සමාජ මාධ්‍ය මගින් අලෙවිකරණට අත්වැලක්

මේ වන විට ලංකාවේ මොබයිල ගිණුම් ගණන 448,000 ඉක්මවා ඇත. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන 448,000. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණක 413,000 ඉක්මවන අතර ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ගිණුම් ගණන සහ මොබයිල භාවිතයෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන ගණන 200,000ට අධිකය. එබැවින් සුළු ව්‍යාපාරිකයාට මෙන්ම කුමන ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්ටත් තම භාණ්ඩ හෝ සේවා අලෙවිකරණයෙදී සමාජ මාධ්‍ය අමතක කරන්නට නොහැකිය. මේ ප්‍රවණතාව ඉදිරියටත් එලෙසම වනු ඇත.

ව්‍යාපාරික සැලසුම සාදා ගැනීමේදී ඇතුළත් කළ යුතු අලෙවිකරණ තොරතුරු

ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ඔබේ අලෙවිකරණය මත රඳා පවතී. එබැවින් ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් ගැන හැකි තරම් දැනුවත් වීම වැදගත්ය. ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් ඔවුන් කවුද? ඔවුනට අවශ්‍ය (සහ අනවශ්‍ය) මොනවාද? ඔබගේ නිෂ්පාදනයෙන් හෝ සේවාවෙන් විසඳෙන්නේ ඔවුනගේ කුමන ප්‍රශ්නද, හිසරදයන්ද? මේ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ මොනවාද? ඔවුනගේ අභිලාෂයන් මොනවාද? මේ සියල්ල ගැන ඔබ ගැඹුරින් දැනගැනීම සාර්ථක අලෙවිකරණ සැලසුමකට ඉතාමත් වැදගත්.

අද සාදාගන්නා හොඳ සැලසුම…

අද සාදාගන්නා හොඳ සැලසුම හෙට සාදාගන්නා සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය. A good plan today is better than a perfect plan tomorrow.~George S Patton #lka #SriLanka #businessplan #success #planning

ඔබේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මානව සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය

තමන් යටතේ සේවය කරන්නන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙන්ම ඔවුන් දිරිමත් කිරීම සඳහාද ව්‍යාපාරිකයෙකු විසින් දැනගත යුතු මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත දැක්වීම මෙම ලිපියේ අරමුණයි.

VIDEO: COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? How Do You Perform PCR Testing for COVID-19?

COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ශන් ද සිල්වා ගෙන් අසා දැනගමු How Do You Perform PCR Testing for COVID-19? We asked Dr Dharshan De Silva of the Kotelawala Defence University Faculty of Medicine

දැනටමත් මට COVID-19 වැළදිලාද?

දැනටමත් මට කොවිඩ් 19 වැළදිලාද? එය සහ තවත් ඒ ආකාර ප්‍රශ්න හතරකටම පිළිතුරු නව කොරෝනා වෛරසය (SARS-CoV-2) සහ ඒ හේතුවෙන් වැළඳෙන කොවිඩ් 19(Covid-19) ගැන තතු නොයෙකුත් පැතිකඩ ඔස්සේ දිගටම කරුණු thathu.com ගෙනහැර පාමින් සිටින්නෙමු. විවිධ මාධ්‍ය ඔස්සේ මේ මහා ගෝලීය වසංගතය ගැන නොයෙකුත් මතිමතාන්තර, අදහස් උදහස්, වාර්තා ආදිය අපමණ පළවී ඇතත් තවමත් අපගේ හිතට […] via... Continue Reading →

ඇඳිරිනීති සමයේ දෙවැනි උපාධිය අවසන් කරන්නට වෙර දරන රන්දිමා ගෝනවල: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 07

දැන් අපි ජීවත් වන්නේ ඩිජිටල් යුගයක. ඕනේ තරම් ඔන්ලයින් පාඨමාලා තියෙනවා හදාරන්න. එය අපිට රැකියාවකට සුදුසුකමක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවන කුසලතා වැඩි දියුණු කරන දෙයක් වෙන්න පුළුවන්. මේ නව වසරේ සුබ මොහොතින් නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් පෙරලන්නට අප හා එක් වුණේ රන්දිමා ගෝනවල. රන්දිමාගේ වයස අවුරුදු 26යි. තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී... Continue Reading →

ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රය අන්තර්ජාලයට ගෙනයන්නට උත්සාහ දරන නිරෝෂන් ගුණතිලක – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 06

මගේ මුළු අතීතයම හැඩගැසුණේ මා විසින්ම ගත් තීරණ තුළින්. නිරෝෂන් ගුණතිලක අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයෙකි. නායකත්ව පුහුණුකරුවෙකි, ඉගෙනීම සහ සංවර්ධනය පිලිබඳ විශේෂිත දැනුමැති අන්තර්ජාලයේ ඉගෙනුම (e Learning) සඳහා අන්තර්ගතය ගොඩනගන්නෙකි. මා Linkedin තුළින් නිරෝෂන්ගෙන් නව කොරෝනා ඇඳිරිනීති දිනපොත වෙනුවෙන් ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දිය හැකිදැයි විමසුවේ පසු ගිය මාර්තු 25 වනදාය. දින පහකින්, එනම් මාර්තු 30... Continue Reading →

Niroshan Gunatilaka, An Edupreneur Taking Sri Lankan Education Online: New Corona Curfew Diaries

I know Niroshan Gunatilaka only through LinkedIn. When I invited him to take part in my New Corona Curfew Diaries interviews on 25 March 2020, he agreed. But his responses came only on the 30th of March with an apology about the delayed reply due to a busy schedule. "We launched a new course in... Continue Reading →

නිර්මාණශිලිත්වය සහ අලෙවිකරණය මනා සේ සංකලනය කරන අන්ජුම් කාදර්: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 05

මගේ පළමු පඩියේ සිටම ආයෝජනය ගැන වැඩි යමක් ඉගෙනීමට මා හට හැකි වුණානම් හොඳයි කියා සිතෙනවා. නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් විචිත්‍ර කරන්නට අන්ජුම් කාදර් මෙසේ අප සමග එක්වුණා. ඈ ඔප්ටිමා ඩිසයින්ස් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනියයි. ඔප්ටිමා ඩිසයින්ස් ආයතනය ඈ 2013 වසරේ ආරම්භ කළේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වූ ලිලාමනී බෙන්සන් සමග හවුල්... Continue Reading →

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: