ඔබගේ ඉංග්‍රීසි වදන් කෝෂය පුළුල් කරගැනීමට වීඩියෝ පාඩමක් සහ ඒ ගැන දිරිමත් වීමට අත්වැලක් වන මෙවලම්

පොඩි අයටත් ලොකු අයටත් කොයිකාටත් සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාර වන අදහස් කිහිපයක් අප පසුගිය සතියේ ඉදිරිපත් කළා. ඔබ එය දුටුවේ නැතිනම් දැන්ම ගිහින් කියවා අදම ඔබගේ සහ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නට දිරිමත් වෙන්න. සිංහලෙන් ඉංග්‍රීසි | 1 පාඩම මේ අප ඔබට නරඹන්න කියා කියූ වීඩියෝ පාඩම් පෙළෙහි පළමු පාඩමයි.මහේෂි ඔපාතගේ Cabin Crew YouTube චැනලයෙන්... Continue Reading →

විශිෂ්ඨතමයා ඔබයි

ඔබ අසම සමය !මුළුමහත් ලෝක ඉතිහාසය පුරාවටමඔබ හා සමාන පුද්ගලයෙකු ජීවත් වී නැත.ඉදිරියේ එළැඹෙන කාලය තුලදී දඔබ හා සමාන පුද්ගලයෙකු බිහි නොවනු ඇත.ඔබ මනසේ පිළිසිඳගන්නා හෝඔබ මනසින් විශ්වාස කරනඕනෑම දෙයක් ලබා ගත හැකි යැයිඔබ විශ්වාස කරන්නේ නම්ඔබට එය කල හැකිය.වඩාත් විශිෂ්ඨ දේ ලබා ගැනීම උදෙසාසිහින මැවීම පමණක් ප්‍රමාණවත් නොවේ.ඔබ ක්‍රියාත්මක විය යුතුය.සැලසුම් කිරීම පමණක් ප්‍රමාණවත්... Continue Reading →

“කළු බල්ලා තමන්ගේ නැට්ට පසුපස එලවමින් වටේට කැරකෙනවා” – How to Learn English for Free

ඉංග්‍රීසි ඉගෙනීමට වචනවල තේරුම් දැනගැනීම වැදගත්. මෙහි දැක්වෙන වීඩියෝවේ අරමුණ ඔබට ඔබේ වදන්කෝෂය (vocabulary) වචන 3,000න් ඉහලට ගෙනයාමට ක්‍රමයක් කියාදීමයි.

අන්තර්ජාලය හරහා ස්වයං නිපුණත්වය (NLP ) – නොමිලේ සහභාගී වියහැකි හඳුන්වා දීමේ වැඩසටහනක්.

"Sensei - NLP තුලින් ස්වයං නිපුණත්වය" වැඩමුළුව හඳුන්වා දීමේ වැඩසටහන සිංහල මාධ්‍යයෙන් අන්තර්ජාලය ඔස්සේ. ජුලි මස 15 වන බ්‍රහස්පතින්දා ප.ව. 6.30 - 7.30 දක්වා.

How strong is your English vocabulary? Here’s a way to find out.

This is easy. Just visit the link and take the test. No need to login. https://my.vocabularysize.com/While I was doing the test today, I forgot that there is an option "I don't know" and took a few wild guesses. Remember not to do that yourself because it can distort your real figures. Good luck and share... Continue Reading →

ඔබ කොපමණ ඉංග්‍රීසි වචන දන්නවාද? ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්.

ඔබගේ ඉංග්‍රීසි දැනුම, විශේෂයෙන් ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්. Login අවශ්‍ය නැත.

තීරණය ඔබ අතේ! You Have the Power…

ඔබ ප්‍රශ්නයේ කොටසක්ද විසඳුමක කොටසක්ද තීරණය කරන්නේ ඔබමය! You have the power to be part of the solution or part of the problem. Via @NVEDissanayake nilookadissanayake.wordpress.com DiyunuwaBlog.com

සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන විට සිත තබා ගත යුතු කරුණු 11ක්

සේවායෝජකයන් අපට කියාවි ඔවුන් කැමති අවංක සේවකයන් බඳවා ගැනීමට කියා. එය එසේ විය හැකියි. නමුත් සම්මුඛ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන අය සැමදෙනා සිත තබා ගත යුතු කරුණු කිහිපයකි මේ. DiyunuwaBlog.com @Diyunuwa

Read Our New Corona Curfew Diaries – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත් කියවන්න – DiyunuwaBlog.com

In case you missed our New Corona Curfew Diaries, a series of interviews done during the first wave of COVID-19, here's a chance to check them out. We addressed many areas that are important to DiyunuwaBlog readers such as: Leadership and management, Personal development and learning and Career Paths. But the most important aspect of the interviews was the finding that our attitudes have a lot to do with success in the workplace and in life. ඔබ COVID-19 පළමු රැල්ල කාලයේ අප කළ නව කොරෝනා ඇඳිරිනීති දිනපොත් සටහන් පෙළ කියෙව්වාද?එහිදී අප නායකත්වය සහ කළමනාකරණය, ස්වයං සංවර්ධනය සහ ඉගෙනීම, සාර්ථකත්වයට අදාළ කුසලතා සහ රැකියා මග යන මාතෘකා ගැන කතා කළා. එහිදී පෙනීගිය එක දෙයක් තමයි අපගේ ආකල්පයන් අපගේ සාර්ථකත්වයට මග පාදන හෝ මග අහුරන ආකාරය. DiyunuwaBlog.com

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: