අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න

"ඔබ දැනට කරන දෙයින් ඉවත්වන්නට සිතන්නේ එහෙම නැතිනම් අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න. ව්‍යාපාර කරන්න පටන් ගන්නට ඕනෑ සල්ලි බලාපොරොත්තුවෙන්ම නොවෙයි. ව්‍යාපාරයක් කරන්නට පිවිසෙන්න ඕනෑ ඔබට යමක් කරන්න ඕනෑනම් යමක් ඉටුකරගන්නට ඕනෑනම් පමණයි." -කිව් ඇන්ඩ් ඊ ඇඩ්වටයිසින් හි විජිත් කන්නන්ගර- (අත්වැල, 2001 ජනවාරී)

ව්‍යාපාරයක් පටන් ගැනීමේදී තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න

"තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න. සල්ලි තිබුණාට පටන්ගන්න බැහැ. ඒ පිළිබද තමන්ගේ දක්ෂතා හඳුනාගන්න ඕනෑ." - ශ්‍රින්කෝ එන්ටප්‍රයිසස් හි විමල් රූපසිංහ - (අත්වැල, 1999 ජනවාරී) දැන් 21 වසරකට පසුව ඔබ විමල් රූපසිංහගේ නම නොදැන හිටියත් බොහෝ නගරවල තිබෙන සුසිකෝ බේකරි සහ අවන්හල් කොහේ හෝ දැක ඇති. එය ආරම්භ කළෙත් ඔහු විසින්මයි.

වොරන් බෆට්ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක් – 10 Valuable Leadership Lessons from Warren Buffett

පුද්ගලික මුදල් පාලනයේදී මම වොරන් බෆට්ගේ ඉතිරි කිරීමේ සමීකරණය උගන්වනවා. ඒ ගැන වීඩියෝවක් ඔබට ළඟදීම දියුණුව YouTube චැනලයෙන් දැකගන්න හැකි වේවි. ලෝකේ තුන්වෙනියට පොහොසත් කෙනාගෙන් මොනවද අපට ඉගනගන්න තියෙන්නේ කියා අසන අයට පිළිතුරකි මේ. වොරන් බෆට් ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක්: 1. ඔබ කරන දෙයට ආදරය කරන්න. 2. සාර්ථකව අදහස් ප්‍රකාශ කිරීමට ඉගෙනගන්න. 3. ඔබ... Continue Reading →

මට කා සමගවත් තරඟයක් නොමැත. කවුරුන් හෝ පැරදවීමට තරඟ කිරීමේ උවමනාවක් මට නැත. මගේ උත්සාහය සරලය. ඒ අද මා ඊයේ සිටියට වඩා හොඳ පුද්ගලයෙකු වීමය. I am in competition with no one. I have no desire to play the game of being better than anyone. I am simply trying to be better than the person... Continue Reading →

දිවියක සාර්ථක බව මනින්නේ කොහොමද? Measuring Success

"Success isn't just about what you accomplish in your life; it's about what you inspire others to do." ~Unknown දිවියක සාර්ථකබව රඳා පවතින්නේ හුදු ඔබගේ නිපුණත්වයන් මතම නොව, ඔබ අන් අය ප්‍රබෝධමත් කරන අයුරුද මතය.

The Power of YOU (1/8) — Mindculture’s Blog

Is anybody happier because you passed his way? Does anyone remember that you spoke to him today? via @DiyunuwaYouTubeChannel @TheHappyRajSaga @MindcultureGuru #mindcluture #brain #quotes #inspiration #joytrain via The Power of YOU (1/8) — Mindculture's Blog

Start a Blog at WordPress.com.

Up ↑