“මාළිගාවේ කාලගුණ කාරයා මම ඉතා ඉහළින් සලකමි. ඔහු පුළුල් ලෙස උගත් හා පළපුරුදු වෘත්තිකයෙකු වන අතර මම ඔහුට ඉතා ඉහළ වැටුපක් ගෙවන්නෙමි. ඔහු මට වඩා වෙනස් පුරෝකථනයක් මට දුන්නා. මම ඔහු කෙරෙහි විශ්වාසය තබමි. කෙසේ වෙතත්, ටික වේලාවකට පසු ධාරානිපාත වර්ෂාවක් අහසින් වැටුණි.
ජීවිතය සහ කාලය – Time and Life
Time is Life. ජීවිතය යනු කාලයයි. කාලය නාස්ති කරන්නා තම ජීවිතය නාස්ති කරයි.
නායකත්වය යනු…
නායකත්වය යනු පුද්ගලයකුගේ දැක්ම ඉහළටත් ක්‍රියාකාරිත්වය වැඩි ප්‍රමිතියකටත් චරිතය සාමාන්‍ය සීමා ඉක්මවන්නටත් යොමු කිරීමය. ~පීටර් ඩ්‍රකර්
ඵලදායිබව අධ්‍යාත්මය හා බැඳෙන අයුරු
"ව්‍යාපාර" යනු මුළුමනින්ම බටහිර සංකල්පයක් ලෙසත් අධ්‍යාත්මය පෙරදිග සංකල්පයක් ලෙසත් සැලකීමට අපි නැඹුරු වී සිටිමු. කෙසේ වෙතත් පෙරදිගින් පැන නැගුණ අධ්‍යාත්මික පුනරුදය අප නොදැනුවත්වම බටහිර ජාතිකයෝ තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා උපයෝගි කරගනිමින් සිටිති. ආධ්‍යාත්මය හා ව්‍යාපාර එකිනෙක හා ගැටෙන සංකල්ප යුගලයක් නොවේ.
ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයට වැදගත් වන ව්‍යාපාරික කටයුතු සංවිධානය කිරීම (I)
සංවිධාන කාර්යය යනු ව්‍යාපාරයක කළ යුතු වැඩ කොටස් විද්‍යානුකුල ක්‍රමයකට එක එක සේවකයින්ට පැවරීමයි. එම සංවිධාන කාර්යය හඳුන්වාදීම මෙම ලිපියේ අරමුණයි.
බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි?
බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි? ඔවුන් කිසි විටෙකත් ඔවුන්ට ඇත්තෙන්ම වටිනා දේ නොකරන බැවිනි. ~ #HumanTalent Unlimitedහි නිර්මාතෘ ජයදේව ද සිල්වා
VIDEO: How to Get Better at Things You Care About
https://www.ted.com/talks/eduardo_briceno_how_to_get_better_at_the_things_you_care_about?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Working hard but not improving? Eduardo Briceño shows a simple way to think about getting better at the things you do. #work #parenting #creativehobbies @TEDTalks @ebriceno8 @MindcultureGuru @Diyunuwa
The Route to Success
“I think, the right attitude is dreaming big dreams (no matter how silly or impossible they may seem, or what others tell you) and saying YES, I CAN DO IT and working very hard in a persistent manner towards that. Never giving up.