https://www.ted.com/talks/stacie_bosley_how_to_spot_a_pyramid_scheme?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Stacie Bosley explains what a pyramid scheme is and how to spot one. @TEDTalks @stacieabosley @Diyunuwa
[VIDEO] ඔබට මුදල් ඉතිරි කරන්න අපහසුද? මුදල් ඉතිරිය සාර්ථක කරගැනීමේ සමීකරණය අත්හදා බලන්න – Save with the Money Saving Formula
https://youtu.be/YRaJNlnOV4M අපි වැඩි දෙනෙක් මුදල් ඉතිරි කරන්න හදන විදිය වැරදියි. මම මේ විඩියෝවෙන් හරි විදිය කියා දෙන්නම්. එම ක්‍රමය නිවැරදිව යොදාගන්න හැම කෙනාටම වාගේ හැම මාසේම කිසියම් සුළු මුදලක් හෝ ඉතිරි කරන්න හැකි වේවි. එයත් අත්හදා බලලා අවසානයේ මුදල් ඉතිරි කරන්න නොහැකිනම් එය ලොකු ප්‍රශ්නයක්.
VIDEO: තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් – Prepare to Mae a Personal or Family Budget
https://youtu.be/naYAWGSTwiU අපේ අතට මුදල් එනවා. එන මුදල් යනවා. බොහෝ වෙලාවට අපි දන්නේත් නැහැ කොහේ යනවද කියලා. එහෙමයි නේද? මේ ඔබට සීමා වූ දුර්වලකමක් නොවේ. බොහෝ අනෙක් අයත් මේ විදියමයි. නමුත් ඔබ මේ ගැන සිත බැලුවොත් ඔබට පෙනේවි මේ විදියට ගිහින් ඔබේ ජීවන සිහින සැබෑ කරගන්නට බැරිබව. අපේ සිහින බොහොමයක් තවමත් සිහින වී තිබෙන්නේ අපට ඒවා... Continue Reading →
තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා ආකෘති
https://youtu.be/naYAWGSTwiU තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් වීඩියෝව සඳහා අවශ්‍ය වන ආකෘති මෙහිදී ලබාගන්නට ඔබට හැකි වේ: බජට් එකක් හදාගන්න පෙරහුරුවක්
ඩිස්කවුන්ට් ගැන මෙහෙම හිතුවොත්? A new way of looking at discounts…
රුපියල් වලින් කතාකළත් යථාර්තය මේකම තමයි. ඩිස්කවුන්ට් ගැන හොඳින් හිතන්න. අපගේ ජීවන සිහින බොඳ කරන ප්‍රධාන සාධකයකි දුර්වල මුදල් පාලනය. සාර්ථක මුදල් පාලනයකට යොමු වීමට කැමති අය වෙනුවෙන් විශේෂයෙන් සැකසුන අදහස් පෙළකින් තවත් එකකි මේ. ඔබ මෙයට කැමති නම්, මෙය like කර ඔබේ මිතුරන් හා share කරන්න. #money #personalfinance #success #දියුණුව #දියුණුවYouTubeChannel #Diyunuwa #DiyunuwaYouTubeChannel#දියුණුවYouTubeචැනලය දියුණුව... Continue Reading →