This is a true story about one of my former students. I was teaching at a high school in the Bitterroot Valley in western Montana. A disgruntled John entered my classroom on the first day of school. The senior was enrolled in an Accounting class with a room full of other seniors as well as […]... Continue Reading →
Failure or Success? — Mitch Teemley
Failure is the first milestone on the road to success, and the second…and the third…and the fourth… The more ambitious the destination, the more milestones there’ll be. So keep going, because it only becomes the road to failure if you quit. ~MT~ via Failure or Success? — Mitch Teemley
Why We Need Human Talent Management
By Jayadeva De Silva, MSc, MBIM, FIPM, FITD Author of the book Humantalents Management Managing talents is not the same as managing resources. People are human beings with feelings ambitions and thought power. The effective leaders will care about people's talents, adjust in a flexible way to corporate and market demands and promote an organisational... Continue Reading →
ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රය අන්තර්ජාලයට ගෙනයන්නට උත්සාහ දරන නිරෝෂන් ගුණතිලක – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 06
මගේ මුළු අතීතයම හැඩගැසුණේ මා විසින්ම ගත් තීරණ තුළින්. නිරෝෂන් ගුණතිලක අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයෙකි. නායකත්ව පුහුණුකරුවෙකි, ඉගෙනීම සහ සංවර්ධනය පිලිබඳ විශේෂිත දැනුමැති අන්තර්ජාලයේ ඉගෙනුම (e Learning) සඳහා අන්තර්ගතය ගොඩනගන්නෙකි. මා Linkedin තුළින් නිරෝෂන්ගෙන් නව කොරෝනා ඇඳිරිනීති දිනපොත වෙනුවෙන් ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දිය හැකිදැයි විමසුවේ පසු ගිය මාර්තු 25 වනදාය. දින පහකින්, එනම් මාර්තු 30... Continue Reading →
Good Health
Good health is wealth supreme. When we fall ill, we also suffer financially and spiritually. Those who are sick aren't able to work and make money. And you need to spend what money you have to find cures. If you are healthy, this would not happen to you. When they fall sick, people also fall... Continue Reading →
යෞවනය
යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත්... Continue Reading →
The Power of YOU (1/8) — Mindculture’s Blog
Is anybody happier because you passed his way? Does anyone remember that you spoke to him today? via @DiyunuwaYouTubeChannel @TheHappyRajSaga @MindcultureGuru #mindcluture #brain #quotes #inspiration #joytrain via The Power of YOU (1/8) — Mindculture's Blog
සියල්ලෙහි සුලමුල 33 : අපි අපේම ලෝම අත්හැර ඇඳුම් ඇඳගත්තේ කොයි කාලේද?
කොයි ආකාරයේ දියුණුව ගැන කතාකරනකොටත් පරිණාමය ගැන අමතක කරන්න බැහැ. අපේ සුළමුල ගැන දැනගන්න කැමති අය මේ ලිපිය කියවා බලන්න. ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු... Continue Reading →
ඔබේ සතුට අවිනිශ්චිතද ?
ඔබත් වැඩියෙන් සිනා වන්නට,වැඩියෙන් සතුටු වන්නට බයද? වැඩි සතුට පසුපස දුකක් සැඟවී ඇතැයි ඔබත් බියයිද? අද සතුටින් සිනහ වී සිටියොත්, හෙට අඩන්නට වේ කියා ඔබත් ඔබේ අද දවසේ සිනහවට සීමා දමා ගන්නවාද ? මෙයට හේතුව කුමක්ද කියා ඔබ දන්නවාද ? ඔබේ සිනහවත් සතුටත්, දුකත් සෑම විටම බාහිර අරමුණක් මතම රඳා පැවතීමට ඉඩ සලසා ඇති බැවිනි. […]... Continue Reading →
I’d like to start a business. How and Where Do I Begin?
I’d like to start a business. How and where do I begin? This is a question I hear often. And I hear it from so many men and women from such diverse walks of life that I am beginning to believe starting one’s own business is as common a dream as the so called “American Dream.