ගැනුම්කරුවන් සොයා ගන්නේ කොහොමද?

සම්මානලාභී ප්‍රවීණ අළෙවි කරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද තවත් කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ. මේ සටහනින් ගැනුම්කරුවන් සොයා ගන්නා පොදු ක්‍රම පෙන්වයි. සෑම භාණ්ඩයක් හා සේවාවක්ම මිනිසුන් වෙත සමීප විය යුතුය. ඇතැම් සේවාවන් මිනිසුන් සතු විය යුතු මූලික දේවල්ය. මේවා බොහෝ විට සුභසාධක පදනමකින් බෙදා හරිති. එහෙයින් එහිදී ග්‍රාහකකරණයක් නැත.... Continue Reading →

ගැනුම්කරු අවබෝධ කර ගැනීමට අත්වැලක්

සම්මානලාභී ප්‍රවීණ අළෙවිකරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද කොටසක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙනෙමූ. විශාල හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ තම ගැනුම්කරු අවබෝධ කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරාලීමේ හකියාවයි. මේ සාර්ථකත්වය ළගා කර ගැනීම සඳහා අලෙවිකරු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කුසලතාවයකි තම ගැනුම්කරුවා අවබෝධ කර ගැනීමේ හැකියාව.... Continue Reading →

ගැනුම්කරු අවබෝධ කරගැනීමට අත්වැලක්

සම්මානලාභී ප්‍රවීණ අළෙවිකරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද කොටසකි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ. විශාල හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ තම ගැනුම්කරු අවබෝධ කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරාලීමේ හකියාවයි. මේ සාර්ථකත්වය ළගා කර ගැනීම සඳහා අලෙවිකරු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කුසලතාවයකි තම ගැනුම්කරුවා අවබෝධ කර... Continue Reading →

නිවසේ සිටම ආදායම් මාර්ග දියුණු කර ගත හැකි සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ?

ගෘහිණියන් වන ඔබ කියවිය යුතුම ලිපියක්. කතෘ : නිලූකා දිසානායක ගෘහණියක ලෙස කාන්තාව සිය පවුලේ ආදරණීයයන්  රැක බලා ගැනීම උදෙසා බොහෝ කැපකිරීම් සිදු කරනා බව අප දන්නවා.  එලෙස ඔබ   කරන කැප කිරීම් අතර රැකියාවකට නොයා, දරුවන්  සඳහා ආරක්ෂාව සහ ආදරය ලබා දීමට කැප කරන කාලය ප්‍රමුඛත්වයක් ගන්නවා කිවහොත් නිවැරදියි. ආදරණීයයන් වෙනුවෙන් කාන්තාවන් වන ඔබ කැප... Continue Reading →

අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට බාධක සහ අභියෝගවලට මුහුණදෙන්න වෙනවා…

"අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට හැමවිටම බාධක සහ අභියෝග වලට මුහුණදෙන්න වෙනවා. මේ හැම එකක්ම ජයගැනීමේ රහස තමන් කරන දේ කුමන හේතුවක් නිසාවත් නොනවත්වා දිගින්දිගටම කරගෙන යන්නට අධිශ්ඨාන කරගැනීමයි." -ඇෆ්නෝ හි සුරේන් කන්නන්ගර- (අත්වැල, 2001 ඔක්තෝබර්)

කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා…

"ඔබ කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා. හොඳ දැනුමක් නැතිව යනවා නම් ඒ පිළිබඳ හොඳින් දන්නා කෙනෙක් යන මගට එක් කරගන්න. කිසිම ව්‍යාපාරයක් තනි මිනිහෙකුට ගොඩනගන්න බැහැ. අන් අයගේ සහයෝගයද අත්‍යාවශ්‍යයි. ඔබට සියලු දෙය තනිවම කළ නොහැකි බව අමතක කරන්න එපා." -ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙ හි ඩේවිඩ් පීරිස්- (අත්වැල, 1999 ඔක්තොම්බර්)... Continue Reading →

ව්‍යාපාරයක් සාර්ථකව කළ හැකියි කියන විශ්වාසයෙන් පටන්ගන්න

"ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙදී මේ කටයුත්ත සාර්ථකව කළ හැකියි කියන විශ්වාසයෙන් පටන්ගන්න." -කුමාර් ද සිල්වා - අදහස්- (අත්වැල, 2000 සැප්තැම්බර්)  

අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න

"ඔබ දැනට කරන දෙයින් ඉවත්වන්නට සිතන්නේ එහෙම නැතිනම් අලුත් ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ මුදල් ඉපයීම සඳහා පමණක් නම් ඒ ගැන නැවත හිතන්න. ව්‍යාපාර කරන්න පටන් ගන්නට ඕනෑ සල්ලි බලාපොරොත්තුවෙන්ම නොවෙයි. ව්‍යාපාරයක් කරන්නට පිවිසෙන්න ඕනෑ ඔබට යමක් කරන්න ඕනෑනම් යමක් ඉටුකරගන්නට ඕනෑනම් පමණයි." -කිව් ඇන්ඩ් ඊ ඇඩ්වටයිසින් හි විජිත් කන්නන්ගර- (අත්වැල, 2001 ජනවාරී)

ව්‍යාපාරයක් පටන් ගැනීමේදී තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න

"තමන්ට හරියන ව්‍යාපෘතියක් තොරාගන්න. සල්ලි තිබුණාට පටන්ගන්න බැහැ. ඒ පිළිබද තමන්ගේ දක්ෂතා හඳුනාගන්න ඕනෑ." - ශ්‍රින්කෝ එන්ටප්‍රයිසස් හි විමල් රූපසිංහ - (අත්වැල, 1999 ජනවාරී) දැන් 21 වසරකට පසුව ඔබ විමල් රූපසිංහගේ නම නොදැන හිටියත් බොහෝ නගරවල තිබෙන සුසිකෝ බේකරි සහ අවන්හල් කොහේ හෝ දැක ඇති. එය ආරම්භ කළෙත් ඔහු විසින්මයි.

I’d like to start a business. How and Where Do I Begin?

I’d like to start a business. How and where do I begin? This is a question I hear often. And I hear it from so many men and women from such diverse walks of life that I am beginning to believe starting one’s own business is as common a dream as the so called “American Dream.

Start a Blog at WordPress.com.

Up ↑