How strong is your English vocabulary? Here’s a way to find out.

This is easy. Just visit the link and take the test. No need to login. https://my.vocabularysize.com/While I was doing the test today, I forgot that there is an option "I don't know" and took a few wild guesses. Remember not to do that yourself because it can distort your real figures. Good luck and share... Continue Reading →

ඔබ කොපමණ ඉංග්‍රීසි වචන දන්නවාද? ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්.

ඔබගේ ඉංග්‍රීසි දැනුම, විශේෂයෙන් ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්. Login අවශ්‍ය නැත.

තීරණය ඔබ අතේ! You Have the Power…

ඔබ ප්‍රශ්නයේ කොටසක්ද විසඳුමක කොටසක්ද තීරණය කරන්නේ ඔබමය! You have the power to be part of the solution or part of the problem. Via @NVEDissanayake nilookadissanayake.wordpress.com DiyunuwaBlog.com

10 Life Skills You Should Master

These are the 10 Life skills you should master via @TheStrangeSecretEmpathyCreativityAwarenessCritical thinkingProblem solvingDecision makingStress managementBuilding relationshipsCoping with emotionsEffective communicationGo on, share this with friends and show that you care.

VIDEO: Nilooka Dissanayake, Training Activities & Information

I specialize in Leadership, Management and Supervisory Development and Financial Literacy Training. In this video you will see images and slides from a series of financial literacy workshops for garment factory workers around the country. Please watch this video to get an idea about my approach to training.

සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන විට සිත තබා ගත යුතු කරුණු 11ක්

සේවායෝජකයන් අපට කියාවි ඔවුන් කැමති අවංක සේවකයන් බඳවා ගැනීමට කියා. එය එසේ විය හැකියි. නමුත් සම්මුඛ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන අය සැමදෙනා සිත තබා ගත යුතු කරුණු කිහිපයකි මේ. DiyunuwaBlog.com @Diyunuwa

5 More Communication Habits to Maximize Chances of Getting What You Want Faster

Here are 5 Communication Habits to Maximize Your Chances of Getting What You Want Faster by @GorickNg via @CNBCMakeIt @Diyunuwa

ඔබේ ස්වයං ඇගයීම ඔබ අතේ.

ඔබේ ස්වයං ඇගයීම ඔබ අතේ. මේ කිසිවකට ඔබේ ස්වයං ඇගයීම තීරණය කරන්නට ඉඩ නොදෙන්න. @Diyunuwa DiyunuwaBlog.com @MindcultureGuru @NVEDissanayake #selfesteem #selfworth

5 Communication Habits to Maximize Chances of Getting What You Want Faster

Here are 5 Communication Habits to Maximize Your Chances of Getting What You Want Faster If you have an idea that’s hard to imagine, share a picture, sketch or mock-up.If you have an edited version of a document, track your changes and add comments explaining your thought process.If you have information from a specific source... Continue Reading →

කමක් නැහැ. පසුතැවිලි වෙන්න!

පසුතැවීම සාමාන්‍ය දෙයක්. ඇත්තටම මේ හැඟීම් තදකරගෙන සඟවා ගෙන බෝතල් කරගෙන සිටිනවාට වඩා ඒවා පිළිගෙන, කළ වරදට මුහුණදී වුනදේ ගැන සිත හදාගැනීම වැදගත්. #regrets #HBR #mindculture #Diyunuwa @Diyunuwa Diyunuwablog.com SelfDevelopment

Start a Blog at WordPress.com.

Up ↑