මෙම ලිපි පෙළෙහි පළමුවැනි ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවක් දැමීම සඳහා සුදුසු ආයතනයක් තෝරාගැනීම ගැන සළකා බැලුවා. මේ ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවකට ලැබෙන පොළී ප්‍රතිශතය සහ එය කොපමණ කලකට දැමිය යුතුද යන්න ගැන සොයා බලමු.
ස්ථාවර තැන්පතුවක් දැමීමේදී සැලකිය යුතු කරුණු – ඒ සඳහා තෝරා ගන්නා ආයතනය (පළමු ලිපිය)
ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී සැලකිය යුතු කරුණු ගැන සළකා බලන ලිපි පෙළක පළමුවැන්නයි මේ. This is the first article in a series explaining Factors You Must Consider in Investing in a Fixed Deposit #personalfinance #financialliteracy #moneytips #security
Writers on Happiness – Nothing thicker than a knife’s blade…
"Nothing thicker than a knife's blade separates happiness from melancholy."~Virginia Woolf #Writers on #Happiness via @RobertWCullen @TheHappyRajSaga @SriLankaBook#JoyTrain #ThinkBigSundayWithMarsha #VirginiaWoolf DiyunuwaBlog.com
විශිෂ්ඨතමයා ඔබයි
ඔබ අසම සමය !මුළුමහත් ලෝක ඉතිහාසය පුරාවටමඔබ හා සමාන පුද්ගලයෙකු ජීවත් වී නැත.ඉදිරියේ එළැඹෙන කාලය තුලදී දඔබ හා සමාන පුද්ගලයෙකු බිහි නොවනු ඇත.ඔබ මනසේ පිළිසිඳගන්නා හෝඔබ මනසින් විශ්වාස කරනඕනෑම දෙයක් ලබා ගත හැකි යැයිඔබ විශ්වාස කරන්නේ නම්ඔබට එය කල හැකිය.වඩාත් විශිෂ්ඨ දේ ලබා ගැනීම උදෙසාසිහින මැවීම පමණක් ප්‍රමාණවත් නොවේ.ඔබ ක්‍රියාත්මක විය යුතුය.සැලසුම් කිරීම පමණක් ප්‍රමාණවත්... Continue Reading →
“කළු බල්ලා තමන්ගේ නැට්ට පසුපස එලවමින් වටේට කැරකෙනවා” – How to Learn English for Free
ඉංග්‍රීසි ඉගෙනීමට වචනවල තේරුම් දැනගැනීම වැදගත්. මෙහි දැක්වෙන වීඩියෝවේ අරමුණ ඔබට ඔබේ වදන්කෝෂය (vocabulary) වචන 3,000න් ඉහලට ගෙනයාමට ක්‍රමයක් කියාදීමයි.
අන්තර්ජාලය හරහා ස්වයං නිපුණත්වය (NLP ) – නොමිලේ සහභාගී වියහැකි හඳුන්වා දීමේ වැඩසටහනක්.
"Sensei - NLP තුලින් ස්වයං නිපුණත්වය" වැඩමුළුව හඳුන්වා දීමේ වැඩසටහන සිංහල මාධ්‍යයෙන් අන්තර්ජාලය ඔස්සේ. ජුලි මස 15 වන බ්‍රහස්පතින්දා ප.ව. 6.30 - 7.30 දක්වා.
How strong is your English vocabulary? Here’s a way to find out.
This is easy. Just visit the link and take the test. No need to login. https://my.vocabularysize.com/While I was doing the test today, I forgot that there is an option "I don't know" and took a few wild guesses. Remember not to do that yourself because it can distort your real figures. Good luck and share... Continue Reading →
ඔබ කොපමණ ඉංග්‍රීසි වචන දන්නවාද? ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්.
ඔබගේ ඉංග්‍රීසි දැනුම, විශේෂයෙන් ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්. Login අවශ්‍ය නැත.
තීරණය ඔබ අතේ! You Have the Power…
ඔබ ප්‍රශ්නයේ කොටසක්ද විසඳුමක කොටසක්ද තීරණය කරන්නේ ඔබමය! You have the power to be part of the solution or part of the problem. Via @NVEDissanayake nilookadissanayake.wordpress.com DiyunuwaBlog.com
10 Life Skills You Should Master
These are the 10 Life skills you should master via @TheStrangeSecretEmpathyCreativityAwarenessCritical thinkingProblem solvingDecision makingStress managementBuilding relationshipsCoping with emotionsEffective communicationGo on, share this with friends and show that you care.