Animation: How to Stay Calm Under Pressure

https://www.ted.com/talks/noa_kageyama_and_pen_pen_chen_how_to_stay_calm_under_pressure?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Noa Kageyama and Pen-Pen Chen explain why we choke under pressure. @TEDTalks with @noakageyama @PenPenChen @Diyunuwa @NVEDissanayake

උදෑසනම රැකියාවට යන ආදරණීය දෙමව්පියන් වෙත

  අද බොහෝ දෙමව්පියන්ගේ ජීවිත දෙස බැලීමේදී ඔවුන්ගේ පවුල හා වෘත්තීය සම්බන්ධතා වෙනුවෙන් කාලය වෙන්කිරීම සමබරව සිදු නොවේ. ඒ හේතුවෙන් ඔවුන් දැඩි මානසික ආතතියයකින් ජීවත්වීම දක්නට ලැබේ. මෙය අප රටේ පමණක් නොව ලොව හැම රටකම පාහේ දක්නට හැකි තත්ත්වයකි. මවක් වන ඔබ උදේ පාන්දර නැගිටගෙන, දරුවන්ගේ වැඩ කටයුතු කර, කෑම උයා, දරුවන් පාසල් යවා, රැකියාවට... Continue Reading →

VIDEO: The Power of Believing You Can Improve – aka – Growth Mindset

This video by Carol Dweck, author of Mindset: The New Psychology of Success, will change your life. The whole difference is in whether you have a #growthmindset or a #fixedmindset. You'd be so much happier if you believe you can change. https://www.ted.com/talks/carol_dweck_the_power_of_believing_that_you_can_improve?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare

සාර්ථක ජීවිතයකට අත්‍යවශ්‍ය කරුණු 4ක්

  කරදරයකින් තොර සතුටින් පිරුණු ජීවිතයක්... අප හැමදාමත් හීන දකින්නෙ කිසිදු කරදරයකින් තොරව සතුටින් පිරුණු ජීවිතයක අයිතිකාරයෝ වෙන්න. අපි උදේ ඉඳලා හවස් වෙනකන් මහන්සි වෙලා වැඩ කරන්නෙත් ඒ නිසා. ඉතින් දුකක් නැතුව ජීවත්වෙන්න ගන්නා උත්සාහයේදී නොයෙක් කම්කටොලු හැලහැප්පීම්වලට මුහුණදෙන්න ඕනෑම කෙනෙක්ට සිදු වෙනවා. කාටත්  පොදු දෙයක්. සල්ලි ගොඩක් තියන අයටත්, සල්ලි නැති අයටත් පොදු දෙයක්.... Continue Reading →

VIDEO: Business Etiquette – The Art of Introductions

Check out this video and improve your skills of introduction via @Diyunuwa Blog diyunuwa627603185.wordpress.com/947 https://youtu.be/QjkvuWJWk7E

ගැනුම්කරුවන් සොයා ගන්නේ කොහොමද?

සම්මානලාභී ප්‍රවීණ අළෙවි කරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද තවත් කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ. මේ සටහනින් ගැනුම්කරුවන් සොයා ගන්නා පොදු ක්‍රම පෙන්වයි. සෑම භාණ්ඩයක් හා සේවාවක්ම මිනිසුන් වෙත සමීප විය යුතුය. ඇතැම් සේවාවන් මිනිසුන් සතු විය යුතු මූලික දේවල්ය. මේවා බොහෝ විට සුභසාධක පදනමකින් බෙදා හරිති. එහෙයින් එහිදී ග්‍රාහකකරණයක් නැත.... Continue Reading →

ගැනුම්කරු අවබෝධ කර ගැනීමට අත්වැලක්

සම්මානලාභී ප්‍රවීණ අළෙවිකරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ. විශාල හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ තම ගැනුම්කරු අවබෝධ කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරාලීමේ හකියාවයි. මේ සාර්ථකත්වය ළගා කර ගැනීම සඳහා අලෙවිකරු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කුසලතාවයකි තම ගැනුම්කරුවා අවබෝධ කර ගැනීමේ හැකියාව.... Continue Reading →

The Power of YOU (1/8) — Mindculture’s Blog

Is anybody happier because you passed his way? Does anyone remember that you spoke to him today? via @DiyunuwaYouTubeChannel @TheHappyRajSaga @MindcultureGuru #mindcluture #brain #quotes #inspiration #joytrain via The Power of YOU (1/8) — Mindculture's Blog

Start a Blog at WordPress.com.

Up ↑