VIDEO: The Power of Believing You Can Improve – aka – Growth Mindset

This video by Carol Dweck, author of Mindset: The New Psychology of Success, will change your life. The whole difference is in whether you have a #growthmindset or a #fixedmindset. You'd be so much happier if you believe you can change. https://www.ted.com/talks/carol_dweck_the_power_of_believing_that_you_can_improve?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare

සාර්ථක ජීවිතයකට අත්‍යවශ්‍ය කරුණු 4ක්

  කරදරයකින් තොර සතුටින් පිරුණු ජීවිතයක්... අප හැමදාමත් හීන දකින්නෙ කිසිදු කරදරයකින් තොරව සතුටින් පිරුණු ජීවිතයක අයිතිකාරයෝ වෙන්න. අපි උදේ ඉඳලා හවස් වෙනකන් මහන්සි වෙලා වැඩ කරන්නෙත් ඒ නිසා. ඉතින් දුකක් නැතුව ජීවත්වෙන්න ගන්නා උත්සාහයේදී නොයෙක් කම්කටොලු හැලහැප්පීම්වලට මුහුණදෙන්න ඕනෑම කෙනෙක්ට සිදු වෙනවා. කාටත්  පොදු දෙයක්. සල්ලි ගොඩක් තියන අයටත්, සල්ලි නැති අයටත් පොදු දෙයක්.... Continue Reading →

හෙට දිනයේ ලොව දිනන්නට අද දිනයේ උපාධිධාරීයකු වූ ඔබ කියවිය යුතුම ලිපියක්

උපාධියක් ලබාගැනීම ජීවිතයේ බොහෝ දෙනෙක්ට තියන ලොකුම හීනයක්. හොඳින් ඉගෙන ගෙන, උපාධියක් අරගෙන, ඉහළ පෙළේ රැකියාවක් කරලා සතුටින් ජීවත් වෙන්න බොහෝ දෙනෙක් කැමතියි. මේ මාර්ගය තුළ ඔබට නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙනවා වගේම, උපාධි සිහිනය සාර්ථක කර ගැනීමට දිවා රෑ නොබලා විශාල වෙහෙසක් දැරීමට සිදු වන බව අප දන්නවා. කැපකිරීම් රාශියකින් පසුව,  සාර්ථකව අධ්‍යාපන... Continue Reading →

සත්‍යෝදය – බෞද්ධයන්ට හිතන්නට උගන්වන ලිපි පෙළ

වල්පොළ රාහුල හිමි විසින් 1933 දෙසැම්බර් සිට 1934 සැප්තැම්බර් කාලය තුළ ලියන ලද පත්‍රිකා හතක් මෙම පොතට ඇතුළත්ය. This book contains a series of seven articles written by Ven Walpola Rahula between December 1933 and September 1934. සමස්ත අන්තර්ගතය කියවන්නට මේ PDF එක ලබාගන්න: PDF: Sathyodaya

VIDEO: Business Etiquette – The Art of Introductions

Check out this video and improve your skills of introduction via @Diyunuwa Blog diyunuwa627603185.wordpress.com/947 https://youtu.be/QjkvuWJWk7E

The Road to Success is Paved with Countless Failures — Cristian Mihai

People often think of success as a singular moment. It’s not. Think of it this way. One day you get sick and tired of always being sick and tired by the way you look. You can’t stand seeing yourself in the mirror, so you decide it’s time to go to the gym. You work out […]... Continue Reading →

ගැනුම්කරුවන් සොයා ගන්නේ කොහොමද?

සම්මානලාභී ප්‍රවීණ අළෙවි කරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද තවත් කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ. මේ සටහනින් ගැනුම්කරුවන් සොයා ගන්නා පොදු ක්‍රම පෙන්වයි. සෑම භාණ්ඩයක් හා සේවාවක්ම මිනිසුන් වෙත සමීප විය යුතුය. ඇතැම් සේවාවන් මිනිසුන් සතු විය යුතු මූලික දේවල්ය. මේවා බොහෝ විට සුභසාධක පදනමකින් බෙදා හරිති. එහෙයින් එහිදී ග්‍රාහකකරණයක් නැත.... Continue Reading →

8 ways speed reading supports your success — Tips from Sharvi

Reading is a wonderful thing! You read to learn new things, boost your career prospects, also for leisure, and so much more. The more you read, the more you gain. via 8 ways speed reading supports your success — Tips from Sharvi

ගැනුම්කරු අවබෝධ කර ගැනීමට අත්වැලක්

සම්මානලාභී ප්‍රවීණ අළෙවිකරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ. විශාල හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ තම ගැනුම්කරු අවබෝධ කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරාලීමේ හකියාවයි. මේ සාර්ථකත්වය ළගා කර ගැනීම සඳහා අලෙවිකරු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කුසලතාවයකි තම ගැනුම්කරුවා අවබෝධ කර ගැනීමේ හැකියාව.... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑