නින්ද නැතිනම් ඔබේ මනසද නැතිවෙන්න පුළුවන්

Photo by bruce mars from Pexels නිදි මැරීම නිසා ඔබේ සිතීමේ හැකියාව දුර්වල වෙනවා. ඒ එක අතකින් නොවේ. බොහෝ අතින්. නිදි අඩු වීම නිසා ඔබගේ අවධාන හැකියාව දුර්වල වෙනවා. මොළයේ ඉහළ ක්‍රියාකාරිත්වයන් දුබල වෙනවා. කෙටි කාලීන සහ ක්‍රියාකාරී මතකයන් බාල වෙනවා. මූඩ් එක අප්සෙට් වෙනවා. ගණිතමය හැකියා දුර්වල වෙනවා. තර්නුකාකුලව සිතීමේ හැකියාව අඩු වෙනවා. චිත්‍ර... Continue Reading →

The Power of YOU (1/8) — Mindculture’s Blog

Is anybody happier because you passed his way? Does anyone remember that you spoke to him today? via @DiyunuwaYouTubeChannel @TheHappyRajSaga @MindcultureGuru #mindcluture #brain #quotes #inspiration #joytrain via The Power of YOU (1/8) — Mindculture's Blog

ඔබේ මනස වෙනුවෙන් ඔබ අද කුමක් කළේද?

ඔබ සතු වටිනාම වස්තුව ඔබේ මනසයි. නමුත් ඔබේ මනස වෙනුවෙන් ඔබ අද කුමක් කළේද? අනෙක් වත්කම් වලට දක්වන සැළකිල්ලවත් මොළයටද දක්වන්න ඔබ නිතිපතා ඔබ දත් මැද මුහුණ සෝදා පිරිසිදු වෙනවා. නානවා. ඔබ ඔබේ ඇඳුම් සෝදා වෙලා මැද ගන්නවා. මනා සේ අස්කර තබනවා. ගේ දොර අමදිනවා. පිරිසිදු කරනවා. මකුළුදැල් කඩනවා. ගෘහභාණ්ඩ දුහුවිලි පිසදමා පිරිසිදුව තබාගන්නවා. වාහනය සෝදනවා,... Continue Reading →

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ 04ක් – පළමු කොටස

තම රැකියා මග තෝරාගැනීම කෙනෙක් විසින් ජීවිතයේ ගන්නා ඉතාමත් වැදගත් තීරණයකි. අප ඉතා සුළු තීරණ ගැන පවා බොහෝ දේ සිතුවත්, කාලය ගත කළත් අපගේ රැකියා මග තීරණයට එතරම් මහන්සියක් නොදරන බව සත්‍යයකි. බොහෝ දෙනෙක් රැකියා මග තෝරාගන්නේ ඉබේමය. නැතහොත් ඉතාම සුළු කාලයක් හෝ උනන්දුවක් ඒ වෙනුවෙන් කැප කිරීමෙනි. මෙය අභාග්‍යයකි. ඔබ තෝරාගන්න රැකියා මග ඔබගේ... Continue Reading →

මා ගැන වගකිව යුත්තේ කවු ද? මම ද!

  මා නිවැරදි ය. යම් වැරැද්දක් මා තුළ ඇතොත් ඒ අනුන් නිසා ය. වග කිව යුත්තේ මා හදා වැඩු මගේ දෙමාපියන් ගුරුවරුන් යහළුවන් හා පොදු සමාජය ය. එහෙමත් නැත්නම් ඒ වැරැද්ද සඳහා පදනම් වූ වතාවරණය ය. වටපිටාව ය. ඒ සඳහා මට පෙළඹවීම් කළ දහසක් කරුණු කාරණා ය. මා ගැහුවා නම් ගැහුවේ අනිකා ඔරවපු නිසා ය.... Continue Reading →

තරහ යනවද? තරහ පාලනය කරගැනීමට අත්වැලක්

තරහ නිසා අපට බොහෝ පාඩු සිදුවේ. පසුතැවිල්ලට එය මගකි. සාමාන්‍යයෙන් අප නොකියන, නොකරන දේ තරහ නිසා කියන්නට කරන්නට යෙදේ . එසේ නොවේද? ඔබේ තරහ පාලනය කරගන්නට මේ සරල ඉඟි භාවිත කරන්න.

වතුර කෝප්පය හිස් කරමුද?

තමා ඉතාම දක්ෂ යැයි සිතන අය කිසිදා ඉගෙන නොගනිත්. ඒ අය පළමුව තමාගේ දක්ෂකම් බැහැර කොට "කෝප්පය" හිස් කළ යුතුය.

අප සවිමත් වන්නේ ජයග්‍රහණ වලින් නොවේ…

අප සවිමත් වන්නේ ජයග්‍රහණ වලින් නොවේ…

අමතක කළ නොහැකි ව්‍යාපාරික පරිසරය

මිනිසාගේ සිතුවිලි ක්‍රියාකාරකම් ආශාවන් හා පැතුම්, ගැටුම් සහ නව සොයාගැනීම් අනුව වෙනස්වන බලවේග වලට ‘පරිසරය’ යයි කියමු.

Straighten Your Fickle Mind — Mindculture’s Blog

THE MIND From Dhammapada Citta Vagga 1. The flickering, fickle mind, difficult to guard, difficult to control – the wise person straightens it as a fletcher straightens an arrow. 2. Like a fish that is drawn from its watery abode and thrown upon land, even so does this mind flutter. Hence should the realm of […]... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑