට දක්වන සැළකිල්ලවත් මොළයටද දක්වන්න ඔබ නිතිපතා ඔබ දත් මැද මුහුණ සෝදා පිරිසිදු වෙනවා. නානවා. ඔබ ඔබේ ඇඳුම් සෝදා වෙලා මැද ගන්නවා. මනා සේ අස්කර තබනවා. ගේ දොර අමදිනවා. පිරිසිදු කරනවා. මකුළුදැල් කඩනවා. ගෘහභාණ්ඩ දුහුවිලි පිසදමා පිරිසිදුව තබාගන්නවා. වාහනය සෝදනවා,... Continue Reading →

මා ගැන වගකිව යුත්තේ කවු ද? මම ද!

  මා නිවැරදි ය. යම් වැරැද්දක් මා තුළ ඇතොත් ඒ අනුන් නිසා ය. වග කිව යුත්තේ මා හදා වැඩු මගේ දෙමාපියන් ගුරුවරුන් යහළුවන් හා පොදු සමාජය ය. එහෙමත් නැත්නම් ඒ වැරැද්ද සඳහා පදනම් වූ වතාවරණය ය. වටපිටාව ය. ඒ සඳහා මට පෙළඹවීම් කළ දහසක් කරුණු කාරණා ය. මා ගැහුවා නම් ගැහුවේ අනිකා ඔරවපු නිසා ය.... Continue Reading →

තරහ යනවද? තරහ පාලනය කරගැනීමට අත්වැලක්

තරහ නිසා අපට බොහෝ පාඩු සිදුවේ. පසුතැවිල්ලට එය මගකි. සාමාන්‍යයෙන් අප නොකියන, නොකරන දේ තරහ නිසා කියන්නට කරන්නට යෙදේ . එසේ නොවේද? ඔබේ තරහ පාලනය කරගන්නට මේ සරල ඉඟි භාවිත කරන්න.

වතුර කෝප්පය හිස් කරමුද?

තමා ඉතාම දක්ෂ යැයි සිතන අය කිසිදා ඉගෙන නොගනිත්. ඒ අය පළමුව තමාගේ දක්ෂකම් බැහැර කොට "කෝප්පය" හිස් කළ යුතුය.

අප සවිමත් වන්නේ ජයග්‍රහණ වලින් නොවේ…

අප සවිමත් වන්නේ ජයග්‍රහණ වලින් නොවේ…

Straighten Your Fickle Mind — Mindculture’s Blog

THE MIND From Dhammapada Citta Vagga 1. The flickering, fickle mind, difficult to guard, difficult to control – the wise person straightens it as a fletcher straightens an arrow. 2. Like a fish that is drawn from its watery abode and thrown upon land, even so does this mind flutter. Hence should the realm of […]... Continue Reading →

සියල්ලෙහි සුලමුල 33 : අපි අපේම ලෝම අත්හැර ඇඳුම් ඇඳගත්තේ කොයි කාලේද?

කොයි ආකාරයේ දියුණුව ගැන කතාකරනකොටත් පරිණාමය ගැන අමතක කරන්න බැහැ. අපේ සුළමුල ගැන දැනගන්න කැමති අය මේ ලිපිය කියවා බලන්න. ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු... Continue Reading →

සීමා කියා දෙයක් නොමැත~බෘස් ලී

සීමා කියා දෙයක් නොමැත. ඇත්තේ සානු පමණය. එම සානු මත නොනැවතී එයින් ඔබ්බට ඔබ යා යුතුය. ~බෘස් ලී via සීමා කියා දෙයක් නොමැත~බෘස් ලී — Business Trainer Sri Lanka

භාවනාව තුඹසේ සිටින තලගොයා ඇල්ලීම වැනිය

තලගොයා තුඹසක් තුළට වැදුණු තලගොයකු අල්ලා ගැනීම සඳහා මිනිසකු දැරූ ප්‍රයත්නය දැක්වෙන උපමාවක් සුත්‍ර පිටකයේ දක්වා ඇත. තුඹසේ සිදුරු හයක් ඇත. එසේ නම් තුඹස තුලට වැදුණු තලගොයා අල්ලා ගන්නේ කෙසේද? ඔහු කල යුත්තේ සිදුරු පහක් වසා එක සිදුරක් හැර තැබීමය. ඉන්පසු ඔහු එම සිදුර රැක බලාගත යුතුය. සිදුරෙන් තලගොයා එලියට එනවත් සමගම අල්ලා ගත හැකිය.... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑