මිලියනපතියෝ උදෑසන කුමක් කරයිද? Morning Routines of Self-Made Millionaires

ඔවුන් කරන දේ අපි කරන දේට වඩා වෙනස් වෙන්නේ කොහොමද? රිච් හැබිට්ස්: ධනවතුන්ගේ දෛනික සාර්ථකත්ව පුරුදු (Rich Habits: The Daily Success Habits of Wealthy Individuals) කතෘ ටොම් කොර්ලි වසර පහක් තිස්සේ මිලියනපතියන් 233ක් අධ්‍යයනය කළා. https://twitter.com/businessinsider/status/1286229954003378182 බොහෝ මිලියනපතියෝ ඔවුනගේ ධනය--මුල්‍ය මෙන්ම තම ශක්තීන් දක්ෂතා-- ප්‍රවර්ධනය කරන්නේ උදෑසනයි. ඔවුන් උදෑසන ස්වයං සංවර්ධනයට සහ ඔවුනගේ ධනසම්භාරය ගොඩනැගීමට කාලය... Continue Reading →

Starting a Home Based Business – Developing Your Business Idea (Part 3)

By Nilooka Dissanayake In the past two articles we considered how you could find a business idea that is capable of satisfying a prospective group of customers at a profit that is at the same time suited to your aspirations and circumstances. Today let us examine further how you can develop that business idea. Tread with Caution In... Continue Reading →

ඵලදායිබව අධ්‍යාත්මය හා බැඳෙන අයුරු

"ව්‍යාපාර" යනු මුළුමනින්ම බටහිර සංකල්පයක් ලෙසත් අධ්‍යාත්මය පෙරදිග සංකල්පයක් ලෙසත් සැලකීමට අපි නැඹුරු වී සිටිමු. කෙසේ වෙතත් පෙරදිගින් පැන නැගුණ අධ්‍යාත්මික පුනරුදය අප නොදැනුවත්වම බටහිර ජාතිකයෝ තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා උපයෝගි කරගනිමින් සිටිති. ආධ්‍යාත්මය හා ව්‍යාපාර එකිනෙක හා ගැටෙන සංකල්ප යුගලයක් නොවේ.

“ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ…”

"ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ" කියලා මම කියනකොට මා ඒ ගොඩට අයත් නොවන බවත් අමතක වුණා. පසුගිය දශකයකට වැඩි කාලයක් මා පුද්ගලිම මුදල් පාලන වැඩමුළු කළා. නමුත් ඒ මගේ සේවය සොයා ආ ආයතන වෙනුවෙන්. පොදුවේ හැමෝටම විවෘත වූ අවස්ථා ලැබුණේ නැහැ මේ සඳහා. මවාගත්තෙත් නැහැ. නමුත් මට සිතුනා මේ දැනුම පොදුවේ හැමෝටම වැදගත් නිසා එම දැනුම ඇතුලත් කර YouTube චැනලයක් හදන්න. දියුණුව YouTube චැනලය එයයි. ඔබ මහන්සියෙන් උපයන මුදල් නිවැරදිව, ඔබේ සිහින සැබෑ කරගන්නට යොදාගතයුතු අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් එහි තිබෙනවා. ඒවා නරඹා, ප්‍රයෝජනවත් නම් ඔබේ නා මිතුරන් හා බෙදාගන්න. අලුතින් එක වන වීඩියෝ ගැන දැනුවත් වන්නට දියුණුව YouTube චැනලයට subscribe කරන්න.

ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයට වැදගත් වන  ව්‍යාපාරික කටයුතු සංවිධානය කිරීම (I)

සංවිධාන කාර්යය යනු ව්‍යාපාරයක කළ යුතු වැඩ කොටස් විද්‍යානුකුල ක්‍රමයකට එක එක සේවකයින්ට පැවරීමයි. එම සංවිධාන කාර්යය හඳුන්වාදීම මෙම ලිපියේ අරමුණයි.

බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි?

බොහෝ මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු වන්නේ ඇයි? ඔවුන් කිසි විටෙකත් ඔවුන්ට ඇත්තෙන්ම වටිනා දේ නොකරන බැවිනි. ~ #HumanTalent Unlimitedහි නිර්මාතෘ ජයදේව ද සිල්වා

VIDEO: How to Get Better at Things You Care About

https://www.ted.com/talks/eduardo_briceno_how_to_get_better_at_the_things_you_care_about?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare Working hard but not improving? Eduardo Briceño shows a simple way to think about getting better at the things you do. #work #parenting #creativehobbies @TEDTalks @ebriceno8 @MindcultureGuru @Diyunuwa  

අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය – සුළු ව්‍යාපාරිකයා කියවිය යුතුම ලිපියකි

ඔබට කොතරම් හොඳ අදහස් තිබුනත්, කොපමණ දක්ෂතා ඔබ සතු වුණත් ඔබේ ව්‍යාපාරයේ කොපමණ සම්පත් තිබුණත් ඔබ ක්‍රියාත්මක වන පරිසරයේ ව්‍යාපාරික අවස්ථා නැතිනම් ඔබට සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හැකි නොවේ. ව්‍යාපාරික පරිසරය අමතක කළ නොහැක්කේ එබැවිනි. එලෙසම, ඔබ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයටද ව්‍යාපාරික පරිසරයෙන් විවිධ බලපෑම් එයි. ව්‍යාපාරික අවස්ථා බිහිවන්නේද ව්‍යාපාරික පරිසරයෙනි.

Starting a Business – How Do I Find a Business Idea? (Part 2)

By Nilooka Dissanayake In the last article in this series, we looked at how you can find a business idea that suits your needs, aspirations and circumstances. This week, let us consider the other side of selecting a successful business idea. That is, how to find a business idea that satisfies a human need at a profit.... Continue Reading →

The Route to Success

“I think, the right attitude is dreaming big dreams (no matter how silly or impossible they may seem, or what others tell you) and saying YES, I CAN DO IT and working very hard in a persistent manner towards that. Never giving up.

Start a Blog at WordPress.com.

Up ↑