මෙහෙමයි කතාව. හැමෝම වගේ ගෙදරට වෙලා ඉන්න වෙලාවේ මට හිතුනා මගේ අලුත් මෙන්ම පැරණි LinkedIn මිතුරුමිතුරියන්ගෙන් මාතෘකා කිහිපයක් ගැන අදහස් විමසන්න. ඒක දශකයක් අත්වැල සඟරාව කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කාලේ වැළඳී ඇඳිරි නීතිය එනතෙක් ගතේ සිතේ සැඟවී තිබුන උණක් වෙන්නැති. වෙනදාට අල්ලගන්නවත් බැරි තරම් කාර්යබහුල මේ අයගෙන් කිහිපදෙනෙක්ම මේ අදහසට එකඟ වී තම අදහස් ඉදිරිපත්... Continue Reading →
මැනගත හැකි සිහිනයක් යනු කුමක්ද?
අද අපි සාර්ථක කරගත හැකි සිහිනයක ලක්ෂණයක් වන මැනගත හැකි සිහිනයක් යනු කුමක්ද? ගැන කතා කරමු. එනම් අපේ සිහිනය සැබෑ වුන විටදී මැනගන්න නැතිනම් ඒ ගැන අපට දැනගන්න පුළුවන් වෙන්න ඕන (Measurable). අපි බොහොම පහසු උදාහරණ ගනිමු. ඔබේ සිහිනය සිරුරේ බර අඩු කරගැනීම නම්... ඔබේ සිහිනය සිරුරේ බර අඩු කරගැනීම නම්, කොපමණ කිලෝ ගණනක් අඩු කරගැනීම... Continue Reading →
ඔබේ සිහිනය සැබෑ කරගන්නට දිනයක් යොදා ගන්න
සැබෑ කරගත හැකි සිහිනයක ප්‍රධාන ලක්ෂණයක් එම සිහිනය සැබෑ කරගන්නට දිනයක් තීරණය කිරීම. සිහිනයක් සැබෑ කරගන්නට කැමතිනම් අනිවාර්යයෙන්ම එය සැබෑ වන දිනයක් සිතේ තදින් පැලපදියම් කරගැනීම කල යුතුයි. ඔබේ සිහිනය නව නිවසක් ගැන හෝ තිබෙන නිවස සම්පුර්ණ කරගැනීමට නම් මේ නිවසට ගෙවදින දිනය නිශ්චිත කරගන්න. නැතහොත් සම්පුර්ණ කරගත් නිවසේ සතුටු සාදයක් හෝ බණ දේශනාවක් හෝ... Continue Reading →
ඔබේ සිහිනය සැබෑ කරගන්නට නම් ඔබේ සිහිනය නිශ්චිත විය යුතුයි – To make your dream come true, be specific
මෙය මහා ලොකු සංකීර්ණ දෙයක් නොවේ. කඩේ ගිහින් බිස්කට පැකට් එකක් හෝ බීම බෝතලයක් ගන්නවානම් අපි මුදලාලිගෙන් "බිස්කට් පැකට් එකක් දෙන්න" කියනවද? නැහැනේ. අපි ඉල්ලන්නේ නිශ්චිත දෙයක්. "මැලිබන් මාරි ලොකු පැකට් එකක් දෙන්න" නැතිනම් "මන්චී ටිකිරි මාරි පොඩි පැකට් එකක් දෙන්න" යනාදී විදියටයි අපි අපට අවශ්‍ය දේ ඉල්ලන්නේ. ඉතින් අපේ සිහිනයත් එලෙසම පැහැදිලිව, නිශ්චිතව මනසේ... Continue Reading →
ඩිස්කවුන්ට් ගැන මෙහෙම හිතුවොත්? A new way of looking at discounts…
රුපියල් වලින් කතාකළත් යථාර්තය මේකම තමයි. ඩිස්කවුන්ට් ගැන හොඳින් හිතන්න. අපගේ ජීවන සිහින බොඳ කරන ප්‍රධාන සාධකයකි දුර්වල මුදල් පාලනය. සාර්ථක මුදල් පාලනයකට යොමු වීමට කැමති අය වෙනුවෙන් විශේෂයෙන් සැකසුන අදහස් පෙළකින් තවත් එකකි මේ. ඔබ මෙයට කැමති නම්, මෙය like කර ඔබේ මිතුරන් හා share කරන්න. #money #personalfinance #success #දියුණුව #දියුණුවYouTubeChannel #Diyunuwa #DiyunuwaYouTubeChannel#දියුණුවYouTubeචැනලය දියුණුව... Continue Reading →
දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා… Many of Life’s Failures…
දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා තමන් උත්සාහය අතහැර දැම්මේ සාර්ථකත්වයට කොපමණ ආසන්න වීදැයි වටහා නොගත්තෝය. Many of life's failures are people who did not realize how close they were to success when they gave up. ~Thomas Edison
සැසඳීම
මිටි කෙනෙක් උස කෙනෙක් අසලට ගිය විට තමන්ගේ මිටි කම වැටහෙනවා. කෙට්ටු කෙනෙක් මහත කෙනෙක් ළඟට ගියවිට තමන්ගේ කෙට්ටු බව වැටහෙනවා. මෙලෙසින් බොහෝවිට තමන්ගේ අදක්ෂතා වටහාගත හැක්කේ දක්ෂ කෙනෙක් ළඟට ගිය විටයි. ළඟට ගොස් තමන්ගේ අදක්ෂ අඩුපාඩු මඟහරවා ගන්නේ නුවණ තිබෙන අය පමණයි. බොහෝදෙනා තමන් ළඟ දක්ෂතා නැතත් තමන් දක්ෂයෙක් යැයි සිතනවා. දක්ෂ අයට පවා... Continue Reading →
හත් වරක් වැටුනොත්… Fall seven times…
"Fall seven times and stand up eight." ~ Japanese Proverb හත් වරක් වැටුනොත් අට වරක් නැගී සිටින්න.
සමහරු දියුණුව ගැන සිහින මවනවා – Some People Dream of Success…
"Some people dream of success while others wake up and work." -- Unknown සමහරු දියුණුව ගැන සිහින මවනවා. අනෙක් අය අවදිව වැඩ කරනවා.
සාර්ථකත්වයේ රහස – The secret of success
"The secret of success is to do the common thing uncommonly well." ~John D. Rockefeller Jr. සාර්ථකත්වයේ රහස සාමාන්‍ය දෙය අසාමාන්‍ය ලෙස හොඳින් කිරීමය.