ඇඳිරිනීති සමයේ දෙවැනි උපාධිය අවසන් කරන්නට වෙර දරන රන්දිමා ගෝනවල: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 07

දැන් අපි ජීවත් වන්නේ ඩිජිටල් යුගයක. ඕනේ තරම් ඔන්ලයින් පාඨමාලා තියෙනවා හදාරන්න. එය අපිට රැකියාවකට සුදුසුකමක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවන කුසලතා වැඩි දියුණු කරන දෙයක් වෙන්න පුළුවන්. මේ නව වසරේ සුබ මොහොතින් නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් පෙරලන්නට අප හා එක් වුණේ රන්දිමා ගෝනවල. රන්දිමාගේ වයස අවුරුදු 26යි. තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී... Continue Reading →

Niroshan Gunatilaka, An Edupreneur Taking Sri Lankan Education Online: New Corona Curfew Diaries

I know Niroshan Gunatilaka only through LinkedIn. When I invited him to take part in my New Corona Curfew Diaries interviews on 25 March 2020, he agreed. But his responses came only on the 30th of March with an apology about the delayed reply due to a busy schedule. "We launched a new course in... Continue Reading →

An Amateur Photographer – Surajdeen Seiyad: New Corona Curfew Diaries

"I am an amateur wildlife photographer," says Surajdeen Seiyad when I asked how to describe him in the Diyunuwa Blog. Of course, I knew that he was also a Director at A B Mauri Sri Lanka & Pakistan, a global business of Associated British Foods Plc. Suraj has also held many positions in the Sri Lankan... Continue Reading →

ආධුනික වනජීවී ඡායාරූප ශිල්පී සුරාජ්ඩීන් සෙයියඩ් – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 04

සුරාජ්ඩීන් සෙයියඩ් තමාව හඳුන්වා දෙන්නේ "මම ආධුනික වනජීවී ඡායාරූප ශිල්පියෙක්" කියායි. ඔහු ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ ඒ.බී. මෞරි සමාගම් අධ්‍යක්ෂවරයෙකි. එබැවින් ඔහුගේ වෘත්තීය  පසුබිම ගැන දැනසිටි මා මේ හැඳින්වීම ගැන විස්මය පළකළ විට ඔහු මෙහෙම කීවා. "නායකයෙකු ලෙස මගේ වෘත්තීය දිවියත්, මගේ පුද්ගලික දිවියත් යන මේ දෙකෙහිම වනජීවී ඡායාරූප ශිල්පියෙක් වීම හා සමාන්තර දේ රැසක් මා... Continue Reading →

ඔබේ සිහිනය සැබෑ කරගන්නට දිනයක් යොදා ගන්න

සැබෑ කරගත හැකි සිහිනයක ප්‍රධාන ලක්ෂණයක් එම සිහිනය සැබෑ කරගන්නට දිනයක් තීරණය කිරීම. සිහිනයක් සැබෑ කරගන්නට කැමතිනම් අනිවාර්යයෙන්ම එය සැබෑ වන දිනයක් සිතේ තදින් පැලපදියම් කරගැනීම කල යුතුයි. ඔබේ සිහිනය නව නිවසක් ගැන හෝ තිබෙන නිවස සම්පුර්ණ කරගැනීමට නම් මේ නිවසට ගෙවදින දිනය නිශ්චිත කරගන්න. නැතහොත් සම්පුර්ණ කරගත් නිවසේ සතුටු සාදයක් හෝ බණ දේශනාවක් හෝ... Continue Reading →

ඔබ මිලියන්පතියෙක් නොවන්නේ මේ නිසාද? Why you are not a millionnaire…

අපගේ ජීවන සිහින බොඳ කරන ප්‍රධාන සාධකයකි දුර්වල මුදල් පාලනය. සාර්ථක මුදල් පාලනයකට යොමු වීමට කැමති අය වෙනුවෙන් විශේෂයෙන් සැකසුන අදහස් පෙළකින් තවත් එකකි මේ. ඔබ මෙයට කැමති නම්, මෙය like කර ඔබේ මිතුරන් හා share කරන්න. #money #personalfinance #success #දියුණුව #දියුණුවYouTubeChannel දියුණුව YouTube චැනලයට සහ Diyunuwa බ්ලොග් එකට පිවිසෙන්න. Diyunuwa Success Group – දියුණුව Facebook කණ්ඩායමට අදම එක්වන්න.... Continue Reading →

සුළු ව්‍යාපාරිකයිනි: ආයතනික විශේෂ දැනුම රැස්කරගන්නට “දැනුම දියඇල්ලක්” සකසා ගන්න

සෑම ව්‍යාපාරයටම විශේෂිත වූ දැනුමක් තිබෙනවා.  එම දැනුම භාරව සිටින්නන් ඉන්නවා. ඔවුන් ඔබගේ ආයතනික මතකයේ භාරකරුවෝ. ඔවුන් ඔවුන්ගේ දැනුම ඊළඟ පරම්පරාවට, නව සේවකයින්ට බෙදා දෙන බව ස්ථිර කරන්නේ කොහොමද? නිරන්තරව පුහුණු කටයුතුවල නියැලෙමින් නොසිට එම කාර්යය කරන්නට ඔවුන් යොමු කරන්නේ කෙසේද? සුළු ව්‍යාපාරවල විශේෂිත දැනුම ලිඛිතව සටහන් කරගෙන නැහැ විශාල ව්‍යාපාරවල මෙන් සුළු හා මධ්‍ය... Continue Reading →

I’d like to start a business. How and Where Do I Begin?

I’d like to start a business. How and where do I begin? This is a question I hear often. And I hear it from so many men and women from such diverse walks of life that I am beginning to believe starting one’s own business is as common a dream as the so called “American Dream.

Start a Blog at WordPress.com.

Up ↑