Discovering Success — Big Sky Buckeye

This is a true story about one of my former students. I was teaching at a high school in the Bitterroot Valley in western Montana. A disgruntled John entered my classroom on the first day of school. The senior was enrolled in an Accounting class with a room full of other seniors as well as […]... Continue Reading →

Failure or Success? — Mitch Teemley

Failure is the first milestone on the road to success, and the second…and the third…and the fourth… The more ambitious the destination, the more milestones there’ll be. So keep going, because it only becomes the road to failure if you quit. ~MT~ via Failure or Success? — Mitch Teemley

Why We Need Human Talent Management

By Jayadeva De Silva, MSc, MBIM, FIPM, FITD Author of the book Humantalents Management Managing talents is not the same as managing resources. People are human beings with feelings ambitions and thought power. The effective leaders will care about people's talents, adjust in a flexible way to corporate and market demands and promote an organisational... Continue Reading →

ගැනුම්කරු අවබෝධ කරගැනීමට අත්වැලක්

සම්මානලාභී ප්‍රවීණ අළෙවිකරු නිමල් සේදරගේ “අළෙවිකරණය “ පොතෙන් උපුටා ගන්නා ලද කොටසකි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ. විශාල හෝ කුඩා පරිමාණ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ තම ගැනුම්කරු අවබෝධ කරගෙන ඔහුගේ අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරාලීමේ හකියාවයි. මේ සාර්ථකත්වය ළගා කර ගැනීම සඳහා අලෙවිකරු තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු කුසලතාවයකි තම ගැනුම්කරුවා අවබෝධ කර... Continue Reading →

නිවසේ සිටම ආදායම් මාර්ග දියුණු කර ගත හැකි සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද ?

ගෘහිණියන් වන ඔබ කියවිය යුතුම ලිපියක්. කතෘ : නිලූකා දිසානායක ගෘහණියක ලෙස කාන්තාව සිය පවුලේ ආදරණීයයන්  රැක බලා ගැනීම උදෙසා බොහෝ කැපකිරීම් සිදු කරනා බව අප දන්නවා.  එලෙස ඔබ   කරන කැප කිරීම් අතර රැකියාවකට නොයා, දරුවන්  සඳහා ආරක්ෂාව සහ ආදරය ලබා දීමට කැප කරන කාලය ප්‍රමුඛත්වයක් ගන්නවා කිවහොත් නිවැරදියි. ආදරණීයයන් වෙනුවෙන් කාන්තාවන් වන ඔබ කැප... Continue Reading →

සාර්ථක අලෙවිකරුවෙකු වීමට කරුණු 21ක්…

සාර්ථක අලෙවිකරුවෙකු වීමට පදනම ලෙස ඔබ දත යුතු කරුණු දත යුතු කරුණු කිහිපයකි මේ. බාහිර පෙනුමෙන් පිරිසිදුව චාම්ව පිළිවෙලකට ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳීමට පුරුදු වීම. දත කට මැද නියපොතු කපා රැවුල පිළිවෙලකට කපා සකස් කර හිස මනා ලෙස පීරා සිටීම නිතරම අවංක වූ මෘදු ලස්සන සිනහවකින් සංග්‍රහ කිරීමේ හැකියාවක් ගොඩනඟා සිටීම තම අලෙවි ක්ෂේත්‍ර  රාජකාරියට... Continue Reading →

[VIDEO] ඔබට මුදල් ඉතිරි කරන්න අපහසුද? මුදල් ඉතිරිය සාර්ථක කරගැනීමේ සමීකරණය අත්හදා බලන්න – Save with the Money Saving Formula

https://youtu.be/YRaJNlnOV4M අපි වැඩි දෙනෙක් මුදල් ඉතිරි කරන්න හදන විදිය වැරදියි. මම මේ විඩියෝවෙන් හරි විදිය කියා දෙන්නම්. එම ක්‍රමය නිවැරදිව යොදාගන්න හැම කෙනාටම වාගේ හැම මාසේම කිසියම් සුළු මුදලක් හෝ ඉතිරි කරන්න හැකි වේවි. එයත් අත්හදා බලලා අවසානයේ මුදල් ඉතිරි කරන්න නොහැකිනම් එය ලොකු ප්‍රශ්නයක්.

අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට බාධක සහ අභියෝගවලට මුහුණදෙන්න වෙනවා…

"අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට හැමවිටම බාධක සහ අභියෝග වලට මුහුණදෙන්න වෙනවා. මේ හැම එකක්ම ජයගැනීමේ රහස තමන් කරන දේ කුමන හේතුවක් නිසාවත් නොනවත්වා දිගින්දිගටම කරගෙන යන්නට අධිශ්ඨාන කරගැනීමයි." -ඇෆ්නෝ හි සුරේන් කන්නන්ගර- (අත්වැල, 2001 ඔක්තෝබර්)

කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා…

"ඔබ කරන්න යන ව්‍යාපාරය ගැන හොඳ තේරුමක් නැතිනම් එයට අතගහන්න එපා. හොඳ දැනුමක් නැතිව යනවා නම් ඒ පිළිබඳ හොඳින් දන්නා කෙනෙක් යන මගට එක් කරගන්න. කිසිම ව්‍යාපාරයක් තනි මිනිහෙකුට ගොඩනගන්න බැහැ. අන් අයගේ සහයෝගයද අත්‍යාවශ්‍යයි. ඔබට සියලු දෙය තනිවම කළ නොහැකි බව අමතක කරන්න එපා." -ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙ හි ඩේවිඩ් පීරිස්- (අත්වැල, 1999 ඔක්තොම්බර්)... Continue Reading →

ව්‍යාපාරයක් සාර්ථකව කළ හැකියි කියන විශ්වාසයෙන් පටන්ගන්න

"ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙදී මේ කටයුත්ත සාර්ථකව කළ හැකියි කියන විශ්වාසයෙන් පටන්ගන්න." -කුමාර් ද සිල්වා - අදහස්- (අත්වැල, 2000 සැප්තැම්බර්)  

Start a Blog at WordPress.com.

Up ↑