තීරණ ගැනීමේ ක්‍රම දෙක!

මානව සම්පත් උපදේශක ජයදේව ද සිල්වා විසිනි සාර්ථක දිවියක් සාදා ගැනීමේදී මේ කුමන ක්‍රමය යොදාගැනීම සුදුසු දැයි ඔබම තීරණය කරන්න. ක්‍රමය 01: පැහැදිලිවම තීරණයක් ගැනීම කණ්ඩායමක් හෝ හවුල්කරුවෙකු සමඟ තීරණයක් ගැනීමට එක් ක්‍රමයක් නම් පැහැදිලිවම තීරණයක් ගැනීමයි. අයවැයක් සදා, ගණනයන් නිම කොට, අවදානම් සහ විකල්පයන් සොයා බලා අභිප්‍රායයන් තීරණය කරන්න. ඉන්පසුව නිසි පරිදි ක්‍රියාත්මක වන්න.... Continue Reading →

Some Tips to Develop Your Personality

Smile anytime you talk to people. Speak clearly and make your message clear. Have an interest in other people. Be very optimistic and have some positive attitude. Wear clean shoes. Don’t just wear anything but dress with sense! Appearance matters a lot, the way you make yourself presentable is how people are going to treat you.

ඔබේ පෞරුෂත්වය වර්ධනය කිරීමට උපදෙස් කීපයක්

Smile anytime you talk to people. Speak clearly and make your message clear. Have an interest in other people. Be very optimistic and have some positive attitude. Wear clean shoes. Don’t just wear anything but dress with sense! Appearance matters a lot, the way you make yourself presentable is how people are going to treat you.

නායකත්වය යනු…

නායකත්වය යනු පුද්ගලයකුගේ දැක්ම ඉහළටත් ක්‍රියාකාරිත්වය වැඩි ප්‍රමිතියකටත් චරිතය සාමාන්‍ය සීමා ඉක්මවන්නටත් යොමු කිරීමය. ~පීටර් ඩ්‍රකර්

රැකියාවේ වෙනසක් දකින්නට වෙනස් කරගත යුතු තැන් හඳුනාගන්න

ඵලදායිබව අධ්‍යාත්මය හා බැඳෙන අයුරු

"ව්‍යාපාර" යනු මුළුමනින්ම බටහිර සංකල්පයක් ලෙසත් අධ්‍යාත්මය පෙරදිග සංකල්පයක් ලෙසත් සැලකීමට අපි නැඹුරු වී සිටිමු. කෙසේ වෙතත් පෙරදිගින් පැන නැගුණ අධ්‍යාත්මික පුනරුදය අප නොදැනුවත්වම බටහිර ජාතිකයෝ තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා උපයෝගි කරගනිමින් සිටිති. ආධ්‍යාත්මය හා ව්‍යාපාර එකිනෙක හා ගැටෙන සංකල්ප යුගලයක් නොවේ.

ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයට වැදගත් වන  ව්‍යාපාරික කටයුතු සංවිධානය කිරීම (I)

සංවිධාන කාර්යය යනු ව්‍යාපාරයක කළ යුතු වැඩ කොටස් විද්‍යානුකුල ක්‍රමයකට එක එක සේවකයින්ට පැවරීමයි. එම සංවිධාන කාර්යය හඳුන්වාදීම මෙම ලිපියේ අරමුණයි.

බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි?

බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි? ඔවුන් කිසි විටෙකත් ඔවුන්ට ඇත්තෙන්ම වටිනා දේ නොකරන බැවිනි. ~ #HumanTalent Unlimitedහි නිර්මාතෘ ජයදේව ද සිල්වා

VIDEO: How to Get Better at Things You Care About

https://www.ted.com/talks/eduardo_briceno_how_to_get_better_at_the_things_you_care_about?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Working hard but not improving? Eduardo Briceño shows a simple way to think about getting better at the things you do. #work #parenting #creativehobbies @TEDTalks @ebriceno8 @MindcultureGuru @Diyunuwa  

නව මුහුණුවරකින් ඔබ වෙත එන සියවස් සපිරි පුරාණ ව්‍යාපාරය – මග්ගොන මෝනිස් බේකරිය

අත්වැල අප මෝනිස් බේකරිය ගැන විස්තර හොයන්න තීරණය කළේ පැරණි ව්‍යාපාර යටතේ ලිපියක් පිළියෙල කර ඒ ගැන පාඨක ඔබ දැනුවත් කරන්නයි. තම කීර්ති කීර්තිනාමය රටපුරා ප්‍රචලිත කරන්න ඒ කාලේ හිටන්ම මෙවැනි ප්‍රායෝගික ක්‍රම පැරණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ දූරදර්ශී නුවණැසට හසු වුන බව දැනගැනීමෙන් අපි මහත් සතුටට පත් වුණා.

Start a Blog at WordPress.com.

Up ↑